DJI Phanthom 3 Drone

EXECUTOR

Member
Oct 11, 2015
642
144
0
dji-phantom-3-standard-14.jpg


මචංලා මට DJI Phanthom 3 Drone එකක් ගන්න උවමනා වෙලා තියෙනවා.. ඔන්ලයින් DJI සයිට් එකෙන් ගන්නවානම් $499ක් වෙනවා ස්ටෑන්ඩර්ඩ් වර්ෂන් එක මෙහේ Cameralk එකේ Rs.89900ක් වෙනවා.
මට මේක ඔන්ලයින් ගෙන්නගන්න විශ්වාසවන්ත සයිට් එකක් කියනවාද?
DJI සයිට් එකෙන් කෙලින්ම අපිට ගෙන්නගන්න බැරිද?
TAX වදීද? වදිනවානම් කීයක් විතර යයිද?
මේකේ එක බැටරියයි එන්නේ තව අමතර බැටරියක් අවශ්‍යමද? (මොකද බැට්‍රිය 22000ක් විතර වෙනවා:oo:)

ඒ වගේම මේ ඩ්‍රෝන් එක පාවිච්චි කරන අය ඉන්නවානම් පොඩ්ඩක් කියනවාද හොඳ නරක.. DJI Phanthom 3 Drone සහ DJI Phanthom 4 Drone එක අතර වෙනසක් මහ ලොකුවට තියෙනවාද?ගාණ නම් වැඩී 4 එක.

ඒ වගේම දැන් Xiaomi ෆෝන් ගහල Company එකෙන්
DJI Phanthom එකට ගහන්න හදපු Mi Drone එක ගන්නද? ඒකෙත් හොඳ රීවිව්ස් තියෙනවා..
http://www.mi.com/en/drone/


http://www.banggood.com/Xiaomi-Mi-D...omP1pPXzi4I-ZGyaPVrvezP-1xwh-oRbv0aAgsC8P8HAQ


ප්‍රොෆෙෂනල් පරිහරණයට නෙමෙයි ආතල් එකට පාවිච්චි කරන්නයි මේ කොයි එක ගත්තත්.:)
 
Last edited:

EXECUTOR

Member
Oct 11, 2015
642
144
0
ඇයි බෝ ඕකෙන් හඳට යන්නද? :rofl:
නෑ බ්‍රෝ ...ප්‍රොෆෙෂනල් පරිහරණයට නෙමෙයි ආතල් එකට පාවිච්චි කරන්නයි මේ කොයි එක ගත්තත්.:)
 

supun

Junior member
  • May 9, 2006
    575
    7
    18
    I have a dji mavic pro drone with combo package , brought it on januvary , I am planning to sell . if u interested tell me?
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    මේ ත්‍රෙඩ් එකත් ටිකක් බලන්න.:):)


    Drones සම්බන්දව මුලික විවරණයක් සමග ශ්‍රී ලංකාවේ drone සම්බන්දව පවතින නීතිය නිවැරදිව දැනගැනීම, drone register කල යුතු ආකාරය, අවසර ගත යුතු ආයතන, අවසර ගත යුතු ආකාරය, රජයට කල යුතු ගෙවීම්, බාවිත කිරීමේදී අනුගමනය කල යුතු කරුණු ආදිය ගැන විමර්ශනයකි.
    දැනට ලොව වැඩිම ඉල්ලුමක් ඇති DJI Mavic Pro / DJI Phantom 4 Pro පිළිබඳව මුලික විමර්ශනයක් ද ඇතුලත් වේ.

    Video එක නරබා අදහස් දක්වන්න :D
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    මු බලපංකෝ
    මං මේ ප්‍රෝෆෙෂනල් වැඩ වලට එකක් ගන්න බැරිව දගලනවා
    මූ ආතල් ගන්න එකක් ගේන්න හදනවා ලොල්
     

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    144
    0
    machan mavic eka nam patta pocket size ne

    okata wiyadam karanna salli thiye nam thawa tikak dala mavic pro eka ganna, wiyadam karapu gaana gana uba satutu wei ;)

    mavic
    ekak 999 USD

    අන්නේකයි සීන් එක ඕක ගෙඩිය පිටින්ම ඩොලර් 1000ක් නේ.:sorry: (Rs.149,000:dull:)ගෙදර උන් මාව ඕකේ එල්ලලා හඳට යවයි.:rofl:

    මු බලපංකෝ
    මං මේ ප්‍රෝෆෙෂනල් වැඩ වලට එකක් ගන්න බැරිව දගලනවා
    මූ ආතල් ගන්න එකක් ගේන්න හදනවා ලොල්

    එහෙම එකක් නෑ බං අපේ ගෙදරිනුත් බර බරේ පොඩි එකා වෙන්න හදනවා කියලා..බැන්දට පස්සේ වෙන වෙන ඒවා අරින්න තියෙන නිසා දැම්ම මේ වගේ සිඟිති ආතල් එකක් ගන්නවා :rofl:
     
    Last edited: