මම ඉතිං රූට මිදුලට බැස්සම නිකං වට පිට බලනව.
"මොකද අනේ එලියට වෙලා කරන්නෙ" කියල අහන්ඩ අපිට වයිෆ්ල නෑනෙ.
තාත්ති මොකද කරන්නෙ කියල අහන්ඩ තූති බබෙක්වත් නෑනෙ..
ඔන්න ඉන්නව ගෙම්බෙක්. මේක ගුල අස්සට රිංග ගත්තෙ රිවස් එකට

එයාගෙ කකුල් දෙක ලස්සනට තියෙන්ඩත් ඕන