මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ සජානගෙ චන්ද කඩන්නදැන් අන්තරේ චන්ද ටික පිට යනවා
![]()

නෙවිල් සීයාගේ අනුග්‍රහය සජාන වෙතමේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ සජානගෙ චන්ද කඩන්නදැන් අන්තරේ චන්ද ටික පිට යනවා
![]()

නෙවිල් සීයාගේ අනුග්‍රහය සජාන වෙතඋපතින් ලස්සනයි සල්ලියි දෙකම තියෙන කෙල්ලෙක්නෙවිල් සීයාගේ අනුග්‍රහය සජාන වෙත


අප්පෝ කෙට්ටු

කෙට්ටු උනාට අදාල අවයව පිරිපුන්ව තියනවනෙ බොල

උපතින් ලස්සනයි සල්ලියි දෙකම තියෙන කෙල්ලෙක්![]()






මිත්‍රවරුනි වෝට් කරන්න කලින් උනුහුම 2 වීඩියෝ එකේ "ඔයාගෙ ටිකට් එක වැටිලා" ඩයලොග් එක අහලා වෝට් කරහල්ලා![]()

ඇයි මොලේ?? ඒකි සයිටම් යන්නෙ ස්කොල් එකක් හම්බෙලා ඒලෙවල් වලට බයෝ වලින් ACC ද කොහෙද ඒ මදෑ බං මෙඩිසින්ම කරන්න හිටියෙ නැත්තං ඒකිට රජයේ කැම්පස් එකක පිසිකල් වගේ යන්න තිබ්බා


උබ මහත කෙට්ටු බල බල ඉන්නේ රශිප්‍රභාට වෝට් කරපන්කො![]()