නිළි අවුරුදු කුමරිය (Local Actresses)2017
ඔන්න ඔබ පුල පුලා සිටි තරගය දැන් ආරම්බ උනා ..තමන් කැමති තරගකාරියව ජයග්‍රහණය කරවන්න මේකේ සිටින සාමාජිකයින්ට campaign organize කරන්නත් පුළුවන්...මේ ඔබේ වාරයයි ...ඔබ කැමති කුමරිය ජයග්‍රහණය කරවන්න ...
තරගය දින දෙකක් පුරා තරගය පැවැත්වෙනු ඇති ...සෑම සාමාජික චන්දයක් සදහම point එකක් ලැබෙන අතර නිතියානුකුල චන්දයක් ලෙස පිලි ගැනෙන්නේ 2017 මාර්තු 31 ට පෙර සාමාජිකත්වය ගත් පුද්ගලයින්ගේ චන්දයයි ....
මෙන්න තරගයට ඉදිරිපත් වෙන නිළි කුමරියන් හා සහායකයින් 

Shanudri Priyasad - KOTA NIHAL, kellsupun
Dinakshi Priyasad - I_Simon, nai_silva
Vinu Udani - blacktarzan, Available
Oshadhi Himasha - Voltage, inspiron
Nimasha Siriwardene - Thoppi_Chaminda, Nimesh_LK, RottenCOLT
Sachini Ruwanthika - BraveSoul , Available
Senali Fonseka - Arrow11, Melon8
Manneesha Chanchala - C h o p p e, Available
Rashiprabha Sandeepani - r.pathirana, Available
Sajana Wanigasuriya - Mr UNKNOWN, shadow1
සැ.යු: Available යනුවෙන් දක්වා ඇත්තේ සහයකයින් සඳහා ඇති පුරප්පාඩු බව කරුණාවෙන් සලකන්න.ඔබට සහායකයෙක් වීමට අවශ්‍යනම් නොපමාව පවසන්න

මේ ව්‍යායාමය හුදෙක් අසහනය දුරුකරගැනීම සඳහාම වේ
Last edited:
Nimasha Siriwardene