sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    උඹ හිතන්නේ මම විස්තර හෙව්වේ නැහැ කියලද බං. මාස 6 ක් ඔෆීශියල් යන්න ගත්තට ඊටත් මාස 6 ක ඉඳන් කෙල්ලගේ විස්තර හොයන්න ගත්තේ. මට කෙල්ල ඒ දවස් වල බස් එකට නගින තැන අහුවෙන්න මාස 6ක් ගියා.

    uba yako maara widiyata iwasala ne.. mata ohoma kal giyothnam atharala danawa mona magulakda kiyala :P
     

    Mad Jack

    Member
    Mar 23, 2017
    127
    11
    0
    තූත්තුකුඩි
    DJ චි කේ යි යා;21471522 said:
    අලුත් අවුරුද්දේ පලවෙනි අදෝනාව අරගෙනයි ආවේ මචන්ලා :lol:

    මේකයි මචන්, ඒත් මට ලොකුම ලොකු තනිකමක් දැනෙනවා බන්. දවල්ට එහම පොඩ්ඩක් නිදාගෙන නැගිට්ටෝත් එහෙම පුදුම පාළුවක් දැනෙන්නේ මැරෙන්න තරං.

    :

    dawalta nidaa nogena hitu....ethakota hari..:yes::yes::yes:

    Badapan machan ubata siraa love kellek ethakota wali natuwa fun 1 inna puluwan..:nerd::nerd:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ane manda ithin.. oya kalin post eke nam kiwwe miniha hora ganiyek ekka giya kiala waha beela apu geniyek gena!!!

    Dan kiyanne FB walata panadol beepu aya gena ane manda?

    Anika uba hethanawada Panadol beepu aayonta darunu una kiala unta sethak wenawa kiala? Naha ban untath therum karala deela karunawen katha karala yawapan. Dostharek nam kisima kenek ta darunu wenna epa.

    ඔය කිව්වේ සරළ උදාහරණ බං. ඔය වගේ පවුල් වල මිනිහා කො‍ටු පැනපුවා එනවා. ඒවලටත් ඉතින් හේතු බලද්දි තේරෙනවනේ බං ගෑණුන්ගේ හැටිත් ඒ වගේ වෙලාවල නම් ඉති දරුණුවට හැසිරිලා තියෙනවා. මොකද වෙන ඕනේ කමක් තියෙන ලෙඩෙකුට ගතකරන්න තියෙන කාලේ නේ බං නාස්ති වෙන්නේ. අර වගේ චරිත වලට හොඳින් කිව්වයි කියලා පිලිගන්නේ නෑ. උත්සාහ කරලා නැතුව නෙමෙයි. මුල් කාලේ ට්‍රයි කලා. පස්සේ තේරුම් ගත්තා බැහැ සහ අමාරුයි කියලා.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Podi Silva - පොඩි සිල්වා;21472013 said:
    මොකද්ද විදිය

    අසරණ ළමයි එහෙම හදාගන්න බැරි ගැනු කෙනෙක්ට උදවුවක් කරගෙන,:rolleyes::rolleyes::love::love:අවුරුදු 40 වගේ වෙනකන් ඉන්නවා
    ඊටපස්සේ ඇගෙන් දන් දෙන්න පුළුවන් උපරිම ඩේ දෙනවා රෝගීන්ට,මිනිස්සුන්ට,රෝහල්වලට

    50 වගේ වෙනකොට ලංකාව අතුල හොඳ ආරණයක් බලල බාවනුයෝගිව ඉන්න යනවා
    ලංකාව බැයිනම් වෙන රටකට හරි


    ඕවට අවශ්‍ය කරන වියදම් එච්චර කාලයක් කාගෙන්වත් යැපෙන්නේ න්තුව ඉන්න ඕන කරන මුදල් හොයාගන්නාව මේ කාලේ පුළුවන් තරම් දගල්ලලා
     
    ඔය පස්සෙන් ගිය මාස 6 කට වඩා දිග කාලයක් බං. බොහොම ඉවසීමෙන් වැඩ කලේ. මෙකි යන බස් එකේ ශීට් එකේ වාඩි වෙවී ඒකිට වඩා අවුරුද්දක් වැඩිමල් එකෙක් අවුරුද්දක් හිරිහැර කර කර පස්සෙන් එද්දි කිසිම හිරිහැරයක් නොකර මාස 6ක් පස්සෙන් ගිහින් මට සෙට් උනා. ඒකට මගේ උගත්කමත් සමහරවිට බලපාන්න ඇතිං මොකද මම හැන්ඩ්සම් එකෙක් නොවන නිසා. මේකියි මමයි එකට තිබ්බම අර තැඹිලියි කපුටයි වගේ තමයි..ඒ වෙද්දි මම කැම්පස් එකේ බං තුන්වෙනි අවුරුද්දේ බං. ඔය මගේ තුන්වෙනි කෙල්ල. අනික් දෙකත් පස්සෙන් ගිහින් දාගත්තේ. නමුත් ඒ සම්බන්ධතා බිඳ වැ‍ටුනේ මම ඒ එක කෙල්ලෙක්ට හෝ වෙන කිසිම කෙල්ලෙක්ට හිරිහැර කරලා නැති නිසා මගේ පෙර පිනකට වෙන්න ඇති බං. ගුණයහපත් කමින් , උගත්කමින්, ලස්සනින් හැමදේමින්ම ඉතා හොඳ කෙල්ලෙක්. සල්ලිනම් ලොකුවට නැහැ මධ්‍යයම පාන්තික කෙල්ලෙක්. මම දුප්පත් පවුලක කොල්ලෙක්. නමුත් එදා මම හිටි තැනත් එක්ක ඒකි මා එක්ක යාලු උනේ. පර්ස් එකේ ලොකුවට සල්ලි නෑ. මහපොලින් සහ තව ශිෂ්‍යයත්වයකින් තමයි වියදම් කවර් කරගත්තේ සහ තාත්තත් පුලුවන් හැටියට දුන්නා. ඒත් මේකි කවදාවත්ම මොකුත්ම ඉල්ලලා නෑ. අද වෙද්දි ඒකි ඉල්ලන ලක්ෂ ගණන් නොවන ඕනේම දෙයක් මට දෙන්න පුලුවන්.ඒත් දෙයක් ඉල්ලලා කරදර කරන්නේ නෑ අදටත්. පව් ඒ අතින් බං. උඹ කියනවා වගේම මොකක් හරි පෙර පිනකට ඒ වගේ කෙල්ලෙක් ලැබුනේ.
    එල එල සුබ පතනවා
    එකිගේත් ලක් එක වෙන්න ඇති උබ වගේ එකෙක් සෙට් වෙන්න
    කෝ මේ ත්‍රෙඩ් එක දාපු එකා ? :lol::lol:
    මේවා ආදර්ශෙට අරන් බන්දපන්
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :love::love:Matath hitiye langak wenakanma oya wage harima hoda kellek machan mata thamath hitha hadaganna barie ehema kello harima adu nisa. maara hoda gathi guna thiyenne eyata :sorry::sorry: mage karume

    මට උනත් ඉතින් ගෙවල් දෙකටම කියලා තිබ්බත් හඳහන් ඔක්කොම ගලපලා තිබ්බත් මේ වෙද්දි බඳිනකන් ශුවර් කරන්න බෑ බං වේවිද කියලා. ගෑණුනේ. උඹට මොකක්ද උනේ?
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ado Pattama love storyak :) :) :)
    Ubalata Suba pathanawa :yes:


    එල මචෝ. ඔබටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.


    uba yako maara widiyata iwasala ne.. mata ohoma kal giyothnam atharala danawa mona magulakda kiyala :P

    ජීවිතේ අපි බලාපොරොත්තුවෙන බොහොමයක් දේ ඒ අයුරින්ම ලැබීමට නම් සිදුකළයුත්තේ ඉවසීම පමණි කියලා කියමනක් තියෙනවනේ බං. අනික ආවට ගියාට යාලුවෙලා මම කලින් හොඳ පාඩම් දෙකක්ම ඉගෙනගෙන ජීවිතේ අපායක් වෙලා තිබ්බේ බං.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අසරණ ළමයි එහෙම හදාගන්න බැරි ගැනු කෙනෙක්ට උදවුවක් කරගෙන,:rolleyes::rolleyes::love::love:අවුරුදු 40 වගේ වෙනකන් ඉන්නවා
    ඊටපස්සේ ඇගෙන් දන් දෙන්න පුළුවන් උපරිම ඩේ දෙනවා රෝගීන්ට,මිනිස්සුන්ට,රෝහල්වලට

    50 වගේ වෙනකොට ලංකාව අතුල හොඳ ආරණයක් බලල බාවනුයෝගිව ඉන්න යනවා
    ලංකාව බැයිනම් වෙන රටකට හරි


    ඕවට අවශ්‍ය කරන වියදම් එච්චර කාලයක් කාගෙන්වත් යැපෙන්නේ න්තුව ඉන්න ඕන කරන මුදල් හොයාගන්නාව මේ කාලේ පුළුවන් තරම් දගල්ලලා

    එහෙම කරන්න එපා බං. හැම අම්මෙක් තාත්තෙක්ම කැමතියි තමුන්ගේ දරුවෝ කසාදයක් බැඳලා ලැබෙන දරු මුණුබුරන්ගේ සුරතල් බලන්න.අනික ජීවිතේ තනිකම දැනෙන කාලේ වනගත වෙන්න ඕනේ නම් දැන්මම යමන් ආරණ්‍යයකට. මොකද වයස උඹේ කීයද කියලා මම දන්නේ නෑ නමුත් 50 වෙනකන් මේ ගිහි ගෙයි උඹ ජීවත් වෙද්දි එකතු කරන කෙලෙස් ප්‍රමාණය තවත් වැඩි වෙන එකයි වෙන්නේ. අපරාදේ ජීවිතේ. යනවනම් දැන්ම යමන්. නැත්නම් ජීවිතේ හදාගෙන කසාදයක් බැඳලා ලස්සනට ජීවත් වෙයන්. ඒ අතරතුරේ ඉගෙනගන්න මුදල් අග හිඟකම් තියෙන දරුවෙක්ට හෝ කීපයකට සළකපන් ශිෂ්‍යයත්ව වගේ දීලා. මමත් ඉස්සරහට දෙන්න ඉන්නේ ඉස්කෝලේ යන මුලින්ම ළමයෙක් බලලා. පස්සේ ටික ටික එක්ස්පෑන්ඩ් කරන්න ඕනේ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    විල්සන් මාමා;21472079 said:
    එල එල සුබ පතනවා
    එකිගේත් ලක් එක වෙන්න ඇති උබ වගේ එකෙක් සෙට් වෙන්න
    කෝ මේ ත්‍රෙඩ් එක දාපු එකා ? :lol::lol:
    මේවා ආදර්ශෙට අරන් බන්දපන්

    ඔව් මිනිහෙක් උනාම කසාදයක් බඳින්න ඕනේ.
     

    salsapu

    Junior member
  • Apr 11, 2016
    166
    9
    18
    ඕක වයසට යනකොට එන දෙයක් බන්. මම කිව්වේ අපේ බදින්න වයස ලංවෙන කොට ඔහොම හිතෙනවා. මාත් තාම බැඳලා නැහැ. ගෙදෙරින් ඉතින් කෙල්ලෝ හොයනවා. සිරාවටම කෙල්ලෙක් නතුවනම් ඉතින් පාලුයි තමයි . පොඩි චැට් එකක් දන්නවත් කව්රුහරි හිටියනම් හොදයි කියලා හිතෙනවා . හුගක් ෆ්‍රී වෙලාවට මත කරන්නේ ඔය ෆිල්ම් බලන එක බන් . එකත් ඉතින් එපා වුනාම නිදා ගන්නවා. කොල්ලෝ කෙල්ලෝ ලව් කරද්දී දුකක් එනවා බන් . බැන්දම නම් ඉතින් වෙනම ජීවිතයක්. රණ්ඩු වෙන්නැතුව යන පවුල් ඇත්තේ හරි පොඩ්ඩයි බන් . එත් මම නම් උබට කියන්නේ බන්දපන් කියලා. උබේ අද්යාපනයට රැකියාවට ගැලපෙන කෙල්ලෙක් . මොකද බැඳලා ළමයෙක් එහෙම හඳුවාම උබට වයස ගියාම උන් හරි ඉන්නවා . නැත්තම් අපි වයසට ගියාම කව්රුත් නැති වෙනවා නේ මචන් . පොඩ්ඩක් හිතලා බලහන් . මමත් උබට වැඩිය අවරුද්දයි වැඩිමල්


    sira kathawa
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබේ අම්මයි තාත්තයි නිතරම රණ්ඩු වෙනවනම් උබ කරන්න ඕන නොබද පාලුයි කියා කියා ඉන්න එක නෙමේ .උබේ අම්මටයි තාත්තටයි ආදර්ශයක් වෙන්න ජීවත් වෙන්න පුළුවන් කෙල්ලෙක් හොයාගන්න එක .

    ඇද කාලේ කෙල්ලෝ කියන්නේ හරිම අමාරු විශ්වාස කරන්න බැරි සබ්ජෙක්ට් එකක් .එනිසා හොද කෙල්ලෙක් හොයාගන්න සෑහෙන කට්ටක් ,කාලයක් යනවා .ඉත්න් උබට 25 එකේ දැන්ම හොයන්න පටන් ගනින් .උබ වයස යන්න යන්න හොද කෙල්ලෝ හොයන එකත් අමාරු වෙනවා .

    උබ නොබද ඉන්න එකෙන් පාඩු පසුතැවිලි වෙන්න වෙන්නේ උබටමයි .
     
    • Like
    Reactions: LazyLizard

    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    නාකි වෙලා කවුරුවත්ම නොදැන තනියම ගේ අස්සෙ මැරිලා කුණුවෙලා යන එකෙයි, මුණුපුරෙක් මිණිපිරියක් එක්ක එක්ක සෙල්ලං කරල, උන්ට බත් කටක් කවල කරේ තියං රවුමක් දුවල මැරිලා යන එකෙයි වෙනස උඹට අවබෝධ වෙච්ච දවසක ඔය සිතුවිල්ල එහෙම් පිටින්ම වෙනස් වෙයි..

    Oya deke wenasak nane bun..anthimata umba kohomath marenawa..echarai
     

    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    15284862_1844325002447871_3459131851825043966_n.png
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සිරාවට එලකිරියෙම ඉන්නවනේ බං උදාහරණයක්. ඔය වීඩියෝ අප්ලෝඩ් කර කර හම්පඩ කොට්ටයක් තුරුල් කරන් මුඩුක්කුවක වගේ නිදියගන්නේ. :(:(

    මූ නම් පවු බන්. ඔය කාමරේ ඇතුලෙම මැරුණත් කවුරුත් දන්නේ නෑ

    සතෙක් අරන් හදපන් මචං, ගෙම්බෙක් හරි කමක් නෑ හදපන්, වෙලාවට කන්න දෙන්න, ලෙඩක් වුණාම හොයල බලන්න, හරි කාලේදී ගෙම්බියෙක් හොයල දෙන්න, උන් දෙන්නා බට්ටෝ පනින්න උදව් කරන්න, :baffled: ගෙම්බිගේ  පැටවුන්ට සුළු පියෙක් වෙන්න :baffled: වගේ දේවල් සෙට් වුණාම ජිවිතේට වගකීම් දරන්න පුරුදු වෙනවා, මනස වෙනස් වෙනවා, පස්සෙන් පහුවෙලා ගෙබ්බෙක් එක්ක කෙල්ලෙක් ඕනවෙයි:lol::P.......

    අන්තිමට උබ කි$%ක් හින්ද ගෙම්බෙක් වෙන්ඩ ඉගෙන ගනී


    :rofl::rofl::rofl::rofl:
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,945
    2,994
    113
    pissu kelinne nathuwa badapan bn. hama pawulakama randu thiyenwa bn godak welawata. uba dan dannwa randu dakala thiyena nisa. samahara pawul thiyenwa parentsla divorce. ithin a athin ubalage pawula hodaine bn randu kara kara hari ekata innwa. ethana adarayak thiyena nisane ehema inne.

    ubata hoda kellek hoyaganna bari kmk nh eka nisa. thawa deyak randuwak enne mokak nisada kiyalath balapn bn. ewata buddimath weyan uba. uba dan ohoma kiwwata uba thani una dawasata ubata polawa palagena yanna hithei. anika uba dannwada thaniyama inna minissunta wiwida mental problems athi wenwa bn.

    eka hinda badapan hodata ashraya karala. life eke issarahata palayan hangennawath baya wennawath epa bn. mokda yaluwoth badala unge pawul wala unge wada. relationslatath ehemai. anthimata uba thani wenwa maha sagaraye kunatuwakata ahu una wage.

    ubata unge weddings walata adagahanakota, unge lamainge birthdays walata adagahanakota ubata dan danenawatath wada paluwak danei. kochchara thaniyen inna minissu unath un athulen adanawa bn. ekai aththa. eliyen penna shakthimath wage hitiyata un athulen godak adanwa. eka hinda oya karanna hadana moda wade karanna epa. mokda ubata kalaya apassata enna bh. hithala wada karapan.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    ප්‍රථම ප්‍රේමය ඇති වෙන කන් විතරයි ඔය මස්තේ :rolleyes:
    8 වසරෙ පෙම ගැන නෙවේ රියල් ප්‍රථම ප්‍රේමය :rofl:
    ;)
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,356
    6,778
    113
    හෙල බිමේ
    ඔය පස්සෙන් ගිය මාස 6 කට වඩා දිග කාලයක් බං. බොහොම ඉවසීමෙන් වැඩ කලේ. මෙකි යන බස් එකේ ශීට් එකේ වාඩි වෙවී ඒකිට වඩා අවුරුද්දක් වැඩිමල් එකෙක් අවුරුද්දක් හිරිහැර කර කර පස්සෙන් එද්දි කිසිම හිරිහැරයක් නොකර මාස 6ක් පස්සෙන් ගිහින් මට සෙට් උනා. ඒකට මගේ උගත්කමත් සමහරවිට බලපාන්න ඇතිං මොකද මම හැන්ඩ්සම් එකෙක් නොවන නිසා. මේකියි මමයි එකට තිබ්බම අර තැඹිලියි කපුටයි වගේ තමයි..ඒ වෙද්දි මම කැම්පස් එකේ බං තුන්වෙනි අවුරුද්දේ බං. ඔය මගේ තුන්වෙනි කෙල්ල. අනික් දෙකත් පස්සෙන් ගිහින් දාගත්තේ. නමුත් ඒ සම්බන්ධතා බිඳ වැ‍ටුනේ මම ඒ එක කෙල්ලෙක්ට හෝ වෙන කිසිම කෙල්ලෙක්ට හිරිහැර කරලා නැති නිසා මගේ පෙර පිනකට වෙන්න ඇති බං. ගුණයහපත් කමින් , උගත්කමින්, ලස්සනින් හැමදේමින්ම ඉතා හොඳ කෙල්ලෙක්. සල්ලිනම් ලොකුවට නැහැ මධ්‍යයම පාන්තික කෙල්ලෙක්. මම දුප්පත් පවුලක කොල්ලෙක්. නමුත් එදා මම හිටි තැනත් එක්ක ඒකි මා එක්ක යාලු උනේ. පර්ස් එකේ ලොකුවට සල්ලි නෑ. මහපොලින් සහ තව ශිෂ්‍යයත්වයකින් තමයි වියදම් කවර් කරගත්තේ සහ තාත්තත් පුලුවන් හැටියට දුන්නා. ඒත් මේකි කවදාවත්ම මොකුත්ම ඉල්ලලා නෑ. අද වෙද්දි ඒකි ඉල්ලන ලක්ෂ ගණන් නොවන ඕනේම දෙයක් මට දෙන්න පුලුවන්.ඒත් දෙයක් ඉල්ලලා කරදර කරන්නේ නෑ අදටත්. පව් ඒ අතින් බං. උඹ කියනවා වගේම මොකක් හරි පෙර පිනකට ඒ වගේ කෙල්ලෙක් ලැබුනේ.

    එල. පට්ට storyය
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,356
    6,778
    113
    හෙල බිමේ
    DJ චි කේ යි යා;21471522 said:
    අලුත් අවුරුද්දේ පලවෙනි අදෝනාව අරගෙනයි ආවේ මචන්ලා :lol:
    මට දැන් අවුරුදු 25ක්. මම දැඩි මතයක ඉන්නේ කවදාවත් බඳින්නේ නැහැ කියලා. මොකද මම කවදාවත් අපේ පවුලේ උනත් අම්මා තාත්තගේ සතුටක් දැක්කේ නැහැ. අදටත් වලි එයාලට වයස ගියත්. සමහර පුරුදු තාමත් එහෙමයි. මට එපා වෙලා තියෙන්නේ බන්. මම හුදෙකලාව ඉන්න කැමති ඒ නිසා ගොඩක්. බැඳීමක් පටන් අරන් තවත් වේදනා විඳින්න බැහැ. අද වෙනකම් මං කෙල්ලෙක් එක්ක යාලු වෙලා නැහැ. හැබැයි ගැහැණු පිරිමි යාළුවො ගොඩක් මට ඉන්නවා. ඒත් උන්ට කියලත් පෞද්ගලික ජීවිත තියෙනවනේ.

    මේකයි මචන්, ඒත් මට ලොකුම ලොකු තනිකමක් දැනෙනවා බන්. දවල්ට එහම පොඩ්ඩක් නිදාගෙන නැගිට්ටෝත් එහෙම පුදුම පාළුවක් දැනෙන්නේ මැරෙන්න තරං. මේක නැති වෙන්න මං එක එක වෙනස්කම් කරන්න පුරුදු වෙනවා ජීවිතේ හැමදාම. ඒත් එහෙමයි කියල හැමදාම. හැබැයි මම බඳින්න නම් කැමති නැහැ බන්. එහෙම දැඩි මතයක ඉන්නවා නම් මෙහෙම අඬන එකත් වැරදියි බන්. අනේ මන්දා බන්. මේකයි මට කපල් දකිද්දී, කවුරුහරි මල් කඩනවා දකිද්දී අනේ මටත් කෙල්ලෙක් හිටියා නම් කියලා කවදාවත් හිතිලා නෑ බන්. තාම හිතිලා නැහැ. ඉස්සරහට ඒකත් කොහොම වෙයිද දන්නේ නැහැ. මට ඕන කාගෙහරි සමාගමක්. හැමෝටම වගේ. කවදාවත් දාලා නොයන.

    මේක කියන්නේ අදත් පොඩි වෙනසක් ඕන හින්දා බන්. එපා වෙනවා. ජීවිතේම නොබැඳ ඉන්න අය ඕන තරම් ඉන්නවා. ඒක ලේසි වැඩක්ද, මම නම් හිතන්නේ හරිම අමාරු ඇති. මට ආසයි ළමයෙක් හදාගන්න. එතකොට මේ ගතිය නැතිවෙලා යයි ගොඩක් දුරට. මට උඹලා අත්දැකලා තියෙන දේවල් තියෙනවා නම් කියහල්ලා :nerd:

    මටත් බං දවල්ට නිදාගෙන නැගිට්ටහම මාර පාලුවක්, බලාපොරොත්තු කඩ වු බවක් දැනෙනවා බං.