cricket game

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
ඉතින් බොල උගුඩුවො නමක් ගමක් විස්තරයක් නැතුව අර ගේම් එක කීවම අපි දන්නේ කොහොමද ? :nerd:

ඉතින් අනෙ කිකට් ගෙම් එකක් කියල, කියල තියෙන්න්නෙ :dull:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් අනෙ කිකට් ගෙම් එකක් කියල, කියල තියෙන්න්නෙ :dull:

    ක්‍රිකට් ගේම් කීයක් තියෙනවද ඉතින් :oo: පොඩි විස්තරයක් දෙන්න එපැයි මෙතන මිනිස්සු පිස්සු වට්ටවන්නේ නැතුව.
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ක්‍රිකට් ගේම් කීයක් තියෙනවද ඉතින් :oo: පොඩි විස්තරයක් දෙන්න එපැයි මෙතන මිනිස්සු පිස්සු වට්ටවන්නේ නැතුව.
    කිකට් ගේම් වල විස්තර කරන්න් දෙයක් තියෙද :frown:
    ස්ටොරියක්වත් නැනෙ ඒවය් :(
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කිකට් ගේම් වල විස්තර කරන්න් දෙයක් තියෙද :frown:
    ස්ටොරියක්වත් නැනෙ ඒවය් :(

    උබ නම් ජීවිතේට ක්‍රිකට් ගහපු නැති එකෙක්ද කොහෙද.
    හැම අවුරුද්දෙම EA වලින් අලුත් ක්‍රිකට් ගේම් එකක් රිලීස් කරනව අලුත් ප්ලේයර්ස්ලව දාල අලුත් ස්ටේඩ්යම් දාල තව අලුත් වැඩ කෑලි දාල.

    ඔයවගෙ කම්පැනි ගොඩක් එක එක අලුත් වර්ෂන් රිලීස් කරනව අලුත් දේවල් එකතු කරල
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    උබ නම් ජීවිතේට ක්‍රිකට් ගහපු නැති එකෙක්ද කොහෙද.
    හැම අවුරුද්දෙම EA වලින් අලුත් ක්‍රිකට් ගේම් එකක් රිලීස් කරනව අලුත් ප්ලේයර්ස්ලව දාල අලුත් ස්ටේඩ්යම් දාල තව අලුත් වැඩ කෑලි දාල.

    ඔයවගෙ කම්පැනි ගොඩක් එක එක අලුත් වර්ෂන් රිලීස් කරනව අලුත් දේවල් එකතු කරල

    EA කිකට් ගේම් නවත්තල ඔය එක දන්න්නෙ නැ නාකියා :frown:
    cricket 07 වලින් පස්සෙ රිලිස් කලෙ නෑ :no:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    EA කිකට් ගේම් නවත්තල ඔය එක දන්න්නෙ නැ නාකියා :frown:
    cricket 07 වලින් පස්සෙ රිලිස් කලෙ නෑ :no:

    දන්නේ නෑ බන්. ක්‍රිකට් ගේම් ගැහිල්ල නවත්තල ගොඩක් කල්. අන්තිමට 07 තමයි මමත් ගැහුවේ.
    වැඩ නිසා වෙලාවක් නෑ දැන් ගේම් ගහන්ඩ. ෆුල් අනාත ජීවිත :(:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කිකට් ගේම් වල විස්තර කරන්න් දෙයක් තියෙද :frown:
    ස්ටොරියක්වත් නැනෙ ඒවය් :(

    එහෙනං උඹ මුට හොයල දීපන්කො ඔය කියන ගේම් එක :baffled: ක්‍රිකට් ගේම් එකක් ලු.