
https://www.honda2wheelersindia.com/dio
Gray thama market
Code:https://www.honda2wheelersindia.com/dio
danma ganna epa ban 2017 model eka awith thiyanne eka lankawata enakan idapan hoda features tikak thiyanawa eke
වැරදියට හිතන්න එපා මචන්. උබ ඇයි ඔකක් ගන්නේ. උබ ලගට එහෙට මෙහෙට පදින්නද නැත්තම් ආසාවටද නැත්තම් ඩේලි ඔෆිස් යන්නද?
එහෙනම් ස්කූට්යක් ගන්න එපා මචො. වයිෆ්/කෙල්ල යුස් කරනවනම් අවුලක් නැ. ඩේලි ඔෆිස් යන්න හොද බයික් එකක් ගනින්. අනික අරූ කිව්වා වගේ ටිකක් ඉදලා අලුත් මොඩල් එක ගනින් ගන්න ඔනමනම්. මගේ අදහස නම් ඔක ඩේලි යුස් වලට් සෙට් වෙන්නේ නැ. ආතල් එකට පදින්න හරි කෙල්ලෙකුට වගේ නම් හොදා ග්‍රොසරි ටිකක් ගෙන්න යන්න.Daily office yanne ban
එහෙනම් ස්කූට්යක් ගන්න එපා මචො. වයිෆ්/කෙල්ල යුස් කරනවනම් අවුලක් නැ. ඩේලි ඔෆිස් යන්න හොද බයික් එකක් ගනින්. අනික අරූ කිව්වා වගේ ටිකක් ඉදලා අලුත් මොඩල් එක ගනින් ගන්න ඔනමනම්. මගේ අදහස නම් ඔක ඩේලි යුස් වලට් සෙට් වෙන්නේ නැ. ආතල් එකට පදින්න හරි කෙල්ලෙකුට වගේ නම් හොදා ග්‍රොසරි ටිකක් ගෙන්න යන්න.
Office yanna nam machn, scooter ekak ganna epa wena bike ekak ganin.mekai machan 2017 model eke headlight on off switch ekak na
plus mata car ekak gannath salli na bro
Office yanna nam machn, scooter ekak ganna epa wena bike ekak ganin.
Indian nam - Discover 125, Honda Shine, Yamaha Saluto, Hero Glamour
Japanese nam - Suzuki GN125
Oya bike tika ube budget ekata set wei man hithanne.
scooter ekak charter wage hithenne nedda?
uba ahapu prashneta uththare nam hariyatama danne ne, full black ekak hodayi wage mata nam.
na ban okkoma indian..mulinma awe thani pata..dan enne pata deka ban..thani pata bike aluthen enne napata dekak ena eka china kiyanne athada ban![]()