Honda Dio Colour

neonlili

Junior member
  • Apr 30, 2011
    425
    16
    18
    Hi friends,

    මo අලුතින් Honda DIO එකක් ගන්න ඉන්නෙ
    සාමන්යෙන් 2nd hand Market තියෙන සහ පෙනුම තියෙන පාට මොකක්ද?

    honda-dio-in-new-matte-axis-gray-colour_827x510_81462354116.png

    251cb3542a7f372ba9920c6ede0175bf.jpg
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Gray thama market :D

    Code:
    https://www.honda2wheelersindia.com/dio

    danma ganna epa ban 2017 model eka awith thiyanne eka lankawata enakan idapan hoda features tikak thiyanawa eke
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වැරදියට හිතන්න එපා මචන්. උබ ඇයි ඔකක් ගන්නේ. උබ ලගට එහෙට මෙහෙට පදින්නද නැත්තම් ආසාවටද නැත්තම් ඩේලි ඔෆිස් යන්නද?
     
    neonlili

    Junior member
  • Apr 30, 2011
    425
    16
    18
    වැරදියට හිතන්න එපා මචන්. උබ ඇයි ඔකක් ගන්නේ. උබ ලගට එහෙට මෙහෙට පදින්නද නැත්තම් ආසාවටද නැත්තම් ඩේලි ඔෆිස් යන්නද?

    Daily office yanne ban
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Daily office yanne ban
    එහෙනම් ස්කූට්යක් ගන්න එපා මචො. වයිෆ්/කෙල්ල යුස් කරනවනම් අවුලක් නැ. ඩේලි ඔෆිස් යන්න හොද බයික් එකක් ගනින්. අනික අරූ කිව්වා වගේ ටිකක් ඉදලා අලුත් මොඩල් එක ගනින් ගන්න ඔනමනම්. මගේ අදහස නම් ඔක ඩේලි යුස් වලට් සෙට් වෙන්නේ නැ. ආතල් එකට පදින්න හරි කෙල්ලෙකුට වගේ නම් හොදා ග්‍රොසරි ටිකක් ගෙන්න යන්න.
     
    neonlili

    Junior member
  • Apr 30, 2011
    425
    16
    18
    එහෙනම් ස්කූට්යක් ගන්න එපා මචො. වයිෆ්/කෙල්ල යුස් කරනවනම් අවුලක් නැ. ඩේලි ඔෆිස් යන්න හොද බයික් එකක් ගනින්. අනික අරූ කිව්වා වගේ ටිකක් ඉදලා අලුත් මොඩල් එක ගනින් ගන්න ඔනමනම්. මගේ අදහස නම් ඔක ඩේලි යුස් වලට් සෙට් වෙන්නේ නැ. ආතල් එකට පදින්න හරි කෙල්ලෙකුට වගේ නම් හොදා ග්‍රොසරි ටිකක් ගෙන්න යන්න.

    mekai machan 2017 model eke headlight on off switch ekak na
    plus mata car ekak gannath salli na bro
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    mekai machan 2017 model eke headlight on off switch ekak na
    plus mata car ekak gannath salli na bro
    Office yanna nam machn, scooter ekak ganna epa wena bike ekak ganin.
    Indian nam - Discover 125, Honda Shine, Yamaha Saluto, Hero Glamour
    Japanese nam - Suzuki GN125

    Oya bike tika ube budget ekata set wei man hithanne.

    scooter ekak charter wage hithenne nedda?

    uba ahapu prashneta uththare nam hariyatama danne ne, full black ekak hodayi wage mata nam.
     
    Last edited:

    neonlili

    Junior member
  • Apr 30, 2011
    425
    16
    18
    Office yanna nam machn, scooter ekak ganna epa wena bike ekak ganin.
    Indian nam - Discover 125, Honda Shine, Yamaha Saluto, Hero Glamour
    Japanese nam - Suzuki GN125

    Oya bike tika ube budget ekata set wei man hithanne.

    scooter ekak charter wage hithenne nedda?

    uba ahapu prashneta uththare nam hariyatama danne ne, full black ekak hodayi wage mata nam.

    mata gear thiyena wahana full apalai machan
    ekai scooty ekak ganne