Money Mafia - Free Classified Site

Status
Not open for further replies.

MM Cars

Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    මේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත (පහල තියෙන Photo එක). නොමිලේ දැන්වීම් පළකරන්න පුළුවන් වෙබ් අඩවියක් පිළිවෙලකට හදන්න බැරිද ?
    ඔය මොන දේ කිව්වත් ikman එක user friendly නිසා මිනිස්සුන්ගේ ලගට ගිහින් තියෙනවා.
    මොන දේ හොයන්න උනත් රිංගන්නේ ඔය ගුබ්බෑයමට. මොකද පරීශිලනය කරන්නත් ලෙසි නේ.
    පරිගණක ක්ෂේත්‍රෙය් කොච්චර දක්ෂයින් ඉන්නවද අපේ රටේ. එහෙව් එකේ බැරිද හොද වේබ අඩවියක් ගොඩ නගන්න.
    මේක මම දැක්කේ අද FB එකේ. කතාව සම්පූර්ණ ඇත්ත.

    17883865_1862277807360042_7555889698205984268_n.jpg
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    වෙබ් එකක් හදන එක නෙවෙයි ගේම ප්‍රමෝට් කරන එකයි ගේම. .
    ඔයවගේ වෙබ් වල ඇඩ් එකක් වත් පත්තර වලින් බාර ගන්නේ නෑ. .
    ඒ නිසා රේඩියෝ, ටී.වී හෝ සෝශල් මාර්කටින් කරන්න වෙනවා. .
    හොදට වියදම්කරන්න පුලුවන්නම් ගේමක් ගහන්න පුලුවන්. .
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    වෙබ් එකක් හදන එක නෙවෙයි ගේම ප්‍රමෝට් කරන එකයි ගේම. .
    ඔයවගේ වෙබ් වල ඇඩ් එකක් වත් පත්තර වලින් බාර ගන්නේ නෑ. .
    ඒ නිසා රේඩියෝ, ටී.වී හෝ සෝශල් මාර්කටින් කරන්න වෙනවා. .
    හොදට වියදම්කරන්න පුලුවන්නම් ගේමක් ගහන්න පුලුවන්. .

    ඕක තමයි තියෙන එකම අවුල. Site එකත් Advertising කරන්න එපැයි.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,004
    8,254
    113
    Chilaw
    වෙබ් එකක් හදන එක නෙවෙයි ගේම ප්‍රමෝට් කරන එකයි ගේම. .
    ඔයවගේ වෙබ් වල ඇඩ් එකක් වත් පත්තර වලින් බාර ගන්නේ නෑ. .
    ඒ නිසා රේඩියෝ, ටී.වී හෝ සෝශල් මාර්කටින් කරන්න වෙනවා. .
    හොදට වියදම්කරන්න පුලුවන්නම් ගේමක් ගහන්න පුලුවන්. .

    mamath 2013 idan hosting walata wiyadam karagana domain walatath gewagena kala bn. thamath site eka up. eth invest karanna nehene bn ohoma :dull: :no: anika mokekwath ads ganna kemathi ne :frown: :growl:
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,091
    875
    113
    33
    Srilanka
    just think "out of box", don't follow others ideas & methods. take something from them and add your unique methods to that idea.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    mamath 2013 idan hosting walata wiyadam karagana domain walatath gewagena kala bn. thamath site eka up. eth invest karanna nehene bn ohoma :dull: :no: anika mokekwath ads ganna kemathi ne :frown: :growl:

    මමත් ගේම ගහන්න බලලා පස්සේ අතැරියා බන්. . ප්‍රායෝගිකව ගේමට බැස්සම තමයි අමාරුව තේරෙන්නේ. .
    එකම විදියට නොහිතා අනිත් එකා කරපු දේම කරන්න නොහිතා ටිකක් කල්පනා කලොත් කරන්න වැඩනම් ඕන තරම් තියෙනවා. .
    මොනදේ තිබ්බත් ප්‍රමෝට් කරන්න සල්ලි නැතුව කරලා වැඩක් නෑ. .
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    oya kochchara nam sites thiyenawada, namuth kawuruth owa use karanne ne. kelinma ikman ma thamai. maarama karumayak eka.

    un den maragena salli ganne.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,641
    3,348
    113
    Bandarawela
    Ikman.lk koti ganak wiyadam kara apu kaale. matakada Add damma, kadawal wala board gahuwa.ewage prathipalen thamai ada ohoma hamba karana thathweta awith thiyenne. Nikan daanna dena sites kochchara thibbath dan add nam ikman thamayi kiyala minissunge oluwata gihin thiyenne.
     
    Status
    Not open for further replies.