ෆොටෝෂොප් වලින් කරපන්. ඒක නෙමෙයි. උබ ඇත්තටම මොනවද කරන්නේ? දවසකට උබ එක එක ප්‍රශ්න දාහක් අහනවනේ... අරක ගදද ? pdf වෝටර් මාක් යවන්නේ කොහොමද? ගෙම්බා හිලට රිංගුවේ මොකද ? වගේ එක එක ජාතියේ ප්‍රශ්න.![]()

PDF => Word => Remove watermark
pdf editor ekakin puluwan machan. Adobe Acrobat DC walin wage.

දැං තේරෙනව නේ මම ටිකක් පිස්සු ඩයල් එකක් කියල
ගෙදර අයගෙ වැඩවල මම උදව් වෙනව. ඒවට තමා මේව උඹලගෙන් අහන්නෙ..
ඇත්තටම මට තාම කෙල්ලෙක් සෙට් වෙලා නෑ. ඒකයි..
සත්තුන්ට මම හරි ආදරෙයි.. උං දිහා බලං ඉන්ඩ ආසයි..
ෆොටෝෂොප් වලින් කරපන්. ඒක නෙමෙයි. උබ ඇත්තටම මොනවද කරන්නේ? දවසකට උබ එක එක ප්‍රශ්න දාහක් අහනවනේ... අරක ගදද ? pdf වෝටර් මාක් යවන්නේ කොහොමද? ගෙම්බා හිලට රිංගුවේ මොකද ? වගේ එක එක ජාතියේ ප්‍රශ්න.![]()
කමක් නෑ උබ දැනුවත් වෙන්න නම් අවුලක් නෑ. මම හිතුවේ උබ අපෙන් ආතල් එකක් ගන්නවා කියා.