Hard Talk with KOTA NIHAL

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol:මෙක දැක්කම හිතුනේ සයෝ බදින්න කලින් කිරියට ආව කාලේ අයියලා කොහොම මග බලා ඉන්න ඇතිද?මොන තරම් දෙවල් කියන්න ඇතිද?සෝමාලියාවට පාන් දැම්මා වගේ ඒ කාලේ තියෙන්න ඇති:baffled::baffled:

    :dull::dull: e kale man wadiya katha na ka ekkawath. mage x bf ek eke member kenekne. enisa paduwe hitiya. :baffled::baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    mokada exam ekata une??
    එකසැම් ගොඩ අක්කියා,එකේ හිටි අයට අයි.කිව් එහෙම නතින්ග් විනාඩි 20න් කරලා ආතල් එකේ හිටියා:baffled:.ජෙනරල් ක්නොලෙජ් එකත් ලියා ගත්තා.1200 ගත්තට 12000 එක්සැම් ලිවා:nerd::nerd:.ගුරු පත්වීම් තියන අය ලග ස්කුල් අහුවෙයි කියලත් එක්සැම් ලිවනේ:dull::dull::dull:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :dull::dull: e kale man wadiya katha na ka ekkawath. mage x bf ek eke member kenekne. enisa paduwe hitiya. :baffled::baffled:
    ඔව් කොල්ලෙක් ඉද්දි අනිත් උන් සද්දේ දාන් නැ කිරි කුමාරි තරගෙන් එක මට තෙරුනා,මටත් එහෙනම් නමට හරි කිරියේ කෙල්ලෙක් හිටියා.ලොල්:baffled::baffled::lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් කොල්ලෙක් ඉද්දි අනිත් උන් සද්දේ දාන් නැ කිරි කුමාරි තරගෙන් එක මට තෙරුනා,මටත් එහෙනම් නමට හරි කිරියේ කෙල්ලෙක් හිටියා.ලොල්:baffled::baffled::lol::lol:

    ඩෝඕඕ :baffled::baffled:
     
    අර අන්තිමෙට කියනවා කියපු කතාව කෝ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඩෝඕඕ :baffled::baffled:
    :baffled::baffled::baffled:මුන් මගේ කසාදෙට ජැපැන් නොයා මෙහෙම එන්න හිටිය එක මතක් වෙද්දිත් හිත මෙව්වා වෙලා යනවා පොඩි එකෝ,නැන්දි කුමාරිට හිටියනම් මේ ප්‍රශ්න නැ ඔන්න,අපිට කබෙත් දිනන්න තිබ්බා එහෙනම් අද රජ කටුස්සෙක් ඉන්නේ,අක්කි හිටියනම් වෝට් 2කින් පරදින් නැ:baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කෝ ඒ කට්ටිය,

    කිරිය ස්ලෝව් වෙලා වගේද
    ඔව් මේ පාර අවුරුද්දට සයිට් එකට සැප ට්‍රැෆික් එකක් ලැබුනනේ,මාත් හිතුවේ එක බෙයාර් කල ගත්ත විදිය ගැන.ලොක්කට ලොකු ගානක් යනව ඇති හැබැයි:baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් මේ පාර අවුරුද්දට සයිට් එකට සැප ට්‍රැෆික් එකක් ලැබුනනේ,මාත් හිතුවේ එක බෙයාර් කල ගත්ත විදිය ගැන.ලොක්කට ලොකු ගානක් යනව ඇති හැබැයි:baffled:

    තව ටිකකින් අලවුවේ යනවා පුතී :sorry:, ආයෙත් අර අගේ හවසට වහින්නේ නැති වේයැයි ප්‍රාර්තනා කරමි