Display Settings walin hadanna puluwan lu bng
Melo deyak danne nathi anaatha kukulo thamai red issue ekak kiya kiya dagalanne
Settings walin hadannath bari nam samsung la unit eka maaru karala denawa
Simple as that![]()

Samsung අනාථයෝ දැන් රිදිලා දුවන් එයි.. 3...2...1....
Comment now
mama Samsung phones lagin wath yanne naa ban, mekata asa hituna
5-6 months wage idala ganna ona
කඩ්ඩ බැරි එකා;21488573 said:okunga stock price bahinawa hitu kiyala haha
උන්ගේ රටේ ෆෝන්ස් වලට බැන බැන උන්ගේ රටෙන්ම කෑලි මූට්ටු කරපු ෆෝන් use කරනවා.

Meka dapu kena iphone fan kenek kiyala title eka dakkahama kiyanna puluwan.![]()

ȜMA X;21489797 said:samsung fan boysලට කලින් apple fan boysල කලබල වෙලානේ යකෝ![]()

tim cook ගේ ලංකාවේ සමනල්ලු ටික.
Meka dapu kena iphone fan kenek kiyala title eka dakkahama kiyanna puluwan.![]()

monawata irisiya wennada bun pixel Stock android and iOS ekath ekka happenawath puluwan da okataඕකුන්ට තියෙන්නේ වෙන මුකුත් නෙමෙයි ඉරිසියාව.![]()

samsung කොරියන් නේ.ඇයි ඇපල් කාරයෝ samsung chip උන්ගේ ෆෝන්ස් වලට දාන්නේ.දැන් ඒ පාර කොරියන් AMOLED display ත් දානවලු.උන්ගේ රටේ ෆෝන්ස් වලට බැන බැන උන්ගේ රටෙන්ම කෑලි මූට්ටු කරපු ෆෝන් use කරනවා.
http://www.pocket-lint.com/news/139...isplay-could-debut-alongside-iphone-7s-models

Yes dude Im fan of iPhone and Google Stock Android
not samsungs cheap shit
Good to hear this
www.elakiri.com/forum/showthread.php?p=21490130
monawata irisiya wennada bun pixel Stock android and iOS ekath ekka happenawath puluwan da okata![]()

හොද දේ කොහෙන් උනත් අරන් හදන්න ඕනා.. කොරියාවේම ඉන්න උන්ටවත් ඒක තමන්ගේ phone එකකට දාලා ඒක හදාගන්න බැරි වෙලා phone පුපුරද්දි තව මොන කතාද??![]()

එහෙනම් මොකෝ මේ අනිත් ෆෝන්ස් වල වැරදි හොයන්නේ..තනිකරම කුහකකම.tim cook කීයක් හරි දෙනවද මේවා දානවට?![]()

iphone පුපුරලම නැහැනේ..![]()
waradi hoyanne naha news ekak damme ai oyata ekata ridune ?
Just "Google Samsung Galaxy S8 display" on google
sites bara ganak enawa okkoma sties walata tim cook keeyak hari deela athi neda?
Oya mansikathwaye inna epa bun ekai ape ratata wela tiyenne![]()

උබ samsung hater කෙනෙක් කියලා දන්නවා පුටී..
waradi hoyanne naha news ekak damme ai oyata ekata ridune ?
Just "Google Samsung Galaxy S8 display" on google
sites bara ganak enawa okkoma sties walata tim cook keeyak hari deela athi neda?
Oya mansikathwaye inna epa bun ekai ape ratata wela tiyenne![]()
Device roll back karala charter welaa naa bend issue eka arenna. Eeya halo samsung oya nam.. boru famous ekak ganna cheap products gahanawa hariyata QA test karanneth nathuwa.