උන්ට නැත අපිට ඇත

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    තමන්ගේ මානසික රෝග සාධාරණීකරනය කරන්න රටේ නැති හේතු මවනවා..දැන් එතකොට සත්තු කරන හැමදේම මිනිස්සු කරන්න ඕනේද? සත්තුයි මිනිස්සුයි අතරේ වෙනසක් නැද්ද?

    Onna kiwwa gon kathawak. Umba koheda ban school giye?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇස් දෙකෙන් දැකල කනට අහල ගන්න අත්දැකීම් තරම් දෝශ සහගත අත්දැකීම් තවත් නෑ :no: :no:
    පුලුවන්නං cognitive biases කියල google පාරක් දාල බලන්න අපි දකින අහන දේවල්වලිං ගන්න තීරණ කොච්චර දුරට biases හින්ද වරදිනවද කියල. ඒ හින්ද තමා දහස් ගණං නියැදි අරං ප්‍රස්ථාර ගහල යාන්ත්‍රිකව තීරණ ගන්නෙ biases වල බලපෑම අඩු කරගන්න. උදාහරණෙකට අපි කොහෙට හරි බස් එකක යන්න ඉන්නකොට වෙන දිහාකට යන බස් ඕනෙ තරං එනව අපිට ඕනෙ බස් එක නෑ. තවත් දවසක එතනම තව දිහාකට යන්න බලං හිටියොත් එදාට අර මුලින් ගිය දිහාට යන බස් ඕනෙ තරං අපිට ඕනෙ බස් එක එදත් නෑ මේව ඇත්තද ? ඇස් දෙකෙන් දැකල කනට අහල ගන්න පුලුවන් පුද්ගලයෙක්ගෙ හැසිරීම් දරණ අදහස් විතරයි. කිසිම මනුස්සයෙක් තමන්ගෙ ලිංගික ආශාවන් සියල්ල ඒව ආරම්භ වුන විදිහ මේ හැම දෙයක්ම විවෘතව කියන්නෑ අනිවා මොනා හරි දෙයක් හංගනව. ඉතිං අපි දකින්නෙ මෙන්න සමලිංගික ගායකයෙක්ගෙ සින්දු අහනව මූත් සමලිංගික කියනව ඉතිං තීරණය කරනව සමලිංගික ප්‍රසිද්ද පුද්ගලයන්ට කැමති වීම නිසා තමා සමලිංගික වෙලා තියෙන්නෙ කියල. ඕව සම්පූර්ණෙන් වැරදියි. ඔහොම දේවල් නෙමේ අවුරුද්දකට දෙකකට කලිං තමන්ට අත්දකින්න වුන සිදුවීම් ගැන තියෙන මතකය පවා දෝශ සහගතයි. තමන් මුහුණ දුන්නු අත්දැකීම් දෝශ සහගත කොට අනික් අය ගැන දැකල අහල ගන්න තීරණ ගැන කුමන කතාද. තමන් කැමති ප්‍රසිද්ද පුද්ගලයො සමලිංගික වුනා කියල තමන් සමලිංගික වෙන්නෑ. එහෙමනං මාත් සමලිංගික වෙන්නෙ ඕනෙ :sorry: :sorry:

    හැබැයි ඔය දහස් ගනන් සාම්පල් අරගෙන ප්‍රස්තාර ගහල කරන ක්‍රමේන් ගන්න තීරනයට වඩා හිත දියූනු කරපු එක්කෙනෙක් ගන්න තීරණේ හරි වෙන්න ඕන නේද.? අරක ඊනිය බටහිර විද්‍යාතමක ක්‍රමයනෙ... :rolleyes: :rolleyes:
     
    thanujaka

    Well-known member
  • බහුතරය කැමති දේට වෙනස් දේකට කැමති වෙන හැමෝම මානසික රෝගියො නෙමේ :no: :no:

    දැන් උඹ කියන්නේ සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක් නෙමෙයි කියලද?
    දැන් හෙට මූ ත්‍රෙඩ් එකක් දැම්මොත් මට බල්ලො ගහන්න ආසයි කියල එතකොටත් උඹ කියයි නේ ඕක මානසික ලෙඩක් නෙමෙයි උඹ වෙනස් විදිහට හිතන එකෙක් අවුලක් නෑ කියල?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    හැබැයි ඔය දහස් ගනන් සාම්පල් අරගෙන ප්‍රස්තාර ගහල කරන ක්‍රමේන් ගන්න තීරනයට වඩා හිත දියූනු කරපු එක්කෙනෙක් ගන්න තීරණේ හරි වෙන්න ඕන නේද.? අරක ඊනිය බටහිර විද්‍යාතමක ක්‍රමයනෙ... :rolleyes: :rolleyes:

    ඔන්න කිව්ව කතාවක් :angry: :angry:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,011
    1
    8,853
    113
    -~උලක් උඩ-~

    හැබැයි ඔය දහස් ගනන් සාම්පල් අරගෙන ප්‍රස්තාර ගහල කරන ක්‍රමේන් ගන්න තීරනයට වඩා හිත දියූනු කරපු එක්කෙනෙක් ගන්න තීරණේ හරි වෙන්න ඕන නේද.? අරක ඊනිය බටහිර විද්‍යාතමක ක්‍රමයනෙ... :rolleyes: :rolleyes:

    ඔව් ඒකනෙ බුදුහාමුදුරුවන්ගෙ ධර්මය අතිත් ආගම් වලට සාපේශව ගොඩාක් තාර්කික:)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් උඹ කියන්නේ සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක් නෙමෙයි කියලද?
    දැන් හෙට මූ ත්‍රෙඩ් එකක් දැම්මොත් මට බල්ලො ගහන්න ආසයි කියල එතකොටත් උඹ කියයි නේ ඕක මානසික ලෙඩක් නෙමෙයි උඹ වෙනස් විදිහට හිතන එකෙක් අවුලක් නෑ කියල?

    මානසික ලෙඩක් කියන එක අර්තදක්වන විදිය අනුව තමයි ඒක...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් උඹ කියන්නේ සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක් නෙමෙයි කියලද?
    දැන් හෙට මූ ත්‍රෙඩ් එකක් දැම්මොත් මට බල්ලො ගහන්න ආසයි කියල එතකොටත් උඹ කියයි නේ ඕක මානසික ලෙඩක් නෙමෙයි උඹ වෙනස් විදිහට හිතන එකෙක් අවුලක් නෑ කියල?

    මෙතන ලොකුම ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ මානසික රෝග අර්ථ දැක්වීම ගැන ඉස්සෙල්ල මානසික රෝගය අර්ථ දක්වල ඉන්නකො නැත්තං වෙන්නෙ පඹ ගාලක පැටලෙන එක :dull: :dull:
    මගෙ නං අර්ථ දැක්වීම හිතන විදිහේ, චර්යා වල වෙනසක් තමාට, සමාජයට හෝ තමාටයි සමාජයටයි දෙකටම හානිකර ලෙස පවතින්නේ නම් ඒක මානසික රෝගයක් වේ කියල :dull: :dull:
     
    thanujaka

    Well-known member
  • මානසික ලෙඩක් කියන එක අර්තදක්වන විදිය අනුව තමයි ඒක...

    පිරිමියෙක් සුදු පාට මේස් දෙකක් දාලා ඉන්නව දැක්කම, ස්ලිම් ෆිට් කලිසමක් ඇදලා ඉන්නව දැක්කම, සාක්කුවක් එලියට වැටිලා තියෙනවා දැක්කම ඌ ගැන ලිංගික ආකර්ෂණක් ඇති වෙන එක එතකොට උඹ මොකක් කියලද අර්ථ නිරූපණය කරන්නේ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කිව්ව එක හරි ඒ වුනාට කිව්වෙ මට කොලොප්පමටනෙ :growl: :growl:

    :lol: :lol:

    උඹට ඕන වෙලාවට කබරගොයා තලගොයා කරගන්නව දැක්ක ඒකයි කිව්වෙ...:sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිරිමියෙක් සුදු පාට මේස් දෙකක් දාලා ඉන්නව දැක්කම, ස්ලිම් ෆිට් කලිසමක් ඇදලා ඉන්නව දැක්කම, සාක්කුවක් එලියට වැටිලා තියෙනවා දැක්කම ඌ ගැන ලිංගික ආකර්ෂණක් ඇති වෙන එක එතකොට උඹ මොකක් කියලද අර්ථ නිරූපණය කරන්නේ..

    එහෙම බලුවොත් කෙල්ලෙක්ගෙ පුක දැක්කම ලින්ගික හැගීම් එන එකත් මානසික රෝගයක්නෙ..:baffled:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දැන් උඹ කියන්නේ සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක් නෙමෙයි කියලද?
    දැන් හෙට මූ ත්‍රෙඩ් එකක් දැම්මොත් මට බල්ලො ගහන්න ආසයි කියල එතකොටත් උඹ කියයි නේ ඕක මානසික ලෙඩක් නෙමෙයි උඹ වෙනස් විදිහට හිතන එකෙක් අවුලක් නෑ කියල?

    සමලිංගිකත්වය මානසික ලෙඩක් වෙන්නේ කොහොමද බන් ඒවා මානවයන්ගේ ගති ලක්ෂණ 100% perfect DNA නැනේ බන්, ගැනුන්ගේ 70% ස්ත්‍රී හෝමෝන 30% පුරුෂ හෝමෝන, පිරිමින්ගේ 70% පුරුෂ හෝමෝන 30% ස්ත්‍රී හෝමෝන, ඉතින් ඕවා අඩු වැඩි වෙන්න පුළුවන්, ඒ අනුව කායික මානසික මට්ටම් වෙනස් වෙන්න පුළුවන්
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පිරිමියෙක් සුදු පාට මේස් දෙකක් දාලා ඉන්නව දැක්කම, ස්ලිම් ෆිට් කලිසමක් ඇදලා ඉන්නව දැක්කම, සාක්කුවක් එලියට වැටිලා තියෙනවා දැක්කම ඌ ගැන ලිංගික ආකර්ෂණක් ඇති වෙන එක එතකොට උඹ මොකක් කියලද අර්ථ නිරූපණය කරන්නේ..

    :shocked:සමලිංගික කට්ටිය සුදු මේස් දාලා ස්ලිම් කට් ඇඳලා සාක්කු එලියට දාන්ද ඉන්නේ..අදමයි දන්නේ බොලව්..කවද අහපු දැකපු විකාරද :dull:
     
    thanujaka

    Well-known member
  • මෙතන ලොකුම ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ මානසික රෝග අර්ථ දැක්වීම ගැන ඉස්සෙල්ල මානසික රෝගය අර්ථ දක්වල ඉන්නකො නැත්තං වෙන්නෙ පඹ ගාලක පැටලෙන එක :dull: :dull:
    මගෙ නං අර්ථ දැක්වීම හිතන විදිහේ, චර්යා වල වෙනසක් තමාට, සමාජයට හෝ තමාටයි සමාජයටයි දෙකටම හානිකර ලෙස පවතින්නේ නම් ඒක මානසික රෝගයක් වේ කියල :dull: :dull:

    ඔව් ඉතිං...
    සමලිංගිකත්වය කියන්නේ තමාට වගේම සමාජයට දෙකටම හානිකර දෙයක් තමයි..
    දැන් සමලිංගික දෙන්නෙක් අහු උනාම මොකද කරන්නේ දන්නවද?
    උන්ව කෙලින්ම මානසික වෛද්‍යවරයකු වෙත යොමු කරනවා.. ලංකාවේ නීතියේ හිර දඩුවම් දෙන්න කියල තිබ්බට මානුෂික හේතු මත එහෙම කරන්නෙ නෑ..
    මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු කරල බෙහෙත් කරනවා ඕකට..
    ඕක මේ විකෘති ලිංගික අශාවක්..
    තනිකරම මානසික විකෘතියක්...
    ඒවට තමා ඉතිං මානසික ලෙඩ කියන්නේ..
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,011
    1
    8,853
    113
    -~උලක් උඩ-~
    පිරිමියෙක් සුදු පාට මේස් දෙකක් දාලා ඉන්නව දැක්කම, ස්ලිම් ෆිට් කලිසමක් ඇදලා ඉන්නව දැක්කම, සාක්කුවක් එලියට වැටිලා තියෙනවා දැක්කම ඌ ගැන ලිංගික ආකර්ෂණක් ඇති වෙන එක එතකොට උඹ මොකක් කියලද අර්ථ නිරූපණය කරන්නේ..

    මයිකල් ජැක්සන් ද:eek:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙම බලුවොත් කෙල්ලෙක්ගෙ පුක දැක්කම ලින්ගික හැගීම් එන එකත් මානසික රෝගයක්නෙ..:baffled:

    සුදු පාට මේස් දැක්කම හැඟීම් පහල වෙනවද ඔයාටත්?:shocked:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් ඉතිං...
    සමලිංගිකත්වය කියන්නේ තමාට වගේම සමාජයට දෙකටම හානිකර දෙයක් තමයි..
    දැන් සමලිංගික දෙන්නෙක් අහු උනාම මොකද කරන්නේ දන්නවද?
    උන්ව කෙලින්ම මානසික වෛද්‍යවරයකු වෙත යොමු කරනවා.. ලංකාවේ නීතියේ හිර දඩුවම් දෙන්න කියල තිබ්බට මානුෂික හේතු මත එහෙම කරන්නෙ නෑ..
    මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු කරල බෙහෙත් කරනවා ඕකට..
    ඕක මේ විකෘති ලිංගික අශාවක්..
    තනිකරම මානසික විකෘතියක්...
    ඒවට තමා ඉතිං මානසික ලෙඩ කියන්නේ..

    ඕක මානසික රෝගයක් වෙන්නෙ අපේ සස්කෘතික රාමුව ඇතුලෙ...

    අපි මානසික රෝගයක් කියන එක "තමාට හෝ සමාඅජයට හානිදායී දෙයක්" කියල අර්තදැක්වුවොත් සමලින්ගිකත්වය මානසික රෝගයක් වෙන්නෙ නෑනෙ. මොකද දෙන්නෙක් සමලින්ගික උනා කියල උන්ට වත් සමාජයට වත් හානියක් වෙන්නෙ නෑනෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සුදු පාට මේස් දැක්කම හැඟීම් පහල වෙනවද ඔයාටත්?:shocked:

    මට නම් එහෙම එකක් නෑ, ඒත් එහෙම එකක් තිබ්බත් මොකක්ද තියන ප්‍රශ්නෙ, ලින්ගික ආශාව
    ඇති වෙන්න ඕනෙ මේ මේ දේවල් වලට කියල සීමාවක් දාන්නෙ කවුද.? කොහොමද.?