machangla mee dawaswala kattiyama sellang karana ara cricket game eak mokadda bang?
අර ක්රිකට් ගේම් එක කීවට බෑ නමක් ගමක් නැද්ද ඕකට

නම දන්නව නන් අපෙන් අහය්ද රිලවො![]()



මුගේ අප්පට...
මූ ආවේ නම් කොහොමද අයියේ පයියේ කියාගෙන. දැන් බලපන්කො![]()




ඉතින් බොල උගුඩුවො නමක් ගමක් විස්තරයක් නැතුව අර ගේම් එක කීවම අපි දන්නේ කොහොමද ?නම දන්නව නන් අපෙන් අහය්ද රිලවො![]()

ඉතින් බොල උගුඩුවො නමක් ගමක් විස්තරයක් නැතුව අර ගේම් එක කීවම අපි දන්නේ කොහොමද ?![]()

ඉතින් අනෙ කිකට් ගෙම් එකක් කියල, කියල තියෙන්න්නෙ![]()
පොඩි විස්තරයක් දෙන්න එපැයි මෙතන මිනිස්සු පිස්සු වට්ටවන්නේ නැතුව.කිකට් ගේම් වල විස්තර කරන්න් දෙයක් තියෙදක්රිකට් ගේම් කීයක් තියෙනවද ඉතින්පොඩි විස්තරයක් දෙන්න එපැයි මෙතන මිනිස්සු පිස්සු වට්ටවන්නේ නැතුව.


ඈක්කා ඇන්ඩොයිඩ් ගේම් එකක්Big bash 2016, okat patta, play store tiyenawa

කිකට් ගේම් වල විස්තර කරන්න් දෙයක් තියෙද
ස්ටොරියක්වත් නැනෙ ඒවය්![]()
උබ නම් ජීවිතේට ක්රිකට් ගහපු නැති එකෙක්ද කොහෙද.
හැම අවුරුද්දෙම EA වලින් අලුත් ක්රිකට් ගේම් එකක් රිලීස් කරනව අලුත් ප්ලේයර්ස්ලව දාල අලුත් ස්ටේඩ්යම් දාල තව අලුත් වැඩ කෑලි දාල.
ඔයවගෙ කම්පැනි ගොඩක් එක එක අලුත් වර්ෂන් රිලීස් කරනව අලුත් දේවල් එකතු කරල


EA කිකට් ගේම් නවත්තල ඔය එක දන්න්නෙ නැ නාකියා
cricket 07 වලින් පස්සෙ රිලිස් කලෙ නෑ![]()






EA කිකට් ගේම් නවත්තල ඔය එක දන්න්නෙ නැ නාකියා
cricket 07 වලින් පස්සෙ රිලිස් කලෙ නෑ![]()


කිකට් ගේම් වල විස්තර කරන්න් දෙයක් තියෙද
ස්ටොරියක්වත් නැනෙ ඒවය්![]()
ක්රිකට් ගේම් එකක් ලු.