බැනපල්ල මට කුනුහරපෙන්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    උබව මතක් කරල අඩන්න උබ දියුණු වෙල ඉන්න එපයි.... උබ දෑන් අඩලා හිගන්නෙක් උනොත් ඒකි සතුටු වෙයි... වෙලාවට බූට් එක තිබ්බෙ කියලා... වෑඩ කරපාන්.....
    Hitha eklaasayk krgnta amarui

    තෝ පකයා අපි කුනුහරුපෙන් බනින ඒවා පොටෝ ගහන් ගිහින් කෙල්ලට පෙන්නන්නද යන්නේ මේන් තොට මගේ යාලුවෝ බනින හැටි කියලා.. වේසාවා..:angry::angry:
    Mn eekit ekka aurudfka idla ktha na bn
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Ubta mokda une
    Kipnko kthawa

    මේකේ ගොඩක් අය මම ගැන දන්නවත් ඇති එත් අවුලක් නැ . මගෙත් ඉස්සර පොඩි අදර කතාවක් තිබුනා. නමුත් සල්ලි නැති නිසා ගොඩක් අය එයාලගේ පැත්තේ අකමැති උන .මට මුදල් එහෙම ඉස්සර වැඩිය තිබුනේ නැ දැනුත් වැඩිය නැ එත් ජිවත් වෙන්න හොද අදායමක් තියෙනවා , දැන්නම් ඕන දේවල් ඕනෑවටත් වඩා ලැබෙනවා .

    දැන් එයාලගේ පැත්තේ ප්‍රතිචාර මොනවගේද කියලා හිතාගන්න

    තමන්ට ජිවිතේ සාර්ථක කරගන්න ඕනේ නම් තමන්ගේ පෞර්ෂය හදා ගන්න ගමන් ආර්ථික තත්වයත් හදාගන්න එතකොට කිසි ගැටළුවක් නැතුව ජිවත් වෙන්න පුළුවන් වටපිටාවක් හැදෙනවා . කෙල්ලෝ වැඩක් නැ . ඕන තරම් ඉන්නවා . මම කියපු දෙක හදාගත්තනම් අනිත් දේවල් ඉබේම ලැබෙනවා , එක කෙල්ලක් වෙනුවට තව කෙල්ලක් හොයාගන්න පුළුවන් . එක කෙල්ලෙකටම ආදරේ කරලා එක නැති උන ගමන් ලෝකෙම එපා වෙනවා එත් . ටික දවසකින් වෙන කෙල්ලෙක් එක්ක යාලු උනාම එක මග ඇරෙනවා
     
    Ohoma kiwta mta danenne mn ledek wela wage kiyla bn.
    :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹට බනින්න දෙයක් නෑ මල්ලි. ලබන අව්රුද්ද වෙද්දි නිෂ්චිත ඉලක්කයක් තියන් උඹ හැදියං. එතකොට හොද කෙල්ලෙකුත් ලැබෙයි. උඹ හොද තැනකට ඇවිත් ලැබෙන අලුත් කෙල්ලත් එක්ක පරණ එකීට පේන්න පලයං. කෙල්ලට දෙන්න ඊට වඩා හොද රිටන් එකක් නෑ. ජීවිත කාලෙම උඹව දකින දකින වෙලාවට, ඒකිට හිතෙන් විදවන්න වෙන තැනට උඹ හැදියං.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උඹට බනින්න දෙයක් නෑ මල්ලි. ලබන අව්රුද්ද වෙද්දි නිෂ්චිත ඉලක්කයක් තියන් උඹ හැදියං. එතකොට හොද කෙල්ලෙකුත් ලැබෙයි. උඹ හොද තැනකට ඇවිත් ලැබෙන අලුත් කෙල්ලත් එක්ක පරණ එකීට පේන්න පලයං. කෙල්ලට දෙන්න ඊට වඩා හොද රිටන් එකක් නෑ. ජීවිත කාලෙම උඹව දකින දකින වෙලාවට, ඒකිට හිතෙන් විදවන්න වෙන තැනට උඹ හැදියං.
    :yes::yes::yes::yes:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    උඹට බනින්න දෙයක් නෑ මල්ලි. ලබන අව්රුද්ද වෙද්දි නිෂ්චිත ඉලක්කයක් තියන් උඹ හැදියං. එතකොට හොද කෙල්ලෙකුත් ලැබෙයි. උඹ හොද තැනකට ඇවිත් ලැබෙන අලුත් කෙල්ලත් එක්ක පරණ එකීට පේන්න පලයං. කෙල්ලට දෙන්න ඊට වඩා හොද රිටන් එකක් නෑ. ජීවිත කාලෙම උඹව දකින දකින වෙලාවට, ඒකිට හිතෙන් විදවන්න වෙන තැනට උඹ හැදියං.
    :yes:
    suba aluth awuruddak wewa kollo set ekata
    එසේම වේවා මචන්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කැ පොන්නය අලුත් අවුරුද්දෙ අපේ අවුරුද්දත් මූසල කරනව හුත් ක් කියෝල තොට ලබන අවුරුද්දෙවත් අවුරුදු සමරන්න වෙන්න එපා කෝච්චියකටම යට වෙය ප ය. කෙල්ල වෙන කොල්ලෙක් එක්ක බැරි නං බල්ලෙක් එක්ක ගියත් තොට මොකද හු න්නො ? තොගෙ කෙල්ල හු න්න යන හැම වතාවෙම අපි පලිද ? :baffled: :baffled:

    මාත් බයින්න එකෙක් නැතුව හිටියෙ :D :D
    තව ඕන්නං කියන්න :D :D
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කැ පොන්නය අලුත් අවුරුද්දෙ අපේ අවුරුද්දත් මූසල කරනව හුත් ක් කියෝල තොට ලබන අවුරුද්දෙවත් අවුරුදු සමරන්න වෙන්න එපා කෝච්චියකටම යට වෙය ප ය. කෙල්ල වෙන කොල්ලෙක් එක්ක බැරි නං බල්ලෙක් එක්ක ගියත් තොට මොකද හු න්නො ? තොගෙ කෙල්ල හු න්න යන හැම වතාවෙම අපි පලිද ? :baffled: :baffled:

    මාත් බයින්න එකෙක් නැතුව හිටියෙ :D :D
    තව ඕන්නං කියන්න :D :D

    තද තද බ්රෝ
    තවත් කියපන්:D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    reputation_neg.gif
    බැනපල්ල මට කුනුහරපෙන් 04-14-2017 12:19 PM කෝ හුත්තෝ ක යන්න

    නෑගං වරෙං මයෙ පුතේ උඹේ ජීව විද්‍යාත්මක පියා හොයාගෙන බුලත් දෙද්දි කයන්න දෙන්නං :angry: :angry:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    reputation_neg.gif
    බැනපල්ල මට කුනුහරපෙන් 04-14-2017 12:19 PM කෝ හුත්තෝ ක යන්න

    නෑගං වරෙං මයෙ පුතේ උඹේ ජීව විද්‍යාත්මක පියා හොයාගෙන බුලත් දෙද්දි කයන්න දෙන්නං :angry: :angry:

    Rape kapuwe na bn mn
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    කුනු හරප අපි දන්නෙ නැ හුත්තො. දන්න එකෙකුට කියලා බන්නව ගනින්
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Mn Dgree 1k krnwa bn hitha ekalasayk krn pdm krnnt amaruu dn
    උබට කරන්න තියෙන්නේ degree එක හොඳටම කරන එකයි බන්.අද උබ දුක් වෙනවා,උබට පාඩම් වැඩ කරන්නත් හිතෙන්නේ නැ
    හිතහන් ඔහොම ගිහින් අන්තිමට උබට degree එක කරගන්නත් බැරි උන,රස්සාවක් නැතුව ඉස්සරහට හුල්ලන්න උනොත් උබට අදට වැඩ එදාට ගොඩක් දුක දැනෙයි බන්.එදාට තේරෙයි මේ කොහෙවත් යන කෙල්ලෙක් හින්ද මගේ තිබ්බ හැමදේම මන් නැති කරගත්තනෙ කියලා.එදාට කෙල්ල ගැන හිතලා දුක් වෙන්නේ නැ බන්,ඊට වඩා ප්‍රශ්න එදාට තියෙයි බන්

    එක නිසා කට්ට කාගෙන degree එක කරගනින්,උබ හොඳ තැනක උන්නොත් ඒකිට කවදා හරි දවසක උබව දැක්කම අනේ අපරාදේ මන් කරගත්ත ගොන්කමක් කියලවත් හිතෙයි,එහෙම නැතුව උබ ඔක්කොම වැඩ අනාගත්තොත් ඒකි කියයි හොඳ වෙලාවට මන් බේරුනේ මුත් එක්ක ඉන්නේ නැතුව කියල

    ගොඩ යන්න වැඩ කරහන්,දුකයි තම බන් අමාරුයි .එත් උබට කරන්නම වෙනවා
    :yes::yes::yes: