නැත්තේ මොකද.. උබෙන් පොඩි සරල ප්‍රශ්නයක් මම අහන්නද?
උඹ හින්දම මේකේ කේ දෙනෙක් ගේම් ඔෆ් ත්‍රෝන්ස් බැලුවද?
උඹ කියෝපු හින්ද මයි මාත් බැලුවේ..
අන්න එහෙම දෙයක් නිතර නිතර රස කරකර කියවද්දි කොල්ලෙකුට නිකං මේක මෙච්චර ආතල්ද කියල බලන්නවත් හිතිලා ගේ වීඩියෝ එකක් බලයි.. ඊට පස්සෙ පොඩ්ඩ පොඩ්ඩ ඌ ඒකට නැඹුරු වෙනවා..
මහ ගොඩකට වෙන්න ඕනෙ නෑ.. එකෙක්ට උනොත් මදැයි උගේ ජීවිතේම විනාසයි නේ එතනින්..
මේක තාම පොඩි කොල්ලො එන තැනක්.. නිතර නිතර ඕව දාල මේකෙ උන්ගෙ බ්‍රේන් වොශ් උනාම එකෙක් හරි ඕකට හිත වට්ට ගත්තොත් ඉවරනේ.. ජීවිතේම කලකන්ණි වෙනවා.. ඒකයි කියන්නේ මෙච්චර කට කැඩෙනකං.. අඩු තරමේ එකෙඛරි බේරගන්න..
එහෙම වෙන්නෙ නෑ එහෙනම් යුරොපෙ රටවල් වල ඉන්න පිරිමි ඔක්කොම දැන් සමලින්ගික වෙලා තියෙන්න ඔනෙ, එකෙක් කවුරු හරි කිව්ව කියල ඔව අත්හදා බලන්න යනව කියන්න ඌ බයිසෙක්ශුවල් කියන එක. ස්ට්‍රේට් එකක්ට කොහොමත් ඔව අප්පිරියයි. අපිට අප්පිරිය උනා කියල ඒකට ආස මිනිස්සුන්ව අල්ලල හිරේ දාන එක මානුශික නෑ නෙද.?
