මටත් ආවා රවුටර් එක මලක් වගේ ....... ඊයේ රාත්රියේ තමා ලැබුනේ කුරියර් හාදයා ගෙන් .... ගැහුව ගමන් බඩු වැඩ .... එතකොටත් Activate කරලා තිබ්බේ ....
කඩවත මංකඩ පාරේ මම ඉන්නා තැන කන්දක් එක්ක වලක් වගේ ඇතුලට ගේ හදලා තියෙන්නේ .... සමහර වෙලාවට ඩයලොග් , මොබිටෙල් සිග්නල් පවා එක දිගට එක ගානට තියෙන්නේ නැ ... මුලදී බයවුනත් ගහලා දෙවියනේ කියලා දැම්මා ස්පීඩ් ටෙස්ට් එකක් මෙන්න 20 & 30 Mbps අතර ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක් එනවා .... හරිද දන්නේ නැ ... කොහොමත් තව එකක් දැම්මා 15 උද තමා ආවේ ....
මේ සහෝ ගේ සර්විස් එක හොදයි ... නොදනන්නා දෙයක් උනත් අහගන්න පුළුවන් .... මම ගත්ත හැම වෙලාවකම වගේ ආන්සර් කළා නැත්නම් මැසේජ් එකක් හරි දැම්මා ........
එහෙනම් ජය වේවා



..Jaya !!!!!
28GB - Rs.990/=
60GB - Rs.1490/=
macham me 2ke monthly kyak gewanna oneda + tax ekka ?
ගත්තා ඇමතුමක් රවුටර් ගන්න කියා,
ඇහුවා විස්තරත් 4G ඇත්ද කියා,
ගෙවුවා මුදල් එවෙලෙම බඩු එන්න කියා,
ආවා මෙන්න රවුටර් උණුවෙන්ම ඔතා,
Thanks Bro.![]()


slt 4g ekata wena slt account daala use karanna barida? ayi slt account danna barinam account ekak denne?

මචන් මේකට දෙන සිම් එක අපේ හෑන්ඩ් ෆෝන් එකකට දාල නෙට් යන්න පුලුවන්ද බන්....එහෙම නැත්නම් වෙන මොබයිල් රවුටර් එකකට හරි දාන්න පුළුවන් ඩ....???
adow uba Note3 ekkakda use karanneXiaomi phone walata daanna puluwan.


machan dan thiyana normal land no ekakatama ganna bari da meka?

Ba bun. 4G net witharak ganna Puluwan.![]()
Huawei ekei Hybrid router ekei signal strength ekamada? hodata signal enne mona ekeda?
