..ඉස්සරහට හොද Films ටිකක් එයි..
Film walin nam MARVEL issarahin bn .
Batman wage film direct karanna danna oni Christoper Nolan ta bn.!
Porage batman maru.!
..ඉස්සරහට හොද Films ටිකක් එයි..
Porata Action Scenes Hariyata Direct Karanna BeFilm walin nam MARVEL issarahin bn .
Batman wage film direct karanna danna oni Christoper Nolan ta bn.!
Porage batman maru.!
DC thama mahaththayo ath mama nam asama !
Porata Action Scenes Hariyata Direct Karanna Be
DC වලට මාත් ආසයි මචන්
එත් මම කොමික් කියවන්නේ නැ
ෆිල්ම් තම බලන්නේ
ෆිල්ම් වලින් දැන් මාර්වල් හොද ගමනක් යනවා
එක හින්ද උන්ට ටිකක් හිත බර වෙලා තියෙන්නේ මේ කාලේ
batman trilogy එක ආපු කාලේ නම් පිස්සුවෙන් වගේ dc බදන් හිටියේ
දැන් නම් ඒ තත්වේ එකක් මට හම්බුනේ නැති හින්ද ටිකක් dc පැත්තට අඩුයි
උඹ මචන් මොනවගේ හින්දද එහෙම කියන්නේ

උඹ මචන් මොනවගේ හින්දද එහෙම කියන්නේ


mamath movies,games vitharai thama bn dc lage.aka nawai uba rep dunna comment eka kella kawda bola?![]()


පොරට මචන් Hand to Hand Combat එහෙම හරියට Direct කරන්න බෑ.
Batman v SuperMan ෆිල්ම් එකේ Batman ගෙ action සීන් එක කොහොමද, අර මාර්ත බේරගන්න යන එක.
පට්ටනේ.
Dark Knight ෆිල්ම් වල තියෙන Fight බලපන්කො.
සමහර උන් ගුටි නොකා නිකන් ආතල් එකට බිම වැටෙනව.
උදාහරණයක් --
![]()
මේකෙ වම් පැත්තෙ ඉන්න එකා දිහා බලපන්කො. ලොල්

