Celebrity Awrudu Kumariya (Local Actresses)

නිළි අවුරුදු කුම

  • Total voters
    487
  • Poll closed .

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචෝ, මේ Poll එක කරපු විදිය වැරදියි. අර ජනාධිපති චන්දේ වගේ පළවෙනියා 50% ක් ගත්තෙ නැත්නම් දෙවෙනි මනාප ක්‍රමයක් දැම්ම නම් තමයි හරි විදිය !!!

    කොයි ඔයාගේ තෙරුනිට සපෝට් එකක් දීල නග්ගල ගන්නකො :P
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    16584964_1228592363889549_9027628940994281472_n.jpg
     
    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    මචෝ, මේ Poll එක කරපු විදිය වැරදියි. අර ජනාධිපති චන්දේ වගේ පළවෙනියා 50% ක් ගත්තෙ නැත්නම් දෙවෙනි මනාප ක්‍රමයක් දැම්ම නම් තමයි හරි විදිය !!!

    ඔව් ..ඒ කතාව හරි..එකෙක්ටවත් 50% තියා අඩුම ගානේ 25% වත් නෑ බං
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,632
    927
    113
    Australia
    කොයි ඔයාගේ තෙරුනිට සපෝට් එකක් දීල නග්ගල ගන්නකො :P

    එයාට සපෝට් එකක් දීල වත් ගොඩ ගන්න අමාරුයි බන්. අර වගේ දෙවෙනි මනාප ක්‍රමයක් තිබ්බ නම් 'ජිල්මාට්' එකක් හරි දාල දිනවනවා. මල්ලිගෙ (සිඳූගෙ ) බලයෙන් ජිල්මාට් එකක් දා ගන්න තිබුනා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ එක්කම අද මේ පෝල් එකේ නැතිවුනත් මට මතක්වෙනවා අක්කල නංගිලා කීප දෙනෙක්, අපේ ජීවිතේ එක දවසක හරි අපේ දුක නිවන්න දායක වෙච්ච :(
    ඒ අයව මතක් කරන එක අපේ යුතුකම. ඔව් මුල අමතක කරන්න හොඳ නෑ අපි කවදාවත්.

    නතාෂා පෙරේරා , ශලිනි තාරකා , පියුමි හංසමාලි, මේනකා මධුවන්ති, රුවන්ගි රත්නායක, ගයේෂා පෙරේරා, මැණික් විජේවර්ධන, ටීනා ශනෙල්, මාරියා සුසුෆෙනා.. ඇතුළු සෑහෙන ඉන්නව :yes: ඒ හැමෝටම අපේ හදපිරි මෙව්වා එක :love:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,485
    16,282

    ඇදෙ මට අමතක උනා ටිනාගේ නංගිව. එකී හැබැයි නිලියක් නෙමයි තාම.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,632
    927
    113
    Australia
    මේ එක්කම අද මේ පෝල් එකේ නැතිවුනත් මට මතක්වෙනවා අක්කල නංගිලා කීප දෙනෙක්, අපේ ජීවිතේ එක දවසක හරි අපේ දුක නිවන්න දායක වෙච්ච :(
    ඒ අයව මතක් කරන එක අපේ යුතුකම. ඔව් මුල අමතක කරන්න හොඳ නෑ අපි කවදාවත්.

    නතාෂා පෙරේරා , ශලිනි තාරකා , පියුමි හංසමාලි, මේනකා මධුවන්ති, රුවන්ගි රත්නායක, ගයේෂා පෙරේරා, මැණික් විජේවර්ධන, ටීනා ශනෙල්, මාරියා සුසුෆෙනා.. ඇතුළු සෑහෙන ඉන්නව :yes: ඒ හැමෝටම අපේ හදපිරි මෙව්වා එක :love:

    කෝ බන් නදීශා හේමමාලි?
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මචෝ, මේ Poll එක කරපු විදිය වැරදියි. අර ජනාධිපති චන්දේ වගේ පළවෙනියා 50% ක් ගත්තෙ නැත්නම් දෙවෙනි මනාප ක්‍රමයක් දැම්ම නම් තමයි හරි විදිය !!!

    competitorsla 10k iddi 50% ganna amaruine. .oyata amathaka unada me aya okkoma eka wage lassana sundara girlsla kiyala :P
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,632
    927
    113
    Australia
    competitorsla 10k iddi 50% ganna amaruine. .oyata amathaka unada me aya okkoma eka wage lassana sundara girlsla kiyala :P

    ඒක හින්ද තමයි දෙවෙනි/තුන්වෙනි මනාප ක්‍රමයක් දාන්න තිබුනෙ... එතකොට combined vote එක 50% වෙන්න පුලුවන්. අනික එතකොට ඔය 'ලස්සන සුන්දර' අය තුන් දෙනෙක්ට මනාපෙ දෙන්නත් පුලුවන් !!!
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඒක හින්ද තමයි දෙවෙනි/තුන්වෙනි මනාප ක්‍රමයක් දාන්න තිබුනෙ... එතකොට combined vote එක 50% වෙන්න පුලුවන්. අනික එතකොට ඔය 'ලස්සන සුන්දර' අය තුන් දෙනෙක්ට මනාපෙ දෙන්නත් පුලුවන් !!!

    poll option eke 2nd option denna option ekak na bro multiple choicesnam puluwan. .eth eketh customize karanna behe 3kt witharak vote karanna denna kiyala. .mewa ithin me forum hadapu aya karanna ona dewal api monawa karannada bro onna ohe uba kemathima kemathiiima kenata vote karana :baffled:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,632
    927
    113
    Australia
    poll option eke 2nd option denna option ekak na bro multiple choicesnam puluwan. .eth eketh customize karanna behe 3kt witharak vote karanna denna kiyala. .mewa ithin me forum hadapu aya karanna ona dewal api monawa karannada bro onna ohe uba kemathima kemathiiima kenata vote karana :baffled:

    හරි හරි බන්... ඕක ඔච්චර සීරියස් ගන්න එපා... මම නිකමට කිව්වෙ.
    මොක වුනත් මේ Pollඑකේ රිසල්ට් එක ඔය 10 දෙනාට දැන ගන්න සැලැස්සුව නම් තමයි එල.