2017 Apr-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මම හිතුවේ මට විතරයි අවුල කියලා... scroll වෙන්නෙත් නෑ තමා.. mouse එකකුත් මාරු කළා ඕයි...

    උබ ඒ දවස් වලම ඇහුව නේ උය ගැන නුලකින් ................
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    chrome වල ඖලක් නෙවේ ...... අනික් ඕන site එකකට ඖලක් නැතුව වැඩ එළකිරියේ තමි අවුල එන්නේ ..................:(:(:(

    කිරියෙත් හැම ත්‍රෙඩ් එකටම එන්නේ නෑ.කිරියේ ත්‍රෙඩ් දෙකක් එකම වෙලාවේ ටැබ් දෙකකින් ඕපන් කරලා තියෙද්දී එක ටැබ් එකක ඒවා විතරක් scroll වෙන්නේ නෑ.අනිත් ටැබ් එකේ අවුලක් නැතිව වැඩ කරනවා
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    කිරියෙත් හැම ත්‍රෙඩ් එකටම එන්නේ නෑ.කිරියේ ත්‍රෙඩ් දෙකක් ටැබ් දෙකකින් ඕපන් කරලා තියෙද්දී එක ටැබ් එකක ඒවා විතරක් scroll වෙන්නේ නෑ.අනිත් ටැබ් එකේ අවුලක් නැතිව වැඩ කරනවා
    බිලා වෙන්න ඇති උබ :lol::lol::lol:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    chrome වල ඖලක් නෙවේ ...... අනික් ඕන site එකකට ඖලක් නැතුව වැඩ එළකිරියේ තමි අවුල එන්නේ ..................:(:(:(

    cookies and cache clear karala beluwada :rolleyes:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබ ඒ දවස් වලම ඇහුව නේ උය ගැන නුලකින් ................

    අනේ මන්ද බං... මට ඔපිසියෙන් නිකන් හම්බුනේ මීයා.. ගෙදර එකා නම් රටින් ගත්ත වටිනා එකක් තියෙන්නේ.. ඕකගේ අවුල් එන්නේ නෑ මලාට..
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කිරියෙත් හැම ත්‍රෙඩ් එකටම එන්නේ නෑ.කිරියේ ත්‍රෙඩ් දෙකක් එකම වෙලාවේ ටැබ් දෙකකින් ඕපන් කරලා තියෙද්දී එක ටැබ් එකක ඒවා විතරක් scroll වෙන්නේ නෑ.අනිත් ටැබ් එකේ අවුලක් නැතිව වැඩ කරනවා

    මාත් බලන්නම්කෝ එකද අවුල කියල ......
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලමායි පෙත්ත ගහලා එන්නන් :P:P

    වෙලාවට අමතක නොකර ගනින් පුතේ.
    නැත්තන් පෝය ටික දවසකට කලින් හින්ද අමාරු වෙයි.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    කවුද යකෝ මහත් වෙන්න පෙති ගහන්නෙ
    උනට යකෝ බේත් බොන්නෙ :growl::growl::growl: