Katusu Fighters Team Dugout

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කටුස්සන්ට කසිප්පු පිලෙන් සුබාශිංසන
    6586766.gif
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කටුස්සන්ට කසිප්පු පිලෙන් සුබාශිංසන
    6586766.gif
    කසිප්පු පිලේ නායකයාට විශේසෙන් මගෙනුත් සුබ පැතුම් :cool:මොන දේ වුනත් උබ හරියට තරග කල එකෙක්,ටිම් එකේ සමහරි පිස්සු කෙලියට් උබ හරියටම වැඩ කලා:baffled:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කසිප්පු පිලේ නායකයාට විශේසෙන් මගෙනුත් සුබ පැතුම් :cool:මොන දේ වුනත් උබ හරියට තරග කල එකෙක්,ටිම් එකේ සමහරි පිස්සු කෙලියට් උබ හරියටම වැඩ කලා:baffled:

    තැන්ක්ස් සහෝ.
    මගේන්හරි ටීම් එකෙන්හරි වරක් උනානම් අමතක කරලා දාපල්ලා
    :yes::yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උබල සෙට් එකටම අවුරුද්දට සුබ පතන්ඩත් බැරි උනා කඹේ ඇදපු නිසා.

    මොනවා උනත් නියම ගේමක් දුන්න මචන් උබල සෙට් එකත්. මරු ආතල් එකක් ගත්ත මේ ටිකේ.

    හැමෝටම එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා පුතී.

    ජය පරාජය සමසේ විදගෙන හෙට ඉදල ආයේ පරණ විදියට ජීවත් වෙමු එළකිරි එකේ.

    ජය වේවා.
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    උබල සෙට් එකටම අවුරුද්දට සුබ පතන්ඩත් බැරි උනා කඹේ ඇදපු නිසා.

    මොනවා උනත් නියම ගේමක් දුන්න මචන් උබල සෙට් එකත්. මරු ආතල් එකක් ගත්ත මේ ටිකේ.

    හැමෝටම එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා පුතී.

    ජය පරාජය සමසේ විදගෙන හෙට ඉදල ආයේ පරණ විදියට ජීවත් වෙමු එළකිරි එකේ.

    ජය වේවා.

    ජයින් ජයිම වීවා ඩිලෝ...
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    උබල සෙට් එකටම අවුරුද්දට සුබ පතන්ඩත් බැරි උනා කඹේ ඇදපු නිසා.

    මොනවා උනත් නියම ගේමක් දුන්න මචන් උබල සෙට් එකත්. මරු ආතල් එකක් ගත්ත මේ ටිකේ.

    හැමෝටම එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා පුතී.

    ජය පරාජය සමසේ විදගෙන හෙට ඉදල ආයේ පරණ විදියට ජීවත් වෙමු එළකිරි එකේ.

    ජය වේවා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::D:D
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    උබල සෙට් එකටම අවුරුද්දට සුබ පතන්ඩත් බැරි උනා කඹේ ඇදපු නිසා.

    මොනවා උනත් නියම ගේමක් දුන්න මචන් උබල සෙට් එකත්. මරු ආතල් එකක් ගත්ත මේ ටිකේ.

    හැමෝටම එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා පුතී.

    ජය පරාජය සමසේ විදගෙන හෙට ඉදල ආයේ පරණ විදියට ජීවත් වෙමු එළකිරි එකේ.

    ජය වේවා.

    :yes::yes::yes::yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    "විශේෂයෙන් මේ අවස්තාවේදී මම මේ ජයට විශේශ ස්තූතිය කසිප්පු ගහලා ඇවිත් උන්ගේ වෝට් එක අපිට දාපු කීල්ස් සුපුන්ට පළකර සිටිනවා :rofl::rofl::lol:. ඊ ගාවට රයිගමගේ මහතාටත් :D:D, අපේ එකමුතුව දැකලා අපිට වෝට් කරපු 577 මහතාටත් :cool::cool:, අරුන්ගෙන් බැනුම් අහගෙන අපෙන් රෙප් 500 ක් විතර එකතු කරගෙන අපිටම මනාපේ දුන් පතිරන මහතාටත් පළකර සිටිනවා :rofl:"

    මෙක සැහෙන්න දැනුනා මචන් මෙතන නම් සදහන් කල කිප දෙනගෙන්ම කොයිතරම් විවිදාකර මිනිස්සු ඉන්නවද හිතුනා

    උදම් අනන් සියලු දෙනා කැ ගහුවෙ දිනුවේ හයර් රෙප් එකක්වත් නැති කන්ඩායමක් එක්ක කියලා මතක නැ.කිරියේ තියන ඔක්කොම ලොකු රෙප් ,පරන සාමජික වෝට් සියල්ල එකතු කරලත් රෙප් 3ක් හිමි අපි එකතු කල වෝට් ගානට වඩා 68(523-455)ක් පිටිපස්සෙන් ඉදලා කැ ගහන මිනිස්සු ඉන්න පුදුම ලෝකයක්.පරන සාමජිකයන් රෙප් පවර් වැඩි අය එක් කර ගත්තේ කන්ඩයමට හිමි සමාරිකයින්ගේ පරන හිත මිත්‍ර කම් වලින්නේ :D

    තමන්ගේ කන්ඩායම වෙනුවෙන් නහින අයට වඩා එකට ඉදල පිටිපස්සෙන් පිහියෙන් අනින මිනිස්සු ,ලැබෙන දේට පෙරේත මිනිස්සු සමාජේ වැඩි බව උදාහරන සහිතවම පැහදිලි වුනා.බොහොම සතුටුයි ඉතින්.:yes::yes:
    (දැන් කියන්න එන්න තරග නීති අනුව අනික් කන්ඩායමේ වුන් උස්සන්න පුලුවන් කියලා ඔව් පුලුවන් අපේ හිටි එකෙක්ට අපේ හැම එකාම රෙප් දුන්නා සැලකුවාඑහෙම වෙලා එහාට පයින එකාට සලකන විදියනම් මන් දන් නෑ,නමුත් ඉතින් මම කිසි කෙනෙක් සමග අහිතක් නැති වුනත් එ පුද්ගලයා සමගනම් අහිතක් ඇති බව කිව යුතුමයී)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    INVALID VOTES ANALYSIS

    කසිප්පු (ටෝටල් 565 - වැලිඩ්~455)=හොර 110
    කටුසු (ටෝටල් 576 - වැලිඩ්~523)=හොර 53

    අවම ඉන්වැලිඩ් වෝට් සමග ඉදිරියට ආව අප කන්ඩායම ගැන සතුටුයි
    :cool:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    "විශේෂයෙන් මේ අවස්තාවේදී මම මේ ජයට විශේශ ස්තූතිය කසිප්පු ගහලා ඇවිත් උන්ගේ වෝට් එක අපිට දාපු කීල්ස් සුපුන්ට පළකර සිටිනවා :rofl::rofl::lol:. ඊ ගාවට රයිගමගේ මහතාටත් :D:D, අපේ එකමුතුව දැකලා අපිට වෝට් කරපු 577 මහතාටත් :cool::cool:, අරුන්ගෙන් බැනුම් අහගෙන අපෙන් රෙප් 500 ක් විතර එකතු කරගෙන අපිටම මනාපේ දුන් පතිරන මහතාටත් පළකර සිටිනවා :rofl:"

    මෙක සැහෙන්න දැනුනා මචන් මෙතන නම් සදහන් කල කිප දෙනගෙන්ම කොයිතරම් විවිදාකර මිනිස්සු ඉන්නවද හිතුනා

    උදම් අනන් සියලු දෙනා කැ ගහුවෙ දිනුවේ හයර් රෙප් එකක්වත් නැති කන්ඩායමක් එක්ක කියලා මතක නැ.කිරියේ තියන ඔක්කොම ලොකු රෙප් ,පරන සාමජික වෝට් සියල්ල එකතු කරලත් රෙප් 3ක් හිමි අපි එකතු කල වෝට් ගානට වඩා 68(523-455)ක් පිටිපස්සෙන් ඉදලා කැ ගහන මිනිස්සු ඉන්න පුදුම ලෝකයක්.පරන සාමජිකයන් රෙප් පවර් වැඩි අය එක් කර ගත්තේ කන්ඩයමට හිමි සමාරිකයින්ගේ පරන හිත මිත්‍ර කම් වලින්නේ :D

    තමන්ගේ කන්ඩායම වෙනුවෙන් නහින අයට වඩා එකට ඉදල පිටිපස්සෙන් පිහියෙන් අනින මිනිස්සු ,ලැබෙන දේට පෙරේත මිනිස්සු සමාජේ වැඩි බව උදාහරන සහිතවම පැහදිලි වුනා.බොහොම සතුටුයි ඉතින්.:yes::yes:
    (දැන් කියන්න එන්න තරග නීති අනුව අනික් කන්ඩායමේ වුන් උස්සන්න පුලුවන් කියලා ඔව් පුලුවන් අපේ හිටි එකෙක්ට අපේ හැම එකාම රෙප් දුන්නා සැලකුවාඑහෙම වෙලා එහාට පයින එකාට සලකන විදියනම් මන් දන් නෑ,නමුත් ඉතින් මම කිසි කෙනෙක් සමග අහිතක් නැති වුනත් එ පුද්ගලයා සමගනම් අහිතක් ඇති බව කිව යුතුමයී)

    යකෝ just a game බං. ඒ දේවල් පෞද්ගලීකරණය කරගන්න එපා.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    thada thada lokka. ;)
    suda hitiya nam apita meeta wada ganna thibba ban.
    karumeta suda niwadu giyane :love::yes:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    suda awanam api dinum :love:sudage vote ekai ara pawul kara paniyage vote ekai awanam godane :( ape welawata suda nati une :(

    Thanks for being a part of katussa team

    test.gif

    ++++++++++++++

    උඹලා දෙන්නා නියමෙට වැඩ කරා බන්,
    සුපිරි. ඊළඟ අවුරුද්දේ කඹේ අදින්න හොඳ පන්නරයක්.
    11.gif
    11.gif
    11.gif
     
    Status
    Not open for further replies.