ටෙම්ප් එක 31 C
ෆීල්ස් ලයික් 36 C
රස්නේ නැද්ද සින්හලු ෆෑන් දාලත් පිස්සු වගේ බන් දාඩිය වැක් කෙරෙනව
ඇයි මියුරු අය්යේ 31°C උනාට 36°C වගේ පීල් වෙන්නේ
ටෙම්ප් එක 31 C
ෆීල්ස් ලයික් 36 C
රස්නේ නැද්ද සින්හලු ෆෑන් දාලත් පිස්සු වගේ බන් දාඩිය වැක් කෙරෙනව
Podi Silva - පොඩි සිල්වා;21475350 said:ඇයි මියුරු අය්යේ 31°C උනාට 36°C වගේ පීල් වෙන්නේ

man nam fan eka 5 ta dagena inne.... KDK
A/C dagena inna taram haiyak na bun tawama![]()
time 2 time wash dagena FAN eka gawa indaan. it works
මෙහෙත් පට්ට රස්නෙයි බන්.එපා වෙනවාහ්
ea kiyane mokakda bun screenshot ekak ewpanako
මල් වලට වතුර ස්ප්‍රේ කරන එවා.. දැන් හොඳ ප්ලාස්ටික් වලින් හදපුවා තියෙනවා..
මේ දවස්වල ඔෆිස් එකත් නිවාඩුයි බ්න් නෑත්නම් එකට ගියානම් AC පාරක් හරි වෑදිගෙන ඉන්න පුලුවන්
උඹ කොට්ටාවෙ නෙ මචං?
මෙ දවස් වල කොහොමත් රස්නෙයි බන්, දවල්ට කෝමද සැප?![]()

![]()
fan dekak dagena inne bun eth dadiyai
