MAge ear ringning akak awith banz, dan 2 months wage :/ epa wenawa. thawa katada meka wela thiyenne? advice ona. ENT doca balala kiwwa aliyeo mukuth naha kiyala :/
E mkdda bn e??![]()
dan 2 months wala wage idan 
අපි කියල මොනව කරන්නද බන් දොස්තරටම කියපන්.![]()

Kan deka keeeo ganawa bandan 2 months wala wage idan
![]()

උබ හයියෙන් සද්දෙට සිංදු අහනවද.head phone,setup.
එහෙම අහනකොට එනවා.ටික වෙලවෙකට.
කන් අගුල් වැටිලද.කන් ඇහෙනවා අඩුද.
විසබිජ ගිහිල්ලද දන්නෙ නැහැ.
කොකටත් මෙකේ දදා ඉන්නෙ නැතුව ඉක්මනට ඩොකා ගාවට යන්න මචං.
කන පරික්ෂා කරගන්න.
![]()

Doca lagata giya ban :/ test godak kara, Miniha kiyawa eliye mukuth naha lu, Kana athule mokak hari lu :/ thawa docec lagata gihin balanna ona.![]()

හොද ඩොකෙක් ගාවට පලයන්. කන ටෙස්ටි කරගන්න.වෙදකම හරියට කරෙ නැත්තමි පස්සට අවුල් තමා.![]()
Doca lagata giya ban :/ test godak kara, Miniha kiyawa eliye mukuth naha lu, Kana athule mokak hari lu :/ thawa docec lagata gihin balanna ona.![]()
කවුද හුත්තෝ මේ දොස්තර..
කණ එලියේ මුකුත් තියෙනවද බලන්න ඩොක්ටර් කෙනෙක් ලගට යන්න ඕනේ නෑනේ මිනිහෝ..
කණ ඇතුලෙ මොකක් හරිද කියල දැනගන්නනේ කොහොමත් ඩොක්ටර් කෙනෙක් ලගට යන්නේ..
තෝ ඊට වැඩිය බූරුවෙක් ඔය ටික අහගෙන ඌට සල්ලි දීල ආවද?

මොනව උනත් මූ කියන කතාවත් හරි![]()