NEW Samsung Galaxy S8 Issue on Display

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Samsung එවුන් ගහන phone ප්‍රමානෙ හැටියට 1% fault උනත් ඒක ලොකුවට පේනව බන්.. හොද දේට වඩා නරක දේට ප්‍රසිද්දියක් ලැබෙන එක කොහොමත් ඉස්සර ඉදන්ම වෙන දේනෙ මචන්

    මට S8 එකක් ගන්න නම් සල්ලි නැ බන්.. හැබයි ඒ design එකනම් පට්ට ලස්සනයි බන්..
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Samsung අනාථයෝ දැන් රිදිලා දුවන් එයි.. 3...2...1....

    :rofl: Comment now :rofl:

    mama Samsung phones lagin wath yanne naa ban, mekata asa hituna :P
    5-6 months wage idala ganna ona

    කඩ්ඩ බැරි එකා;21488573 said:
    okunga stock price bahinawa hitu kiyala haha

    samsung කොරියන් නේ.ඇයි ඇපල් කාරයෝ samsung chip උන්ගේ ෆෝන්ස් වලට දාන්නේ.දැන් ඒ පාර කොරියන් AMOLED display ත් දානවලු.:rofl:උන්ගේ රටේ ෆෝන්ස් වලට බැන බැන උන්ගේ රටෙන්ම කෑලි මූට්ටු කරපු ෆෝන් use කරනවා.:lol::lol:

    http://www.pocket-lint.com/news/139...isplay-could-debut-alongside-iphone-7s-models
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    Meka dapu kena iphone fan kenek kiyala title eka dakkahama kiyanna puluwan.:lol:

    Yes dude Im fan of iPhone and Google Stock Android
    not samsungs cheap shit
    Good to hear this :D
    www.elakiri.com/forum/showthread.php?p=21490130
    ඕකුන්ට තියෙන්නේ වෙන මුකුත් නෙමෙයි ඉරිසියාව.:rofl:
    monawata irisiya wennada bun pixel Stock android and iOS ekath ekka happenawath puluwan da okata :lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    samsung කොරියන් නේ.ඇයි ඇපල් කාරයෝ samsung chip උන්ගේ ෆෝන්ස් වලට දාන්නේ.දැන් ඒ පාර කොරියන් AMOLED display ත් දානවලු.:rofl:උන්ගේ රටේ ෆෝන්ස් වලට බැන බැන උන්ගේ රටෙන්ම කෑලි මූට්ටු කරපු ෆෝන් use කරනවා.:lol::lol:

    http://www.pocket-lint.com/news/139...isplay-could-debut-alongside-iphone-7s-models

    හොද දේ කොහෙන් උනත් අරන් හදන්න ඕනා.. කොරියාවේම ඉන්න උන්ටවත් ඒක තමන්ගේ phone එකකට දාලා ඒක හදාගන්න බැරි වෙලා phone පුපුරද්දි තව මොන කතාද?? :lol::lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Yes dude Im fan of iPhone and Google Stock Android
    not samsungs cheap shit
    Good to hear this :D
    www.elakiri.com/forum/showthread.php?p=21490130

    monawata irisiya wennada bun pixel Stock android and iOS ekath ekka happenawath puluwan da okata :lol:

    එහෙනම් මොකෝ මේ අනිත් ෆෝන්ස් වල වැරදි හොයන්නේ..තනිකරම කුහකකම.tim cook කීයක් හරි දෙනවද මේවා දානවට?:lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හොද දේ කොහෙන් උනත් අරන් හදන්න ඕනා.. කොරියාවේම ඉන්න උන්ටවත් ඒක තමන්ගේ phone එකකට දාලා ඒක හදාගන්න බැරි වෙලා phone පුපුරද්දි තව මොන කතාද?? :lol::lol:

    iphone පුපුරලම නැහැනේ..:lol:
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63

    එහෙනම් මොකෝ මේ අනිත් ෆෝන්ස් වල වැරදි හොයන්නේ..තනිකරම කුහකකම.tim cook කීයක් හරි දෙනවද මේවා දානවට?:lol:

    waradi hoyanne naha news ekak damme ai oyata ekata ridune ?
    Just "Google Samsung Galaxy S8 display" on google
    sites bara ganak enawa okkoma sties walata tim cook keeyak hari deela athi neda? :lol:
    Oya mansikathwaye inna epa bun ekai ape ratata wela tiyenne :lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    waradi hoyanne naha news ekak damme ai oyata ekata ridune ?
    Just "Google Samsung Galaxy S8 display" on google
    sites bara ganak enawa okkoma sties walata tim cook keeyak hari deela athi neda? :lol:
    Oya mansikathwaye inna epa bun ekai ape ratata wela tiyenne :lol:

    ආ අපේ රට දියුණු වෙන්නේ iphone වලට කඩේ ගියොත්...:lol::lol:උබ samsung hater කෙනෙක් කියලා දන්නවා පුටී..:P
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    waradi hoyanne naha news ekak damme ai oyata ekata ridune ?
    Just "Google Samsung Galaxy S8 display" on google
    sites bara ganak enawa okkoma sties walata tim cook keeyak hari deela athi neda? :lol:
    Oya mansikathwaye inna epa bun ekai ape ratata wela tiyenne :lol:

    Kiyala wadak naa bn.

    My personal opinion... S8 looks really good. Matath ekak ganna asawak awa but ekko ona naa kiyala hithuna. Next ekatama yanawa.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Device roll back karala charter welaa naa bend issue eka arenna. Eeya halo samsung oya nam.. boru famous ekak ganna cheap products gahanawa hariyata QA test karanneth nathuwa.

    දැන් උබට ඔය iphone වලට කඩේ යනවට කීයක් හම්බවෙනවද?මම දැක්කා ත්‍රෙඩ් ගොඩක samsung නම අහපු ගමන් දුවගෙන ඇවිත් ඔය වගේ මොංගල් කතා කියනවා..:rofl: