Ear ringing?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අපි කියල මොනව කරන්නද බන් දොස්තරටම කියපන්.:sorry:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    උබ හයියෙන් සද්දෙට සිංදු අහනවද.head phone,setup.
    එහෙම අහනකොට එනවා.ටික වෙලවෙකට.
    කන් අගුල් වැටිලද.කන් ඇහෙනවා අඩුද.
    විසබිජ ගිහිල්ලද දන්නෙ නැහැ.
    දිගටම වෙනවනමි හොද නැහැ.
    කොකටත් මෙකේ දදා ඉන්නෙ නැතුව ඉක්මනට දුවපන් ඩොකා ගාවට යන්න.
    කන පරික්ෂා කරගන්න.
    ඉක්මනට සුව වෙන්න පතනවා !

    :oo:
     
    Last edited:

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    උබ හයියෙන් සද්දෙට සිංදු අහනවද.head phone,setup.
    එහෙම අහනකොට එනවා.ටික වෙලවෙකට.
    කන් අගුල් වැටිලද.කන් ඇහෙනවා අඩුද.
    විසබිජ ගිහිල්ලද දන්නෙ නැහැ.
    කොකටත් මෙකේ දදා ඉන්නෙ නැතුව ඉක්මනට ඩොකා ගාවට යන්න මචං.
    කන පරික්ෂා කරගන්න.

    :oo:

    Doca lagata giya ban :/ test godak kara, Miniha kiyawa eliye mukuth naha lu, Kana athule mokak hari lu :/ thawa docec lagata gihin balanna ona. :baffled:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Doca lagata giya ban :/ test godak kara, Miniha kiyawa eliye mukuth naha lu, Kana athule mokak hari lu :/ thawa docec lagata gihin balanna ona. :baffled:

    හොද ඩොකෙක් ගාවට පලයන්. කන ටෙස්ටි කරගන්න.වෙදකම හරියට කරෙ නැත්තමි පස්සට අවුල් තමා.:baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Doca lagata giya ban :/ test godak kara, Miniha kiyawa eliye mukuth naha lu, Kana athule mokak hari lu :/ thawa docec lagata gihin balanna ona. :baffled:

    කවුද හුත්තෝ මේ දොස්තර..
    කණ එලියේ මුකුත් තියෙනවද බලන්න ඩොක්ටර් කෙනෙක් ලගට යන්න ඕනේ නෑනේ මිනිහෝ..
    කණ ඇතුලෙ මොකක් හරිද කියල දැනගන්නනේ කොහොමත් ඩොක්ටර් කෙනෙක් ලගට යන්නේ..
    තෝ ඊට වැඩිය බූරුවෙක් ඔය ටික අහගෙන ඌට සල්ලි දීල ආවද?
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    කවුද හුත්තෝ මේ දොස්තර..
    කණ එලියේ මුකුත් තියෙනවද බලන්න ඩොක්ටර් කෙනෙක් ලගට යන්න ඕනේ නෑනේ මිනිහෝ..
    කණ ඇතුලෙ මොකක් හරිද කියල දැනගන්නනේ කොහොමත් ඩොක්ටර් කෙනෙක් ලගට යන්නේ..
    තෝ ඊට වැඩිය බූරුවෙක් ඔය ටික අහගෙන ඌට සල්ලි දීල ආවද?

    :rofl:
     
    • Like
    Reactions: DangerMan119

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    කවුද හුත්තෝ මේ දොස්තර..
    කණ එලියේ මුකුත් තියෙනවද බලන්න ඩොක්ටර් කෙනෙක් ලගට යන්න ඕනේ නෑනේ මිනිහෝ..
    කණ ඇතුලෙ මොකක් හරිද කියල දැනගන්නනේ කොහොමත් ඩොක්ටර් කෙනෙක් ලගට යන්නේ..
    තෝ ඊට වැඩිය බූරුවෙක් ඔය ටික අහගෙන ඌට සල්ලි දීල ආවද?

    මොනව උනත් මූ කියන කතාවත් හරි :dull:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,400
    16,193

    :lol::lol: