Celebrity Awrudu Kumariya (Local Actresses)

නිළි අවුරුදු කුම

  • Total voters
    487
  • Poll closed .

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,107
    20,344
    113
    Panadura
    tenor.gif

    :lol: :lol: :lol:
    පිස්සු හැදිලා වෙගේ...
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Sajana Wanigasuriya ඔය සින්දු වල තරම් අහිංසක නැහැ..මාතර A/L class ගිය උන් දන්නවා :rofl::rofl: :lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නැහැ මාතර...දැන් කොලබ විදියට ඉන්නේ :P

    මාතර කෙල්ලෝ ගැනනම් පැහැදීමක් නැත, පවුලේ ලේලියෝ දෙන්නෙක් ඉන්නවා,
    කලින් මාතර පස්සේ කොලබ , කිසි කමකට නෑ:P
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මාතර කෙල්ලෝ ගැනනම් පැහැදීමක් නැත, පවුලේ ලේලියෝ දෙන්නෙක් ඉන්නවා,
    කලින් මාතර පස්සේ කොලබ , කිසි කමකට නෑ:P

    මාතර කොල්ලෝ නම් ඉස්සරත් හොදයි,දැනුත් හොදයි :rofl::P
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    A. සිරියා;21480835 said:
    සයිටම් දොස්තර නෝනා :love:

    සිරියා උබට ලජ්ජා නැද්ද ඕකිට වොට් කරන්න...වෙන එකෙක් හිටියම නැද්ද :dull::growl:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • සිරියා උබට ලජ්ජා නැද්ද ඕකිට වොට් කරන්න...වෙන එකෙක් හිටියම නැද්ද :dull::growl:

    උඹේ කතාව දැක්ක මචං. කොහෙත් ඔහොම උන් ඉන්නවනෙ :baffled:
    මෙතැනදී අපි පෙනුම සලකමු. අනිත්ව නොසලකා ඉමු :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    A. සිරියා;21480897 said:
    උඹේ කතාව දැක්ක මචං. කොහෙත් ඔහොම උන් ඉන්නවනෙ :baffled:
    මෙතැනදී අපි පෙනුම සලකමු. අනිත්ව නොසලකා ඉමු :P

    පෙනුම ගත්තත් ඒකිට දෙන්නේ කොහොමද :lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,769
    30,810
    113
    Sajana Wanigasuriya ඔය සින්දු වල තරම් අහිංසක නැහැ..මාතර A/L class ගිය උන් දන්නවා :rofl::rofl: :lol::lol:

    ඒවා අපිට අදාල නෑනෙ පුතී...මොකෝ අපි ඕකිව කසාද බදින්න ඈ වෝට් කරන්නෙ:P:lol: පෙනුමෙන් ලස්සනයි කියුට් අහිංසකයි එච්චරයි ඕන:P:lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,769
    30,810
    113
    සිරියා උබට ලජ්ජා නැද්ද ඕකිට වොට් කරන්න...වෙන එකෙක් හිටියම නැද්ද :dull::growl:

    සජානගෙ ජන්ද කඩලා මැරුම්කන්නැතුව දුප් :P:lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඒවා අපිට අදාල නෑනෙ පුතී...මොකෝ අපි ඕකිව කසාද බදින්න ඈ වෝට් කරන්නෙ:P:lol: පෙනුමෙන් ලස්සනයි කියුට් අහිංසකයි එච්චරයි ඕන:P:lol:

    අහිංසක නැහැ :growl::growl:

    අනික ඔය ගැනී සයිටම් එකට කඩේ යනවා :growl::growl: