උන්ට නැත අපිට ඇත

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සංස්කෘතියක් ගොඩනැගුවේ මනුස්සය... ඉතින් ඒ මනුස්සය සංස්කෘතියේ මුල් බැස ගැනීම් වල ගැඹුර අනුව එය වෙනස් කරගැනීමට උත්සහයන් දරණු ඇත.. ඇමෙරිකානුවන්ට ඇති හැඟීම සහ ඉන්දීය හින්දු සමාජය ඇති හැඟීමත් එකේනෙකට වෙනස්ය...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එන්න ඒ ලොකු දෙයි, පොඩි අවස්ථාවක් තමයි ඔය වෙන්නේ...
    සමූල ඝාතනයක් කරත් මරණ දඩුවම, එකෙක් මැරුවත් මරණ දඩුවම..
    හානියේ ප්‍රමාණය නෙමෙයි වැදගත්, හානියක් වෙනවද නැද්ද කියන එක..

    ඉතිං ඒකනෙ මෙච්චර වෙලා පෙන්නල තියෙන්නෙ ඔය කියන විදිහෙ හානියක් වෙන්නෙ නෑ වෙලා තියෙන්නෙ හානියක් නැති තැන හානියක් ඇතැයි දැකීම කියල :sorry: :sorry:
     
    thanujaka

    Well-known member
  • ලිංගිකත්වය කියන්නේ වර්ගයා බෝ කරන්න හැදිච්ච ක්‍රියාපටිපාටිය..
    ලෝකේ අද වෙනකං ආවේ එහෙමයි..
    ඒක ස්වභාවික තත්ත්වෙ..
    ඒකේ ආයේ ස්වභාවික කියන වචනේ විග්‍රහ කරන්න යන්න දෙයක් නෑ.. ලිංගිකත්වය තියෙන්නේ මොකටඩ? අන්න ඒක තමයි ස්වභාවික තත්ත්වෙ..
    සමලිංගික යන්ට ආකර්ෂණය වෙනවා කියන්නේ මේ මේස් දෙකක් දැක්කම ඒක අසාමාන්‍ය තත්ත්වයක්..
    ඕව කෙලින්ම මානසික විකෘති..
    වෙන මොකද්ද..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මිනිහා කියන්නෙත් සතෙක්.. සිතන්න පුලුවන් නිර්මාණාත්මක වෙන්න පුලුවන් උනත් මිනිහා කියන්නෙත් තවත් සත්ව කොට්ඨාශයක්...
    මිනිහා හිතනවනම් මිනිහා හදපු සමාජය හෝ සමාජ ස්වභාවිකත්වය කියන එක කෙලෙසන දෙයක් කියලා "සමලිංගිකත්වය", එහෙනම් ඒක එහෙම තමා... මොකද ඔය හැම වචනෙම දැම්මේ මිනිස්සු...

    අනේ මන්ද උඹ නං කියන දේ තේරෙන්නෙත් නෑ මේ කියන්නෙ සමලිංගිකත්වය වැරදියි කියලද හරියි කියලද ? :baffled: :baffled:

    ඉතිං එහෙනං මිනිස්සු සංස්කෘතීන් හදං තියෙනවනෙ දඩයමෙන් විතරක්ම ජීවත් වෙන. එහෙම සමාජයක් ගොවිතැනට යොමු වීමත් වැරැද්දක්ද ? සංස්කෘතිය කියන්නෙ වැරදි තියෙනවනං ඒව අයිං කල්ල හොඳ දේවල් ඇති කරගෙන ඉදිරියට යන්න ඕනෙ දෙයක් නෙමේද ? හදාගත්තු සම්මතයන් සියල්ල නොනැසී ඒ විදිහටම පැවතිය යුතුද ? :no: :no:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔව් දැන් උබ කියන්නේ මිනිස්සු කොලුකාරයෝ වෙන්න ඇරලා අපි ලැබ් වල ලමයි හදමු කියලද?

    කොලු කාරයෝ වෙනවද කෙළිකාරයෝ වෙනවද කියන එක ඒ අයගේ දෙයක්, ඒ මිනිස්සුන්ගෙන් අනිත් අයට ප්‍රශ්නයක් නැත්තන් ඇයි අනිත් මිනිස්සු එක ප්‍රශ්නයක් කරගන්නේ

    ලැබ් වල හදන්න කැමති මිනිස්සු ලැබ් වල හාදා ගනී ලිංගිකව හදන්න කැමති අය එහෙම හදා ගනී ඇයි ලෝකේ මිනිස්සු එක ප්‍රශ්නයක් කරගන්නේ

    ලෝකේ කියන්නේ එක විදිහට ගලාගෙන යන එකක් නෙමේ වෙනස් වෙනවා ඒ අනුව සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික දේවල් වෙනස් වෙනවා ඒ අනුව මිනිස්සුත් හැඩ ගැහෙනවා එකට මුණ දෙන්න බැරි නම් ඉතින් ගල් ගුහාවකට රිංගන එක තමයි හොදම දේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතිං ඒකනෙ මෙච්චර වෙලා පෙන්නල තියෙන්නෙ ඔය කියන විදිහෙ හානියක් වෙන්නෙ නෑ වෙලා තියෙන්නෙ හානියක් නැති තැන හානියක් ඇතැයි දැකීම කියල :sorry: :sorry:

    හානියක් ඇතැයි කියලා දකිනතාක් ඔය කිහිපදෙනෙකුගේ සමලිංගිකවාදීකම සමාජය ප්‍රතික්ෂේප කරනවා... ඉතින් එච්චරයි...:dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේ මන්ද උඹ නං කියන දේ තේරෙන්නෙත් නෑ මේ කියන්නෙ සමලිංගිකත්වය වැරදියි කියලද හරියි කියලද ? :baffled: :baffled:

    ඉතිං එහෙනං මිනිස්සු සංස්කෘතීන් හදං තියෙනවනෙ දඩයමෙන් විතරක්ම ජීවත් වෙන. එහෙම සමාජයක් ගොවිතැනට යොමු වීමත් වැරැද්දක්ද ? සංස්කෘතිය කියන්නෙ වැරදි තියෙනවනං ඒව අයිං කල්ල හොඳ දේවල් ඇති කරගෙන ඉදිරියට යන්න ඕනෙ දෙයක් නෙමේද ? හදාගත්තු සම්මතයන් සියල්ල නොනැසී ඒ විදිහටම පැවතිය යුතුද ? :no: :no:

    නැහැ. ඔයා හරියටම තේරුම් අරන්...

    සමාජය හැදුවේ මිනිස්සු නම් මිනිස්සු හදපු සමාජය පිළිගන්නාතාක් සමලිංගිකත්වය විකෘතිය...
    කාටවත් කියන්න බෑ මිනිස්සු අනාගතේ සමලිංගිකකම පිළිගනීද නැද්ද කියලා.. මිනිස්සු වෙනස් වෙයි.. ඒ වෙනස් වෙන දේ තමා මිනිස්සු ස්ව්භාවිකයි කියන්නේ... එදා ඉන්න මිනිස්සු තමා විකෘත්තිය අර්ත දක්වන්නෙත්...

    Last edited:

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,111
    964
    113
    V
    සමලිංගිකත්වය මිනිසුන් අතර මෙන්ම සතුන් අතරද ඇත, නමුත් සතුන් අතර සමලිංගික භීතිකාව (homophobia) නැත, මිනිසුන් අතර ඇත..

    gimme one good solid example of animals being homos:no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලිංගිකත්වය කියන්නේ වර්ගයා බෝ කරන්න හැදිච්ච ක්‍රියාපටිපාටිය..
    ලෝකේ අද වෙනකං ආවේ එහෙමයි..
    ඒක ස්වභාවික තත්ත්වෙ..
    ඒකේ ආයේ ස්වභාවික කියන වචනේ විග්‍රහ කරන්න යන්න දෙයක් නෑ.. ලිංගිකත්වය තියෙන්නේ මොකටඩ? අන්න ඒක තමයි ස්වභාවික තත්ත්වෙ..
    සමලිංගික යන්ට ආකර්ෂණය වෙනවා කියන්නේ මේ මේස් දෙකක් දැක්කම ඒක අසාමාන්‍ය තත්ත්වයක්..
    ඕව කෙලින්ම මානසික විකෘති..
    වෙන මොකද්ද..

    මෙතන තියෙන ලොකුම ප්‍රශ්නෙ සියල්ලෝම වර්ගයා බෝ කල යුතුයි කියල හිතීම. ලිංගිකත්වය වර්ගයා බෝ කරන්නම තියේ නං උපත් පාලන පෙති කොන්ඩම් වගේ දේවලුත් තහනම් කල යුතුයි. ලිංගික එක් වීමකිං ඕනෙම සතෙක් බලාපොරොත්තු වෙන මූලික දේ ඒ ලැබෙන තාවකාලික වින්දනය. ඒකෙ අතුරු ඵලයක් විදිහට තමා ජීවීන් බිහිවෙන්නෙ. එහෙම වින්දනයක් ලැබෙන සත්තු වැඩි වැඩියෙන් ලිංගික එක්වීම් වලට නැඹුරු වුනා උන්ගෙ ජාන ඉදිරි පරම්පරා වලට ගිහිං ලිංගික එක් වීමෙන් සතුටක් ලබන ජීවින් වැඩිවුනා. එහෙම සතුටක් ලබන්න බැරි ජීවීන් ලිංගිකව එක් නොවී උන්ගෙ ජාන එතනිංම අහවර වුනා. ස්වභාවික වරණය. සමලිංගිකයන්ට ආකර්ශණය වෙනව කියන්නෙ මේස් දෙකක් දැක්කාම ආකර්ශණය වීම නෙමේ. ඒවට කියන්නෙ fetish කියල. මේස් දෙකක් දැක්කාම යට ඇඳුමක් දැක්කාම විශේෂ වර්ග වල ඇඳුම් වලට ගෑණු අයට ආකර්ශණය වෙන පිරිමි අයත් ඉන්නව පිරිමි අයට ආකර්ශණය වෙන ගෑණු අයත් ඉන්නව. සියල්ලෝම එක වගේ නෑ. නිකං porn site එකකට ගිහිං බලන්න fetish කියල කැටගරියක් ඇති ඒකෙ විරුද්ධ ලිංගිකයන්ටම කොච්චර fetish තියෙනවද කියල. tupac කියන එකාට මේස් දැක්කාම යට ඇඳුම් දැක්කාම වින්දනයක් ලැබෙනව ඇති ඒක උගෙ fetish එක මිසක් හැම සමලිංගිකයෙක්ම එහෙම නෙමේ. විරුද්ධ ලිංගිකයොත් ඉන්නව නිරුවත් ගෑණු කෙනෙක් පිරිමි කෙනෙක් දැක්කාම ලිංගික හැඟීම් ඇති නොවෙන අය. එහෙම අය සංසර්ගයේ යෙදෙන වෙලාවට තමන්ගෙ fetish එකේ හැටියට අනික් කෙනාට ඇඳුමක් හරි ආභරණයක් හරි මොකක් හරි අන්දනව. එතකොට තමා හැඟීම් ඇතිවෙන්නෙ. ඒක හැම වර්ගෙකම මිනිස්සු අතරෙ තියෙන දෙයක්. ඕනෙ නම් ඉතිං fetish කියන දේත් මානසික රෝගයක් විදිහට දැකල fetish තියෙන අය විරුද්ධ ලිංගිකයෙක් නිරුවත්ව ඉන්නව දැක්කාම වින්දනයක් ලබාගන්න බැරුව ජීවිතේ කාලකන්නි කරගත්තු පිරිසක් විදිහට දකින්න පුලුවන්. ඒත් ඒ මිනිස්සුන්ගෙ ජීවිත එහෙම කාලකන්නි වෙලා නෑ ඒ දේ බලන කෙනාගෙ ආකල්ප වලයි ප්‍රශ්නෙ තියෙන්නෙ. :dull: :dull:
     
    thanujaka

    Well-known member
  • ඉතිං මෙතනම ජීවිතේ කාලකන්නි වීම අර්ථ දක්වල තියෙන විදිහ වැරදියිනෙ :sorry: :sorry:
    මිනිහෙක් වුනාම වර්ගයා බෝ කරන්නම ඕනෙ කියල නෑ. සමහරු ඉන්නව වර්ගයා මහා පරිමාණෙන් බෝ කරන්න කැමති සමහරු ඉන්නව දෙතුන් දෙනෙක් බෝ කරන්න කැමති. සමහරු ඉන්නව බඳින්න කැමතියි වර්ගයා බෝ කරන්න අකමැති ඒක ඒ ඒ පුද්ගලයන්ගෙ පෞද්ගලික කැමැත්ත. මිනිහෙක් වුනාම වර්ගයා බෝ කරන්න ඕනෙම නං එතකොට ලමයි හදන්නැතුව මහණ වෙන එකත් තහනම් කල යුතුද ? එහෙම බැලුවොත් ලිංගික බැඳීම් වලිං නිදහස් වෙලා දුකෙන් එතෙර වෙන්න යන ගමනත් ජීවිතය කාලකන්නි කරගැනීමක් විදිහට දැක්කෑකිනෙ ? ඒක තමා මුල ඉඳන්ම කිව්වෙ මෙතන තියෙන්නෙ අනික් පුද්ගලයන් දකින විදිහෙ ප්‍රශ්නයක් කියල. මිනිහෙක් ගෑණියෙක් නෙමේ මොකෙක් වුනත් වර්ගයා බෝ කල යුතුමයි කියල නීතියක් නෑ :no: :no:

    වයසට ගියාම පිලිසරණක් නැති ලමයි හැදුවත් නැති වෙන්න පුලුවන් ලමයි හැදුවෙ නැතත් නැති වෙන්න පුලුවන්. ලමයි දහය පහලොව හදපු කී දෙනෙක් ලමා නිවාස වල ඉන්නවද ? ඒ ගානට සාපේක්ශව ඇත්තටම ලමයි හදපු නැති අය ඉන්නෙ පොඩ්ඩයි. වයසට ගියාම පිලිසරණකක් මුදල් නැති වෙන්න ලමයි නැති වීමට අමතරව බලපාන තවත් සාධක තියෙනව. ඒක ඒ පුද්ගලයාගේ පෞද්ගලික දුර්වලතාවයක් මිසක් සමලිංගිකයන් හැමෝටම එහෙම වෙනවයි කියල උන් හැමෝම මානසික රෝගීන් විදිහට චෝදනා කරන එක වැරදියි. :no: :no:

    ඉතිං මං හින්ද game of thrones type එකේ කතා වලට හිත වට්ටගත්ත එක්කෙනෙක් හරි ඉන්නවනං ඒකෙන් කියවෙනවද ඒ කෙනාට උවමනා වුනොත් කවදාවත් flash type එකේ කතාවක් බලල රස වඳින්න බෑ කියල ? උට ඕන්නං flash බලයි නැත්තං නිකා ඉඳියි. :yes: :yes:

    රස විදලා ඉදී.. ඌ ඒකේ ගිලුනේ නැත්තං..

    දෙයක් කියන්නං.. උඹ ඔය කතා කරන්නේ නිකං තියරියක්..
    ප්‍රායෝගික තත්ත්වයක් නෙමෙයි..
    මහණ උනාම තව පල්ලෙහයින් තමන්ගේ ලමයි වගේම සග පරපුරක් ඉන්නවනේ.. එතකොට තමන්ට ලමයි ඉන්නව වගේ තමයි..
    සමලිංගිකයෙක් ගෙවන ජීවිතෙයි සාමන්‍ය මිනිහෙක් ගෙවන ජීවිතෙයි වෙනසවත් උබට තේරෙන්නේ නැද්ද මේ ලංකාවේ..
    පිලිගත් රස්සාවක් කරන්න පුළුවන්ද?
    නිකං ජීවිත කාලකන්නි කරගන්නවා ආපරාදේ..
    ඉන්නේ ලංකාවෙනේ ලංකාවට අදාලව මම කතා කරන්නේ ඒකයි, උබත් ඔය කියන සේරම දේවල් ලංකාවට අදාලව දාල බලපංකෝ මොකද වෙන්නේ කියල..
    පාරක බැහැලා යන්න බැරිනං, නිදහසේ රස්සාවක් කරන්න බැරිනං, තමන් නීති විරෝධී විදිහට ජිවත් වෙන මිනිහෙක් කියලා බයේ ගැහි ගැහි ජීවත් වෙන්න වෙනවනං ජීවිතේ කාලකණ්ණි නොවී වෙන මොකද්ද වෙන්නේ..
     
    • Like
    Reactions: .::J@S::.

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    නැත්තේ මොකද.. උබෙන් පොඩි සරල ප්‍රශ්නයක් මම අහන්නද?
    උඹ හින්දම මේකේ කේ දෙනෙක් ගේම් ඔෆ් ත්‍රෝන්ස් බැලුවද?
    උඹ කියෝපු හින්ද මයි මාත් බැලුවේ..
    අන්න එහෙම දෙයක් නිතර නිතර රස කරකර කියවද්දි කොල්ලෙකුට නිකං මේක මෙච්චර ආතල්ද කියල බලන්නවත් හිතිලා ගේ වීඩියෝ එකක් බලයි.. ඊට පස්සෙ පොඩ්ඩ පොඩ්ඩ ඌ ඒකට නැඹුරු වෙනවා..
    මහ ගොඩකට වෙන්න ඕනෙ නෑ.. එකෙක්ට උනොත් මදැයි උගේ ජීවිතේම විනාසයි නේ එතනින්..
    මේක තාම පොඩි කොල්ලො එන තැනක්.. නිතර නිතර ඕව දාල මේකෙ උන්ගෙ බ්‍රේන් වොශ් උනාම එකෙක් හරි ඕකට හිත වට්ට ගත්තොත් ඉවරනේ.. ජීවිතේම කලකන්ණි වෙනවා.. ඒකයි කියන්නේ මෙච්චර කට කැඩෙනකං.. අඩු තරමේ එකෙඛරි බේරගන්න..

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: thanujaka

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හානියක් ඇතැයි කියලා දකිනතාක් ඔය කිහිපදෙනෙකුගේ සමලිංගිකවාදීකම සමාජය ප්‍රතික්ෂේප කරනවා... ඉතින් එච්චරයි...:dull:

    නැහැ. ඔයා හරියටම තේරුම් අරන්...

    සමාජය හැදුවේ මිනිස්සු නම් මිනිස්සු හදපු සමාජය පිළිගන්නාතාක් සමලිංගිකත්වය විකෘතිය...
    කාටවත් කියන්න බෑ මිනිස්සු අනාගතේ සමලිංගිකකම පිළිගනීද නැද්ද කියලා.. මිනිස්සු වෙනස් වෙයි.. ඒ වෙනස් වෙන දේ තමා මිනිස්සු ස්ව්භාවිකයි කියන්නේ... එදා ඉන්න මිනිස්සු තමා විකෘත්තිය අර්ත දක්වන්නෙත්...

    ඉතිං මේකට එකඟයි අනික් අයට බලපෑමක් නොවෙන තාක් කල් තමන් කැමති දේ කරන්නත් තමන් අකමැති දේ ප්‍රතික්ශේප කරන්නත් ඕනෙම කෙනෙක්ට නිදහස හා අයිතිය තිබිය යුතුයි :yes: :yes:
     
    thanujaka

    Well-known member
  • වයිට් වෝකර්ට ඕනේනං..මුල ඉදලම ස්ටෙප් බයි ස්ටෙප් පැහැදිලි කරල දෙන්නද කොලු කාරයෙක් උනාම ජීවිතේ කාලකණ්ණි වෙලා විනාස වෙලා යන හැටි මේ ලංකාවේ..
    උඹට ඒක නොතේරෙනවනං තේරුම් කරලා දෙන එක වටිනවා.. එතකොට උඹට ඕකෙ බරපතළකම තේරෙයි...
    ඕනෙද පැහැදිලි කරලා..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රස විදලා ඉදී.. ඌ ඒකේ ගිලුනේ නැත්තං..

    දෙයක් කියන්නං.. උඹ ඔය කතා කරන්නේ නිකං තියරියක්..
    ප්‍රායෝගික තත්ත්වයක් නෙමෙයි..
    මහණ උනාම තව පල්ලෙහයින් තමන්ගේ ලමයි වගේම සග පරපුරක් ඉන්නවනේ.. එතකොට තමන්ට ලමයි ඉන්නව වගේ තමයි..
    සමලිංගිකයෙක් ගෙවන ජීවිතෙයි සාමන්‍ය මිනිහෙක් ගෙවන ජීවිතෙයි වෙනසවත් උබට තේරෙන්නේ නැද්ද මේ ලංකාවේ..
    පිලිගත් රස්සාවක් කරන්න පුළුවන්ද?
    නිකං ජීවිත කාලකන්නි කරගන්නවා ආපරාදේ..
    ඉන්නේ ලංකාවෙනේ ලංකාවට අදාලව මම කතා කරන්නේ ඒකයි, උබත් ඔය කියන සේරම දේවල් ලංකාවට අදාලව දාල බලපංකෝ මොකද වෙන්නේ කියල..
    පාරක බැහැලා යන්න බැරිනං, නිදහසේ රස්සාවක් කරන්න බැරිනං, තමන් නීති විරෝධී විදිහට ජිවත් වෙන මිනිහෙක් කියලා බයේ ගැහි ගැහි ජීවත් වෙන්න වෙනවනං ජීවිතේ කාලකණ්ණි නොවී වෙන මොකද්ද වෙන්නේ..

    සමාජය හැදුවේ මිනිස්සු නම් මිනිස්සු හදපු සමාජය පිළිගන්නාතාක් සමලිංගිකත්වය විකෘතිය...
    කාටවත් කියන්න බෑ මිනිස්සු අනාගතේ සමලිංගිකකම පිළිගනීද නැද්ද කියලා.. මිනිස්සු වෙනස් වෙයි.. ඒ වෙනස් වෙන දේ තමා මිනිස්සු ස්ව්භාවිකයි කියන්නේ... එදා ඉන්න මිනිස්සු තමා විකෘත්තිය අර්ත දක්වන්නෙත්...

    තනුජක කියන ප්‍රායෝගික ගැටලුව මතුවෙන්නේ මම උඩ කෝට් කරපු හේතුව නිසා... ඉතින් දැන් කොච්චර කවුරු කොහොම ස්වභාවිකයි කියලා සමලිංගික සපෝටිව් කතාකළත් සමාජය පිළිගන්නේ නැත...
     
    thanujaka

    Well-known member
  • තනුජක කියන ප්‍රායෝගික ගැටලුව මතුවෙන්නේ මම උඩ කෝට් කරපු හේතුව නිසා... ඉතින් දැන් කොච්චර කවුරු කොහොම ස්වභාවිකයි කියලා සමලිංගික සපෝටිව් කතාකළත් සමාජය පිළිගන්නේ නැත...

    ඕක වෙන්නේ බං ලිංගිකත්වය කියන දේ තියෙන්නේ මොකටද කියලා අමතක වීම නිසා..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    තනුජක කියන ප්‍රායෝගික ගැටලුව මතුවෙන්නේ මම උඩ කෝට් කරපු හේතුව නිසා... ඉතින් දැන් කොච්චර කවුරු කොහොම ස්වභාවිකයි කියලා සමලිංගික සපෝටිව් කතාකළත් සමාජය පිළිගන්නේ නැත...

    ලංකාවේ සමාජේ ගැන වෙන්න ඕන ඔය කියන්නේ එකෙත් කොළබ සමාජෙයි කොලබින් එපිට සමජෙයි වගේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතිං මේකට එකඟයි අනික් අයට බලපෑමක් නොවෙන තාක් කල් තමන් කැමති දේ කරන්නත් තමන් අකමැති දේ ප්‍රතික්ශේප කරන්නත් ඕනෙම කෙනෙක්ට නිදහස හා අයිතිය තිබිය යුතුයි :yes: :yes:

    නිදහස හෝ අයිතිය තීරණය කරන්නේ මිනිස්සු... නීතිය හැදුවේ මිනිස්සු. ඉතින් නීතියට අනූව සමලිංගිකත්වය ප්‍රොමෝට් කිරීම තහනම්...

    කිහිප දෙනෙකුට හිතෙන්න පුලුවන් සාධාරණයිනේ එයාලටත් මතයක් තියෙනවනේ.. සංස්කෘතිය mokakda, මනුස්ස හඟීම්නේ කිය කියා... ඒත් ඒක තීරණය කරන්නේ මිනිස්සු හදපු සමාජය/නීතිය...

    උඹ ප්‍රොමෝට් කලාද නැද්ද කියන්න nam මම නීතිය නොදනිමි...:P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රස විදලා ඉදී.. ඌ ඒකේ ගිලුනේ නැත්තං..

    දෙයක් කියන්නං.. උඹ ඔය කතා කරන්නේ නිකං තියරියක්..
    ප්‍රායෝගික තත්ත්වයක් නෙමෙයි..
    මහණ උනාම තව පල්ලෙහයින් තමන්ගේ ලමයි වගේම සග පරපුරක් ඉන්නවනේ.. එතකොට තමන්ට ලමයි ඉන්නව වගේ තමයි..
    සමලිංගිකයෙක් ගෙවන ජීවිතෙයි සාමන්‍ය මිනිහෙක් ගෙවන ජීවිතෙයි වෙනසවත් උබට තේරෙන්නේ නැද්ද මේ ලංකාවේ..
    පිලිගත් රස්සාවක් කරන්න පුළුවන්ද?
    නිකං ජීවිත කාලකන්නි කරගන්නවා ආපරාදේ..
    ඉන්නේ ලංකාවෙනේ ලංකාවට අදාලව මම කතා කරන්නේ ඒකයි, උබත් ඔය කියන සේරම දේවල් ලංකාවට අදාලව දාල බලපංකෝ මොකද වෙන්නේ කියල..
    පාරක බැහැලා යන්න බැරිනං, නිදහසේ රස්සාවක් කරන්න බැරිනං, තමන් නීති විරෝධී විදිහට ජිවත් වෙන මිනිහෙක් කියලා බයේ ගැහි ගැහි ජීවත් වෙන්න වෙනවනං ජීවිතේ කාලකණ්ණි නොවී වෙන මොකද්ද වෙන්නේ..

