රස්නේ නැද්ද සින්හලු


ටෙම්ප් එක 31 C

ෆීල්ස් ලයික් 36 C

රස්නේ නැද්ද සින්හලු ෆෑන් දාලත් පිස්සු වගේ බන් දාඩිය වැක් කෙරෙනව

ඇයි මියුරු අය්යේ 31°C උනාට 36°C වගේ පීල් වෙන්නේ
 

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    Podi Silva - පොඩි සිල්වා;21475350 said:
    ඇයි මියුරු අය්යේ 31°C උනාට 36°C වගේ පීල් වෙන්නේ

    අනේ මන්ද මල්ලි පික්ශු වගේ ... :sorry:
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    matath inna beruwa inne. wathura wage dadiya danawa. gedara indala awa hinda wenna ethi kiyala hithuwe.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මෙහෙත් පට්ට රස්නෙයි බන්.එපා වෙනවාහ්

    20170416_215236.jpg


    fan dekak dagena inne bun eth dadiyai
     

    windows-10

    Active member
  • Nov 23, 2016
    560
    78
    43
    මේ දවස්වල ඔෆිස් එකත් නිවාඩුයි බ්න් නෑත්නම් එකට ගියානම් AC පාරක් හරි වෑදිගෙන ඉන්න පුලුවන්
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    උඹ කොට්ටාවෙ නෙ මචං?
    මෙ දවස් වල කොහොමත් රස්නෙයි බන්, දවල්ට කෝමද සැප?:no: