Ado mata Tesla ekak ganda oney ban..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,749
    6,193
    113
    🇨🇦🍁
    අනාත සිංහලුන්ට ඕක එවන්නේ max speed එක 180kmph ට restrict කරලා බන් :dull::dull:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    2014 Tesla Model S P85

    Registered 21" Wheels 17" touch Screen Full TFT Driver information Display Adaptive LED Headlights Active safety technologies Smart Air Suspension 0-100km in 4.2 Sec Rs. 14,500,000

    15825831_1083995588373466_6558511744250489172_n.jpg

    15894874_1083995628373462_5375472034723338591_n.jpg

    Cars@Duplication
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    ටෙස්ල එකේ චාජර් එක ගෙදර පවර් එකට ගැහුවම කර්න්ට් මීටරේ කටුව දුවයි බොලං වත්ත වටේම. :lol::lol::lol:
    ඕවයෙ තියෙන බැට්‍රි හෙනම high කැපෑසිටි ඒව, :growl: මෙහෙ තියෙන කරන්ට් බිල් එක්ක ඕව ලොකු තේරුමක් නැතිවෙයි බං. :oo:
    කොහොමත් ටෙස්ල එකක් මෙහෙ ටැක්ස් එක්ක ලංකාවට ගෙන්නන්නෙ ලාබෙට දුවනවට වඩා වාහනේට තියෙන ආසාවටයි, ස්පීඩ් එකටයි නිසා ගන්න කෙනෙක්ට කරන්ට් බිල් ගෙවන එක ලොකු ප්‍රශ්නයක් වෙන්නත් බෑ. :P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    matanam car nisama migrate wenna hitila tiyenne ban
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Me too bro....:(

    api ban amaruwen salli tikak hoyagattat e salli wala value ekata match wena quality life ekak me higana ratedi kawadwat lebenne ne, ape lifetimes waladi owa change wennet ne so hodama de yana eka tama :dull: