Pansala (Thiththa Eththa)

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    එතකොට මේ ඉන්නේ උඹද කොනකපාලයෝ? .

    5cdir6.jpg

    ලැජ්ජ නැද්ද බන් ඔහොම රවුම් කර කර හම්බයෙක්ව පෙන්නන්න? ඔය ඉන්නෙ හම්බයෙක්ද කියලා අපිට හරියටම කියන්නත් බෑනේ. හම්බයෙක්මයි කියමුකො, ඔතන සිංහළු කීදෙනෙක් නම් ඉන්නවද? මේ පින්තූරයට අනුව අනුපාතය 60:1ක් වගේ.

    හැබැයි බැලූබැල්මට නම් පේන්නේ, මූ බාර් එකේම පොරක් විදිහටයි. මොකද ඌ පෝලිමක නෙවෙයි ඉන්නෙ. එහෙනම් ඉතින් කියන්න තියෙන්නෙ, හම්බයො සිංහළුන්ට බොන්න දෙනවා කියලා. අම්මගෙන් කිරි බීපු එවුන් ඉන්නව නම් දැන් බොන එක වර්ජනය කරපියව්. නෑ අපේ උන් එහෙම නෑ. කොටසක් සිංහල බාර් වලින් බොන්න ගනීවි. අනිත් උන් හම්බ බාර් වලින් බිව්වත් වදිනවනම් අපිට පුකද කියලා ලෝදිය හලා ගනීවී.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,369
    16,157
    113
    ඒ කියන්නෙ උඹ පිලි ගන්නවද මිනිස්සු පන්සල් ගියා නං සමාජය හොඳ වෙනව කියල ? :baffled: :baffled:
    අල්ලහ් දැක්කනං තොට තුන් කාලෙන් ගහන්නෙ :lol: :lol:
    යකෝ අනික් ආගම් වල හොඳ කියන්න හොඳ නෑ වර්ජින්ස්ල 72 හම්බවෙන්නෑ තෝ නං මලාට පස්සෙ අල්ල කෙලින්ම යවන්නෙ අපායට :lol: :lol:
    :lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔන්න ඔීක තමයි තත්වෙ මචන්. අපේ සිංහලයො කියන්නේ බඩජාරි බේබදු කම්මැලි කාලකන්නි ජාතියක්

    මේ ත්‍රේඩ් එකේ මූලික හරය බේබදුකම නෙමෙයි බන්. සින්හල බෞද්ද උන්ට පහර ගහන එක බොනවා කියලා. ඉතින් මම අහන්නේ මොකක්ද ප්‍රශ්නේ සින්හල මනුස්සයෙක් බිව්වම. කොහෙද තහනම් කරලා තියෙන්නේ. මම කරන්නේ පාපයක් නම් ඒක මගේ කර්මය විසින් මට ලබාදෙයි. මට දෙයියෙක් නැ දඩුවම් කරන්න මම බිව්වා කියලා. මම බීලා මගේ ගැනිට තලන්නෙ නැ. මගේ දරුවන්ට කරදර කරන්නෙත් නැ. ගෙදර කන්න තියන සල්ලිවලින් මම අරක්කු ගෙනත් නැ. අනිත් යුතුකම් ඔක්කොම ඉටුකරලා මම පාඩුවේ ශොට් එකක් දැම්මම අනිත් ආගම්වල උන්ට ඇති රුදාව මොකක්ද බන් මම බෞද්දය්ක් වෙච්ච එක ගැන. හරි උකන කතාවක්නේ ඒක. අනික ඔය පොලිමේ ඉන්න ඔක්කොම 100% බෞද්ද කියමුකො. කොහොමද කියන්නේ 100%ක්ම බේබද්දො කියලා. සමහරවිට ඔතන 90%ක් ඇති අද ගෙදරට් එන නැදැයන්ට පොඩි සන්ග්‍රහයක් කරන්න බොතලයක් ගෙනිච්ච උන්. නැත්තම් තනියම ගහලා ආතල් එකක් ගත්ත උන්. ඒත් මම හිතන්නේ නැ ඒක වැරදියි කියලා. තමන් හම්බ කරලා තමන් බොනව නම් ගැනු දරුවන්ට යුතුකම් ඉටු කරලා, ඒකට ආයේ අරූට මූට වැඩක් නැනේ බන්.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඒ කියන්නෙ උඹ පිලි ගන්නවද මිනිස්සු පන්සල් ගියා නං සමාජය හොඳ වෙනව කියල ? :baffled: :baffled:
    අල්ලහ් දැක්කනං තොට තුන් කාලෙන් ගහන්නෙ :lol: :lol:
    යකෝ අනික් ආගම් වල හොඳ කියන්න හොඳ නෑ වර්ජින්ස්ල 72 හම්බවෙන්නෑ තෝ නං මලාට පස්සෙ අල්ල කෙලින්ම යවන්නෙ අපායට :lol: :lol:

    :lol::lol:
     
    Sinha_pataw

    Member
    Nov 27, 2016
    35
    6
    0
    :yes::yes::yes:
    ඔව් ඔය කතාව ඇත්ත ,,,,,,
    එත් උබලගේ එවුන් වගේ කුඩු ගංජා KG විකුණ විකුණා
    පොඩි එවුන්ටත් ගස්ස ගස්සා ඉන්නවාට වඩා පෝලිමේ ඉදලා අරක්කු අරගෙන බොන එක හොදයි....

    api ohama kiyala shape unata kudu vadiyeng genneth bonneth api un thama oyy.
    ungen onenag 10% athi.
    podi un gassanekath ehemay. ape un thamay oya wadeth karanne.

    mama nag gassan karaya kiyaneka seeyata seeyak piligannawa.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    නැ බන්. එහෙම දේකට නෙමෙයි කිව්වේ. බොන ක ලැජ්ජා වෙන්න දෙයක් නෙමෙයි මචන්. ඇයි බොන්න ලැජ්ජා වෙන්න ඔනා. මම කවදාවත් නොබොන එකෙකුට පොන්නයා කියලා නැ. බොන්න බල කරලත් නැ. ඒක උගේ කැමැත්ත. මගේ කැමැත්තට මම බොනවා. ඒක මිනිස්සුන්ගේ අයිතිය මචන්. සුද්දා මට බොන්න ඉගැන්නුවේ නැ. ඒක මිනිස්සු හදාගත්ත කතා. 1815දි උන්නු එවුන් දැන් නැනේ. ඒ සුද්දට බොලේ පාස් කරලා බොන්නේ කියා ගන්න දෙයක් නැති උන්. මට මචන්, බොතල් 50ක් දුන්නත් මගේ ලිමිට් එක ග්ලාස් එක නම් මම ගහන්නේ ග්ලාස් එක විතරයි. සමහරු නිකන් දුන්නම ගහනවා හෙටක් නැ වගේ. ඒ මොඩකම.

    එහෙම කියන්න එපා මචන්. මේ ලෝකේ කොහේ හරි සුද්දෙක් හරි කල්ලෙක් හරි පන්සිල් ගන්නවා නම් ඒ බුදුරජානන් වහන්සේ නිසයි ඒ බෞද්ධයො නිසයි. ඒ සුද්දට කල්ලට කියනවා නම්, මට පන්සිල් ගන්න බෞද්ධයෝ පුරුදු කරේ නෑ කියලා, ඒක හරි. හැබයි ඌ පන්සිල් ගන්නේ බුදු හාමුදුරුවො නිසායි එහෙමත් නැත්නම් බෞද්ධයා නිසායි. හැමෝටම අනන්‍ය දේවල් තියෙනවා. එදා සිංහලයා, සුද්දා කන පාන් ගෙඩියටයි අරක්කු වලටයි පුදුම වෙලා කියපු කතා පරන පොත් වල තියෙනවා.

    ඉතින් උබට මට අපිට සුද්දා බොන්න පුරුදු කරේ නෑ තමයි. හැබැයි අපි බොන්නෙ ඒ සුද්දා නිසයි. සුද්දා තමයි අපිට බෝතලේ දාගෙන බොන්න පුරුදු කරේ. අපිත් නොදන්න කමට ඉස්සර හොඳට බිව්ව. ඒත් තේරුම් ගත්තම පැකිලීමකින් තොරවම සදහටම නැවැත්තුවා.

    බොන්න ලැජ්ජ වෙන්න හොඳම හේතුව තමන් බෞද්ධයෙක්වීම. පන්සිල්පද වලින් හතරක් එහෙම නැත්නම් තුනක් දෙකක් එහෙමත් නැත්නම් "නමෝ තස්ස භගවතෝ" කියලා පටන් අරගෙන "තතියම්පි සංඝං සරණං ගච්චාමි" කියලා අවසන් කරන බෞද්ධයින්ට නම් ලැජ්ජ වෙන්න හේතුවක් නෑ. ආ සමහරු ඉන්නවා "සුරාමේරය මද පමණක් ගත්තට කමක්නෑයි කියලා" පන්සිල් අරන් බොන උන්. එහෙම අයටත් ලැජ්ජ නෑ.

    තව ලැජ්ජ වෙන්න ඕන තරම් හේතු තිබ්බත් ඒවා අදාල නැති වෙයි කියලා හිතන නිසා මම මෙතන කොටන්න මහන්සි වෙන්නේ නෑ.
     
    මම නම් ඔය කතාව පිලිගන්නේ නැ මචන්. සුද්දා අපිට බොන්න පුරුදුකලා නම්, සුද්දා අපිට පුරුදුකරපු තව ගොඩක් දේවල් තියනවා අපි නොකරන. සුද්දා අපිට පුරුදු කල ටයි කොට් අදින්න. සුද්දා අපිට පුරුදු කලා පල්ලි යන්න. සුද්දා අපිට පෘදු කලා ඉන්ග්‍රිසි කතා කරන්න. දැන් බලහන් මිනිස්සු 100%ක් ලන්කාවේ ටයි කොට් අදිනවද? 100% ක් උන් පල්ලි යනවද? 100%ක් උන් ඉන්ග්‍රිසි කතා කරනවද? එහෙනම් බොන එක විතරක් 100%ක් සුද්දා පුරුදු කලා වෙන්නේ කොහොමද? සුද්දා පුරුදු කරපු ලබ්බක් නැ බන්. සුද්දා කසිප්පු පෙරන්න ඉගැන්නුවයැ දැන් ඉන්න එවුන්ට. මේ සමාජ ක්‍රමේ විසින් ඩැහැ ගත්තු ක්‍රමෙයි වැරදි. සුද්දා ශොට් එකක් දාලා නිකන් හිටියා. අපේ උන් බොතලේම ගැහුවා, එකට ඉතින් සුද්දට කරන්න දෙයක් නැ. අද බලහන් ඊසී කැශ් වලට කොල්ලො කුඩු බිස්නස් කරනවා. ඒක ඊසී කැශ් එකේ වැරැද්දද? ඒකට ඩයලොග් එකේ උන්ට බැනලා වැඩක් නැනේ බන්. මිනිස්සු ක්‍රමේ අවබාවිතා කරනවනම් ක්‍රමේ නෙමෙයි වැරැද්ද තියෙන්නේ මිනිස්සුන්ගේ බුද්දි මට්ටමේ.
    පන්සිල් පද ගත්තත් එච්චරයි මචන්. මට පන්සිල් පද පහා රකින්න බැරි බව මම පිලිගන්නවා. නමුත් එකෙන් කියවෙන්නේ නැනේ බන් මම දුසිරිත්න් ජිවත් වෙනවා කියලා.
     
    මම කියන්නෙ නේ සුද්දා අපිට දුන්න දේවල් ඔක්කෝම වැරදියි කියලා. හැබැයි අපේ උන් තමන්ට ගැලපෙන තොප්පිය දාගත්තා. බෝතලේ වර්ධනය ඉක්මනටම උනා, ටයි කෝට් එක නම් තරමක් හිමින් වර්ධනය වෙන එකක්. භාශාවයි, පල්ලිය ගොඩාක් හිමින් වර්ධනය වෙන එකක්. තව අවුරුදු 100ක්200ක් යනකොට ඕවා 100% නෑයි කියලා සහතික කරලා කියන්න පුළුවන්ද? ඕවා වර්ධනය නොවෙන දේවල් කියන්න අපිට බෑ මොකද ඕවා එන්න එන්නම වැඩි වෙනවා පිට පේනවනේ.

    උබ බොනවා ඇත්තේ ඉඳලා හිටලා හරි අතේ සල්ලි තිබ්බොත් වගේ වෙන්න පුළුවන්. ඒත් ගෑනිගෙ කන කර උගස් තියලා බොන තාත්තලා කොච්චර ඉන්නවද? දරුවට කන්න නොදි පොත් අරන් නොදී බොන තාත්තලා කොච්චර ඉන්නවද ඇතිද මචන්?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :lol::lol::lol::lol:

    සිකුරාදට පල්ලි ගිහින් රෑට කොල්ලො ගහනවා වගේ තමා ඉතින්...

    කොල්ලො ගහන එක කොහොමත් අවුලක් නෑනෙ කුරානෙ...:lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම කියන්නෙ නේ සුද්දා අපිට දුන්න දේවල් ඔක්කෝම වැරදියි කියලා. හැබැයි අපේ උන් තමන්ට ගැලපෙන තොප්පිය දාගත්තා. බෝතලේ වර්ධනය ඉක්මනටම උනා, ටයි කෝට් එක නම් තරමක් හිමින් වර්ධනය වෙන එකක්. භාශාවයි, පල්ලිය ගොඩාක් හිමින් වර්ධනය වෙන එකක්. තව අවුරුදු 100ක්200ක් යනකොට ඕවා 100% නෑයි කියලා සහතික කරලා කියන්න පුළුවන්ද? ඕවා වර්ධනය නොවෙන දේවල් කියන්න අපිට බෑ මොකද ඕවා එන්න එන්නම වැඩි වෙනවා පිට පේනවනේ.

    උබ බොනවා ඇත්තේ ඉඳලා හිටලා හරි අතේ සල්ලි තිබ්බොත් වගේ වෙන්න පුළුවන්. ඒත් ගෑනිගෙ කන කර උගස් තියලා බොන තාත්තලා කොච්චර ඉන්නවද? දරුවට කන්න නොදි පොත් අරන් නොදී බොන තාත්තලා කොච්චර ඉන්නවද ඇතිද මචන්?

    මේ කාරනේදි නම් මම උබත් එක්ක 100%ක් එකගයි මචන්. තමුන්ගේ බේබදුකම කියන්නේ මේකටයි. මගේ උත්සහයෙන් මම අද යම් තැනක ඉන්න නිසා මට බොන්න ඔනානම් බොන්න සල්ලියක් තියනවා. නමුත් එහෙම නැති දරුවට කිරිපිටි ටික අරන් දෙන්නත් බැරි කාලයක් තිබ්බා. ඒ වේවෙදි දරුවගේ කිරි එකට වඩ මගේ බොතලේ ලොකු වෙනවනම් මම පිරිහිලා. එහෙම තාත්තලා ඉන්නවා. දවසේ පඩියෙන් හාල් ටික පරිප්පු ටිකට වඩා සිගරට් එකයි බොතලෙයි ගන්න උන් ඉන්නවා. ඒක තමයි මිනිස්සු පටලවාගත්ත දේ. ඇබ්බැහිවීම වෙන්න හොද නැ අරක්කුවලට විතරක් නෙමෙයි ඔනම දේකට. අරක්කුම නෙමෙයි සමහර උන් ඉන්නව බොන්නේ නැ. නමුත් ස්වීප් ටිකට් ගන්නව පඩියෙන් බාගෙකට. උනුත් හිතන්නේ කවදාහරි ඇදෙයි කියලා ගන්නවා. එදා වේල කන්න ගෙදර් උන්ට සල්ලි නැ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එහෙම කියන්න එපා මචන්. මේ ලෝකේ කොහේ හරි සුද්දෙක් හරි කල්ලෙක් හරි පන්සිල් ගන්නවා නම් ඒ බුදුරජානන් වහන්සේ නිසයි ඒ බෞද්ධයො නිසයි. ඒ සුද්දට කල්ලට කියනවා නම්, මට පන්සිල් ගන්න බෞද්ධයෝ පුරුදු කරේ නෑ කියලා, ඒක හරි. හැබයි ඌ පන්සිල් ගන්නේ බුදු හාමුදුරුවො නිසායි එහෙමත් නැත්නම් බෞද්ධයා නිසායි. හැමෝටම අනන්‍ය දේවල් තියෙනවා. එදා සිංහලයා, සුද්දා කන පාන් ගෙඩියටයි අරක්කු වලටයි පුදුම වෙලා කියපු කතා පරන පොත් වල තියෙනවා.

    ඉතින් උබට මට අපිට සුද්දා බොන්න පුරුදු කරේ නෑ තමයි. හැබැයි අපි බොන්නෙ ඒ සුද්දා නිසයි. සුද්දා තමයි අපිට බෝතලේ දාගෙන බොන්න පුරුදු කරේ. අපිත් නොදන්න කමට ඉස්සර හොඳට බිව්ව. ඒත් තේරුම් ගත්තම පැකිලීමකින් තොරවම සදහටම නැවැත්තුවා.

    බොන්න ලැජ්ජ වෙන්න හොඳම හේතුව තමන් බෞද්ධයෙක්වීම. පන්සිල්පද වලින් හතරක් එහෙම නැත්නම් තුනක් දෙකක් එහෙමත් නැත්නම් "නමෝ තස්ස භගවතෝ" කියලා පටන් අරගෙන "තතියම්පි සංඝං සරණං ගච්චාමි" කියලා අවසන් කරන බෞද්ධයින්ට නම් ලැජ්ජ වෙන්න හේතුවක් නෑ. ආ සමහරු ඉන්නවා "සුරාමේරය මද පමණක් ගත්තට කමක්නෑයි කියලා" පන්සිල් අරන් බොන උන්. එහෙම අයටත් ලැජ්ජ නෑ.

    තව ලැජ්ජ වෙන්න ඕන තරම් හේතු තිබ්බත් ඒවා අදාල නැති වෙයි කියලා හිතන නිසා මම මෙතන කොටන්න මහන්සි වෙන්නේ නෑ.
    සුද්ද අපිට වයින් බියර් පුරුදු කරන්න ඇති. ඒත් ඊට කලින් හොද ගල් අරක්කු තිබ්බ. සුද හැමදේම කරේ උන්ගෙ වාසියට උනාට ඊඅකෙන් අපේ රටට උනත් වාසියක් තමා. සුද්ද තමා ලංකාවෙ තිබ්බ ඒකාධිපති පාලනේ නැවැත්තුවෙ. සුද්ද තමා අඩු කුලේ උන්ට තැනක් දුන්නෙ. සුද්ද තමා රටේ රේල් පාරවල් දාල දුන්නෙ. කොටින්ම කිව්වොත් හෙළුවෙන් හිටපු ගෑනුන්ට උඩට ඇන්දුවෙත් සුද්දම තමා.