උඹ හිතන්නේ මම විස්තර හෙව්වේ නැහැ කියලද බං. මාස 6 ක් ඔෆීශියල් යන්න ගත්තට ඊටත් මාස 6 ක ඉඳන් කෙල්ලගේ විස්තර හොයන්න ගත්තේ. මට කෙල්ල ඒ දවස් වල බස් එකට නගින තැන අහුවෙන්න මාස 6ක් ගියා.
හෙන මිශන් එකක් දීලානේ යටින්

උඹ හිතන්නේ මම විස්තර හෙව්වේ නැහැ කියලද බං. මාස 6 ක් ඔෆීශියල් යන්න ගත්තට ඊටත් මාස 6 ක ඉඳන් කෙල්ලගේ විස්තර හොයන්න ගත්තේ. මට කෙල්ල ඒ දවස් වල බස් එකට නගින තැන අහුවෙන්න මාස 6ක් ගියා.

පහුගිය කාලේ එක දිගට වැඩ කරලා දැන් සතියක් නිවාඩු සෙට් උනාම හෙන අමාරුයි බංනිකන් ඉන්න බෑ
![]()
මට නම් ඉති මාසෙට ඔන් කෝල් 7 ක් හරි 8 ක් හරි ඒ on call 8am to next day 8am වෙනකන් පැය 24 ම හරි ඇහැරලා ඉන්න ඕනේනේ බං බිසිඅ උනොත්. අනික් දවස් ටික නම් ෆ්‍රී.ලයිෆ් එක එන්ජෝයි කරන එක කරන්නේ මේ දවස් වල කසාදෙට කලින්.



Dan methana thread eka daapu eka ahapu deeta uththara naa... Wena ekek thread eka hijack karala pampori parak gahanawa![]()


මම ඌට උත්තරයක් දුන්නා සහ කිසිම පම්පෝරියක් නෑ බං. උඹලා අහපු දේවලට රිප්ලයි කලා විතරයි. සොරි.![]()

ඔය ජීවිත ගොඩක් අවුල් යනවා බං. මම ගොඩක් මිනිස්සුන්ගේ දුක එක්ක ඉන්න එකෙක්නේ බං. වයස 16 න් විතර බඳින උන් වයස 20 , 21 වෙද්දි ළමයි තුනක් විතර හදාගන්නවා. ඊට පස්සේ මිනිහටත් තවම 21 - 22 වගේ නිසා වෙන ගෑණු දැක්කම හිත වෙනස් වෙලා වෙන ගෑණු එක්ක කොටු පනිනවා. අන්තිමට එක්කෝ ඩිවෝස් නැත්නම් වස බීලා එනවා අපිට පව් දෙන්න.![]()

හෙන මිශන් එකක් දීලානේ යටින්![]()
Ow 20 ta aduwennam badinna hoda na...matanam 26-27 thamai hodama wayasa...
Aiyoo oyaata neweine kiwwe![]()


ඔය ජීවිත ගොඩක් අවුල් යනවා බං. මම ගොඩක් මිනිස්සුන්ගේ දුක එක්ක ඉන්න එකෙක්නේ බං. වයස 16 න් විතර බඳින උන් වයස 20 , 21 වෙද්දි ළමයි තුනක් විතර හදාගන්නවා. ඊට පස්සේ මිනිහටත් තවම 21 - 22 වගේ නිසා වෙන ගෑණු දැක්කම හිත වෙනස් වෙලා වෙන ගෑණු එක්ක කොටු පනිනවා. අන්තිමට එක්කෝ ඩිවෝස් නැත්නම් වස බීලා එනවා අපිට පව් දෙන්න.![]()
Paw denna? hippocratic oath eka deela ena eun mehemada ledek aaawama hithanne??? hapoooi
Un wasa bonne daraganna bari unama.. ewata anukampa karanna one... paw denna enawa kiala hithe tharahen beheth karanwata wada hodai muunatama oka kiala nikan hitiya nam
මචං මේ අහපන්. මිනිහා ෆේස් බුක් යන්න එපා කිව්වා කියලා මැරෙන්න OP (organophosphate) බීලා එද්දි, මිනිහා කම්පියුටර් වැඩ කරද්දි ඒක නවත්තන්න කියලා ඌ නවත්තන්නේ නැතුව හිටියයි කියලා මැරෙන්න පැනඩෝල් බීලා එද්දි. අවුරුද්දට අම්මා ඇඳුම් අරන් දුන්නේ නැහැයි කියලා පැනඩෝල් බීලා එද්දි උඹ කියන්නේ උන්ව හුරතල් කරන්න කියලද බං.
මම නම් ඒ වගේ එන උන්ට ඉතා දරුණුවට සළකපු සහ සළකන එකෙක්. නමුත් බඳින්න හිටපු කොල්ලා හැප්පිලා මැරිලා දරාගන්න බැරුව වහ බීලා ආපු කෙල්ලෙක්ට මම කවදාවත් එහෙම සළකලා නැහැ. ඇඳක් දීලා යන්න කලින් පුටුව ලඟ වාඩි කරගෙන මගේ ජීවිතේ මගේම ලඟ කෙනෙක්ට වෙච්ච ඔය වගේ දෙයක් කියලා හිත ශක්තිමත් කරලා යවන්නේ. ඔය වගේ සාධරණ හේතු තිබ්බ හැමෝටම ලඟට අරගෙන වාඩිකරෝගෙන කියලා යවලා තියෙනවා. අරුන්වනම් පැය 24ක් එලියේ බංකුවේ වාඩි කරවලා තියලා තමයි යවවන්නේ. හේතුව ගොඩක් උන් වහ බොන්නේ මැරෙන්න නෙමෙයි බය කරවන්න සහ ඉල්ලීම් දිනාගන්න.
එහෙමයි කියලා වහබීලා ආව කාවවත් මැරෙන්න ඇරලා නෑ. අරුන්ට උනත් බෑඩ් උනොත් නින්ද කඩාගෙන මැද්දෙන් ඇවිත් ඝොඩ දාලා තියෙනවා.
ඔය පස්සෙන් ගිය මාස 6 කට වඩා දිග කාලයක් බං. බොහොම ඉවසීමෙන් වැඩ කලේ. මෙකි යන බස් එකේ ශීට් එකේ වාඩි වෙවී ඒකිට වඩා අවුරුද්දක් වැඩිමල් එකෙක් අවුරුද්දක් හිරිහැර කර කර පස්සෙන් එද්දි කිසිම හිරිහැරයක් නොකර මාස 6ක් පස්සෙන් ගිහින් මට සෙට් උනා. ඒකට මගේ උගත්කමත් සමහරවිට බලපාන්න ඇතිං මොකද මම හැන්ඩ්සම් එකෙක් නොවන නිසා. මේකියි මමයි එකට තිබ්බම අර තැඹිලියි කපුටයි වගේ තමයි..ඒ වෙද්දි මම කැම්පස් එකේ බං තුන්වෙනි අවුරුද්දේ බං. ඔය මගේ තුන්වෙනි කෙල්ල. අනික් දෙකත් පස්සෙන් ගිහින් දාගත්තේ. නමුත් ඒ සම්බන්ධතා බිඳ වැටුනේ මම ඒ එක කෙල්ලෙක්ට හෝ වෙන කිසිම කෙල්ලෙක්ට හිරිහැර කරලා නැති නිසා මගේ පෙර පිනකට වෙන්න ඇති බං. ගුණයහපත් කමින් , උගත්කමින්, ලස්සනින් හැමදේමින්ම ඉතා හොඳ කෙල්ලෙක්. සල්ලිනම් ලොකුවට නැහැ මධ්‍යයම පාන්තික කෙල්ලෙක්. මම දුප්පත් පවුලක කොල්ලෙක්. නමුත් එදා මම හිටි තැනත් එක්ක ඒකි මා එක්ක යාලු උනේ. පර්ස් එකේ ලොකුවට සල්ලි නෑ. මහපොලින් සහ තව ශිෂ්යයත්වයකින් තමයි වියදම් කවර් කරගත්තේ සහ තාත්තත් පුලුවන් හැටියට දුන්නා. ඒත් මේකි කවදාවත්ම මොකුත්ම ඉල්ලලා නෑ. අද වෙද්දි ඒකි ඉල්ලන ලක්ෂ ගණන් නොවන ඕනේම දෙයක් මට දෙන්න පුලුවන්.ඒත් දෙයක් ඉල්ලලා කරදර කරන්නේ නෑ අදටත්. පව් ඒ අතින් බං. උඹ කියනවා වගේම මොකක් හරි පෙර පිනකට ඒ වගේ කෙල්ලෙක් ලැබුනේ.

Matath hitiye langak wenakanma oya wage harima hoda kellek machan mata thamath hitha hadaganna barie ehema kello harima adu nisa. maara hoda gathi guna thiyenne eyata 
mage karume මාස 6 කට වඩා පස්සෙන් ගියා බං. ඒකි ඉස්කෝලේ යනවා ඒ කාලේ එකම බස් හෝල්ට් එකට සෙට් වෙන්නේ. මම යන්නේ කොළඹ ඒකි යන්නේ අනික් පැත්තට. මම ඉතින් ඒ බස් හෝල්ට් එකට වෙලා හිටියා ඒකි බස් එකට නගිනකන්. මට වඩා අවුරුදු 5 ක් බාලයි බං. මුලින් බලාගෙන හිටියා. පස්සේ හිනාවෙන්න ගත්තා හැමදාම. පස්සේ ගුඩ් මෝනින් කියන්න ගත්තා. පස්සේ හෙමීට කතා කරන්න ගත්තා. මේකි නෙමෙයි කතා කලේ මේකිගේ යාලුවව මම හවසක එනකන් ඉඳලා රැකගෙන ඉඳලා යාලුවගෙන් උදව් ඉල්ලුවා. ඒකි උදව් කලා හැබැයි පහුවදාම කියලා මම යාලුවෙන්නයි හදන්නේ කියලා. ඒ වෙනකන්ම උන් දෙන්නම හිතාගෙන ඉඳලා තියෙන්නෙ මම වෙන කෙල්ලෙක් එනකන් බස් හෝල්ට් එකේ තපිනවා කියලා උදේට. පස්සේ මේකිට පොතක් අස්සේ දාලා දුන්නා A4 3ක් පිරෙන්න ලිව්ව ලියුමක්. ඒ වෙද්දි මේකිගේ ෆෝන් නම්බර් එක මට හම්බුවෙලා තිබ්බේ. නමුත් කරදර කරන්න ගියේ නෑ මැසේජ් ගහලා. ලියුමේ ඉතින් ලිව්වා ලිවිල්ලක් බං ඒ කාලේ. කවියි නිසදැසුයි හැමදේම දාලා. අන්තිමට ලියුමේ මගේ නම්බර් එක දාලා ආශ්‍රය කරලා බලන්න ඕනේ නම් මේකට මැසේජ් එකක් දාන්න කියලා බලන් හිටියා. රෑ නමයට විතර මැසේජ් එක ආවේ ඉතින් මට අවුරුදු වගේ එදා. හෙමීට හෙමීට කතා කරද්දි ඒකිම කැමතියි කිව්වා ඉතින් මට. මැසේජ් කරන්න අරගෙන සති දෙකකින් මම අපේ අම්මට කිව්වා. ලඟදි තමයි තාත්තට කිව්වේ. කෙල්ලගේ ගෙවල් වලටත් කියලා දැන් අවුරුදු දෙක විතර බං. මම තව අවුරුදු 2.5 වලින් බඳිමු කියද්දි අදටත් මේකි කියනවා අපෝ 2.5 ක් බෑ ඒකිට නම් තව 4ක් වත් ඉන්න ඕනේ කියලා. වෙලාවට. ඕකිට කලින් යලුවෙලා හිටි එකීට බඳින්න පුදුම හදිස්සියක් තිබ්බේ. වයස 30 වෙද්දි ලයිෆ් එක ගානට ස්ටේබල් කරගෙන බඳින්න පුලුවන් දැන්.

මාත් හිතා ඉන්නේ නොබද ඉන්න තමා
එත් හිතේ ඉන්න කෙල්ල හම්බුනොත් විදියක් බලනවා
නැත්තන් තනියම ඉන්නවනම් එකටත් විදියක් බලලයි තියෙන්නේ