Easiest way to suffer live and die.Kiribathgoda
X All type of Super markets, Arpico/ Keels / Cargils / Laugfs / Sathosa
X All major banks. most of them open up to 9 PM
X 3 Petrol sheds.
X So many textile and other branded shops.
X 20 min to Express ways. (Both Express ways)
X All major fast food stores (Mc Donalds, KFC, Pizza Hut, Burger King, Dominos)
X Most roads are well developed.
![]()
නිට්ටඹුව, ඒක එහෙම නෙවේනම් හේතු කියපල්ලා..![]()

Easiest way to suffer live and die.
X1. Be a unwanted person and buy what you don't need from credit card in super market shelves.
X2. Then dug your own debt hole and sink on it with major banks seeking around you.
X3. You need petrol just to buy a loaf of bread in the junction bakery and have to drive at least 15 minutes to go 1KM.
X4. Ya. Ya. so many dresses you don't need but your wife needs and max out your credit card.
X5. 20 minutes to the expressway but expressway ends in 20 minutes.
X6. Easiest way to get posh. Eat in those and get diabetics high bp and whatnot posh people have, then die in fat.
City life is not a life unless you have a whole village in city, like people in kuruduwatte. They have everything that village can offer but in suburbs. Don't you see what Colombo looks like when Avurudu day. Like a ghost city. Nobody lives there. They just want to earn money and run to the village where they belong.Hope you can find a better life in Amazon.
සිරාවටම...අපි හොදට ගේ හදලා ඉවර උනාම..කොහේ හරි එකෙක් ඇවිත් වඩු මඩුවක්,garage එකක් දානවා...අන්තිමට කනක් ඇහිලා ඉන්න නැහැ![]()
තොත්ත බබා;21476773 said:නිට්ටඹුව ඉඳල උදේට කොළඹ වැඩට එන/යන එකෙක් ගෙන් අහපන් ආතල් එක. නුවර පාරෙ පැය දෙකක් විතර කොට කොට එද්දි![]()
තොත්ත බබා;21476773 said:නිට්ටඹුව ඉඳල උදේට කොළඹ වැඩට එන/යන එකෙක් ගෙන් අහපන් ආතල් එක. නුවර පාරෙ පැය දෙකක් විතර කොට කොට එද්දි![]()
ලංකාවේ ජීවත් වෙන්න සුදුසුම නගරය/ගම මොකක්ද?
හොද පරිසරය, මූලික අවශ්‍යතා ඉටු වීම, ප්‍රවාහන පහසුකම්, පාසල්, supermaket,
වගේ අවශ්‍යතා එක්ක,
ලංකාවේ ජීවත් වෙන්න සුදුසුම ස්ථානය මොකක්ද කියල කස්ටිය අදහසක් දාගෙන යමු.....!
මමනම් හිතන්නේ අනුරාධපුරේ පැත්තේ හොදයි කියලා. ඩෙංගු නැහැ
වැස්සා ම යට වෙන්නේ නැහැ
බස් ඕන තරම් තියෙනවා ඒවගේ සෙනග අඩුයි
Internet Speed හොදට තියෙනවා ගමකට වගේ ගියාම. (පාවිචිය අඩු නිසා වෙන්න ඇති)
නිදහසේ ඉන්න පුලුවන්. කිසි අවුලක් නැතුව
තව නුවර - පන්විල / වත්තේගම පැත්ත හොදයි
මම ඉදලා තියෙනවා කාලයක් එහෙ
නුවර ටවුන් එකට වඩා රස්සනේ අඩුයි
රෑට නම් හොදටම සිතල තියෙනවා.
නාය යන්නෙත් නැහැ
ලයිට් / වතුර / ඔකොම තියෙනවා
ප්රවහාන පහසු කම් අවුලක් නැහැ.
City life is not a life unless you have a whole village in city, like people in kuruduwatte. They have everything that village can offer but in suburbs. Don't you see what Colombo looks like when Avurudu day. Like a ghost city. Nobody lives there. They just want to earn money and run to the village where they belong.
Kiribathgoda
X All type of Super markets, Arpico/ Keels / Cargils / Laugfs / Sathosa
X All major banks. most of them open up to 9 PM
X 3 Petrol sheds.
X So many textile and other branded shops.
X 20 min to Express ways. (Both Express ways)
X All major fast food stores (Mc Donalds, KFC, Pizza Hut, Burger King, Dominos)
X Most roads are well developed.
![]()
Kosalamalli has answered according to the question.Easiest way to suffer live and die.
X1. Be a unwanted person and buy what you don't need from credit card in super market shelves.
X2. Then dug your own debt hole and sink on it with major banks seeking around you.
X3. You need petrol just to buy a loaf of bread in the junction bakery and have to drive at least 15 minutes to go 1KM.
X4. Ya. Ya. so many dresses you don't need but your wife needs and max out your credit card.
X5. 20 minutes to the expressway but expressway ends in 20 minutes.
X6. Easiest way to get posh. Eat in those and get diabetics high bp and whatnot posh people have, then die in fat.

ගාල්ල

උඹේ කතාව හරියටම හරි..
කොළඹ ඉන්න අයගෙන් බහුතරයක් වගේ ඉන්නේ තාවකාලිකව ඉන්න අය.
උබ තුම්පනේද? අනේ පලයන්.කොහොමහරි නැවතුවනේ
ගාල්ලේ ඉන්න මිනිස්සු මෝඩයි,ගම්පහ වගේමයි,අනර්කලී චන්දෙ දුන්න ඉන්නේ
සැහෙන්න රිදෙයි