මේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත (පහල තියෙන Photo එක). නොමිලේ දැන්වීම් පළකරන්න පුළුවන් වෙබ් අඩවියක් පිළිවෙලකට හදන්න බැරිද ?
ඔය මොන දේ කිව්වත් ikman එක user friendly නිසා මිනිස්සුන්ගේ ලගට ගිහින් තියෙනවා.
මොන දේ හොයන්න උනත් රිංගන්නේ ඔය ගුබ්බෑයමට. මොකද පරීශිලනය කරන්නත් ලෙසි නේ.
පරිගණක ක්ෂේත්‍රෙය් කොච්චර දක්ෂයින් ඉන්නවද අපේ රටේ. එහෙව් එකේ බැරිද හොද වේබ අඩවියක් ගොඩ නගන්න.
මේක මම දැක්කේ අද FB එකේ. කතාව සම්පූර්ණ ඇත්ත.

anika mokekwath ads ganna kemathi ne