    ඉතිං මේ සේරටම මීට කාලෙකට කලිං අඩු කුලේ යැයි සම්මත පිරිසටත් මුහුණ දෙන්න වුනානෙ. ඒ ක්‍රමේ වෙනස් වෙලා කුලයෙන් තීරණ නොගන්න විදිහට සමාජය දියුණු වුනේ නැද්ද ? (තව දියුණු වෙන්න තියෙනව). සමලිංගික වීම නිසා රස්සාවක් දෙන්න බෑ කියනවනං එතන වැරැද්ද සමලිංගිකයාගේද ? ලිංගික ආශාවයි රස්සාවයි අතරෙ ඇති සම්බන්දෙ මොකක්ද ? එතන වැරැද්ද තියෙන්නෙ සමලිංගිකයාගෙ නෙමේ හැම දේම ලිංගික ආශාව මත පදනම් වෙලා තීරණය කරන කෙනාගෙ. දැන් පහුගිය කාලෙ aids තියෙනව කියල ලමයින්ව ඉස්කෝලෙට එක්ක එන්න එපා කිව්ව. එතකොටත් සමාජයේ බහුතර මතය aids තියෙන ලමය ඒ ගොල්ලන්ගෙ ලමයි එක්ක ඉස්කෝලෙ නොයා යුතුයි කියන දේනෙ. aids නිසා කොච්චර දේවල් අහිමිවෙනවද. එතන ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ ලමයට aids තිබීමද ? හැම දෙයක්ම aids මත පදනම් වෙලා තීරණය කරන aids නැති අයගෙද ?

    මෙතනත් ප්‍රශ්නෙ ඒක. ලිංගිකත්වය කියන්නෙ ඒ මනුස්සයගෙ පෞද්ගලික ආශාවක් ඒ මනුස්සය කැමති කෙනා එක්ක ඒ මනුස්සයගෙ ගෙදර එකතු වෙලා ඒ මනුස්සය වින්දනයක් ලබයි. ඒක රස්සාවට ප්‍රශ්නයක් කරගන්න කෙනාගෙ ආකල්ප වලයි වැරැද්ද. නීතිය අනුව සමලිංගිකත්වය වැරදි ඇති. නීතිය අනුව අතීතයේ කොච්චර වැරදි දේවල් හරියි කිව්වද කොච්චර හරි දේවල් වැරදියි කිව්වද. නීතිය වෙනස් විය යුතුයි. සමලිංගික සේවනයට කැමති අයට අනික් අයට කරදරයක් නොවෙන විදිහට තමන්ගෙ ආශාවන් නිදහසේ සපුරගන්න පුලුවන් සමාජයක් හැදෙන්න ඕනෙ. ඕව අපි හදාගත්තු නීති නෙමේනෙ ? ඉස්සර හිටිය සුද්දො හදල දීපුවනෙ ? උන් අද ඒ නීති අතෑරල පුද්ගල නිදහසට ගරු කරන විදිහට නීති වෙනස් කරගෙන යනව. අපි තාම අටසිය ගනං වල සුද්දගෙ ක්‍රමේ හරියි කියල ඒව මත්තෙ නැහෙනව.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලංකාවේ සමාජේ ගැන වෙන්න ඕන ඔය කියන්නේ එකෙත් කොළබ සමාජෙයි කොලබින් එපිට සමජෙයි වගේ
    කොහෙත් සමාජය...

    ඇමෙරිකාවේ එදා සමාජේ නොපිළිගත්ත දෙයක් අද පිළිගන්නවා..

    ඔව්..රටවල් ඇතුලෙත් අතුරු සමාජ තියෙනවා.. සමාජ ගැටීම්වෙලා වැඩිපුර බලයහිමි අයගේ මතය සමාජය හසුරුවනවා...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තනුජක කියන ප්‍රායෝගික ගැටලුව මතුවෙන්නේ මම උඩ කෝට් කරපු හේතුව නිසා... ඉතින් දැන් කොච්චර කවුරු කොහොම ස්වභාවිකයි කියලා සමලිංගික සපෝටිව් කතාකළත් සමාජය පිළිගන්නේ නැත...

    උඹ විශම ලින්ගිකයෙක්නෙ.? උඹ කියපන් උඹට සමාජය කියනව ගෑනුත් එක්ක ඉන්න එපා කොල්ලො ගහපන් කියල.... එතකොට උඹ මොකද කරන්නෙ.. සමාජය කියන විදියට කොල්ලො ගහනවද නත්තන් සමාජෙට බම්බු ගහගන්න කියල කෙල්ලත්/කෙල්ලොත් එක්ක ඉන්නවද.?