Celebrity Awrudu Kumariya (Local Actresses)

නිළි අවුරුදු කුම

  • Total voters
    487
  • Poll closed .

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    16403042_1038184542993869_4620090630376024440_o.jpg

    ❤️❤️
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,768
    30,810
    113
    අප්පෝ කෙට්ටු

    එහෙම තමා යකෝ නියම ලස්සන කොල්ලො ඉග සුග ගත හැක මිටින :lol::Pකෙට්ටු උනාට අදාල අවයව පිරිපුන්ව තියනවනෙ බොල:P:lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,768
    30,810
    113
    උපතින් ලස්සනයි සල්ලියි දෙකම තියෙන කෙල්ලෙක් :baffled::rofl:

    ඇයි මොලේ?? ඒකි සයිටම් යන්නෙ ස්කොල් එකක් හම්බෙලා ඒලෙවල් වලට බයෝ වලින් ACC ද කොහෙද ඒ මදෑ බං මෙඩිසින්ම කරන්න හිටියෙ නැත්තං ඒකිට රජයේ කැම්පස් එකක පිසිකල් වගේ යන්න තිබ්බා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,768
    30,810
    113
    මිත්‍රවරුනි වෝට් කරන්න කලින් උනුහුම 2 වීඩියෝ එකේ "ඔයාගෙ ටිකට් එක වැටිලා" ඩයලොග් එක අහලා වෝට් කරහල්ලා:yes::love::love::love::love::love:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මිත්‍රවරුනි වෝට් කරන්න කලින් උනුහුම 2 වීඩියෝ එකේ "ඔයාගෙ ටිකට් එක වැටිලා" ඩයලොග් එක අහලා වෝට් කරහල්ලා:yes::love::love::love::love::love:

    post the link here :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇයි මොලේ?? ඒකි සයිටම් යන්නෙ ස්කොල් එකක් හම්බෙලා ඒලෙවල් වලට බයෝ වලින් ACC ද කොහෙද ඒ මදෑ බං මෙඩිසින්ම කරන්න හිටියෙ නැත්තං ඒකිට රජයේ කැම්පස් එකක පිසිකල් වගේ යන්න තිබ්බා

    බයෝ කරලා පිසිකල් යන්ඩ තරම් මොලයක් :shocked::shocked: