මේකේ ගොඩක් අය මම ගැන දන්නවත් ඇති එත් අවුලක් නැ . මගෙත් ඉස්සර පොඩි අදර කතාවක් තිබුනා. නමුත් සල්ලි නැති නිසා ගොඩක් අය එයාලගේ පැත්තේ අකමැති උන .මට මුදල් එහෙම ඉස්සර වැඩිය තිබුනේ නැ දැනුත් වැඩිය නැ එත් ජිවත් වෙන්න හොද අදායමක් තියෙනවා , දැන්නම් ඕන දේවල් ඕනෑවටත් වඩා ලැබෙනවා .
දැන් එයාලගේ පැත්තේ ප්රතිචාර මොනවගේද කියලා හිතාගන්න
තමන්ට ජිවිතේ සාර්ථක කරගන්න ඕනේ නම් තමන්ගේ පෞර්ෂය හදා ගන්න ගමන් ආර්ථික තත්වයත් හදාගන්න එතකොට කිසි ගැටළුවක් නැතුව ජිවත් වෙන්න පුළුවන් වටපිටාවක් හැදෙනවා . කෙල්ලෝ වැඩක් නැ . ඕන තරම් ඉන්නවා . මම කියපු දෙක හදාගත්තනම් අනිත් දේවල් ඉබේම ලැබෙනවා , එක කෙල්ලක් වෙනුවට තව කෙල්ලක් හොයාගන්න පුළුවන් . එක කෙල්ලෙකටම ආදරේ කරලා එක නැති උන ගමන් ලෝකෙම එපා වෙනවා එත් . ටික දවසකින් වෙන කෙල්ලෙක් එක්ක යාලු උනාම එක මග ඇරෙනවා