Colombo Cargo Express

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    UK ඉදන් ෆෝන් එකක් ආවා aramex හරහා තමා ඩොකියුමන්ට් ටික ආවේ. කෝල් සෙන්ටර් කෝල් කරාම කතා කර එකා කියනවා.මට ඩොකියුමන්ට් අරන් Colombo Cargo Express එකට යන්නලු සිදුවේ. එහෙම ගිහින් ක්ලිඅර් කර ගන්න පුලුවන්ද මට තනියම ?? Colombo Cargo සිදුව කියල තමා address දාල තියෙන්නේ. කරගන්න දන්නා විදිහ කවුරු හරි ඉන්නවද?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ow puluwan documents okoma aran yanna wenawa

    mamat issara nexus 5 ekak genawa ohoma epa una bun
    import export licence
    trc license ekai
    okoma aragena siduwe yana one
    gihin etana custom ekata tax ekat gewala ganna one
    mala anayak bun
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ow puluwan documents okoma aran yanna wenawa

    mamat issara nexus 5 ekak genawa ohoma epa una bun
    import export licence
    trc license ekai
    okoma aragena siduwe yana one
    gihin etana custom ekata tax ekat gewala ganna one
    mala anayak bun

    ෆෝන් එක ඩෝලර් 720ක් වගේ වැලියු කරලා තියෙන්නේ. කස්ටම් එකේ එකක් කිවා 14,000කට කරලා දෙන්නම් කියල ඕවා මොකුත් නැතිව. පාඩුද මචන් එහෙම ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    ෆෝන් එක ඩෝලර් 720ක් වගේ වැලියු කරලා තියෙන්නේ. කස්ටම් එකේ එකක් කිවා 14,000කට කරලා දෙන්නම් කියල ඕවා මොකුත් නැතිව. පාඩුද මචන් එහෙම ?

    720$ = ~1 lak LKR

    10% tax gahuwoth 10,000/= gewanna wenawa. + documents + time

    ehema baluwama 14k deela release karana eka labai.

    post eke wage lesi na meke un
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,869
    3,652
    113
    umbata oya cargo service eken katha karapu eka kiwwe nadda un okkoma karala denna keeyak gannawada kiyala? fedex nam ehemath karanawa.
    kokatath call karala ahapan procedure eka mokadda kiyala.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    720$ = ~1 lak LKR

    10% tax gahuwoth 10,000/= gewanna wenawa. + documents + time

    ehema baluwama 14k deela release karana eka labai.

    post eke wage lesi na meke un

    :shocked: අප්පෝ එහෙමද මචන්?? වද දෙනවද ?:sorry::sorry::sorry::( උබ කියන්නේ 14ක් දීල කරගන්න එක වාසි කියලද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    umbata oya cargo service eken katha karapu eka kiwwe nadda un okkoma karala denna keeyak gannawada kiyala? fedex nam ehemath karanawa.
    kokatath call karala ahapan procedure eka mokadda kiyala.

    aramex එකේ ආවේ මචන්. කෝල් කරාම එකේ හිටිය ගැනී කිවා. මම දන්නේ නෑ කරන විදිහ සිදුවට ගිහින් බලන්න කියල.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    :shocked: අප්පෝ එහෙමද මචන්?? වද දෙනවද ?:sorry::sorry::sorry::( උබ කියන්නේ 14ක් දීල කරගන්න එක වාසි කියලද?

    machan phone ekata tax eka kiyada kiyala hoyanna ona. kohomath una tax nathuwa release karanne nam na. trc gihin eva ganna ona, import license ona. e okkotama ubata colombo katta kanna wenawane.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    machan phone ekata tax eka kiyada kiyala hoyanna ona. kohomath una tax nathuwa release karanne nam na. trc gihin eva ganna ona, import license ona. e okkotama ubata colombo katta kanna wenawane.

    14 දීල කරන එක ලබයි වගේ නේද මචන් :oo:
     
    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    Mama danna tharamin Phones, Supliment, Drugs (beheth warga) and Electronic item godak ewa customs eken nawaththanawa.. Api gihin tax gewala clear karalai ganna oni..