උන්ට නැත අපිට ඇත

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ප්‍රතිශතය අඩුයි නේද.
    නමුත් වෙන්ඩ පුළුවන්.
    අත්හදබලනවා කියල එකට ඇබ්බැහි වෙන්ඩ පුළුවන්.

    හොදම උදාහරණය,
    මම තාම ජීවිතේට ගේම් ඔෆ් ත්රෝන්ස් එක එපිසෝඩ් එකක් බලල නෑ.
    එත් වයිට්වොකරයාගේ කතා අහලම මට පොඩි කුතුහලයක් ඇවිත් තියනවා මොකක්ද මූ ඕක ගැන ඔච්චර කියවන දේ කියල බලන්ඩ.
    නිවාඩු වෙලාවක් හම්බෙනකන් මම ඉන්නේ දැන් ඕක බලන්ඩ. මම ඕකට ඇබ්බැහි වෙන්ඩත් පුළුවන් සමහරවිට.

    ඒ වගේ තමයි මචන් මේකත්. පොඩි කුතුහලයක් ඇති මුළු ජිවිතයක් වෙනස් වෙන්ඩ.

    #facepalm

    ඔව් එහෙම අහම්බෙකින් වෙන්න පුලුවන් සීන් එකක් නිසා ලක්ශ ගානක් වෙන පූර්ණ සමලින්ගිකයො ජීවිත කාලනණ්ණි කරගන්න ඔනෙ... මරු තර්ක බන්...
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    දැන් උඹ කියන්නේ සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක් නෙමෙයි කියලද?
    දැන් හෙට මූ ත්‍රෙඩ් එකක් දැම්මොත් මට බල්ලො ගහන්න ආසයි කියල එතකොටත් උඹ කියයි නේ ඕක මානසික ලෙඩක් නෙමෙයි උඹ වෙනස් විදිහට හිතන එකෙක් අවුලක් නෑ කියල?

    ඒක මානසික ලෙඩක් නෙවෙයි කියලා ලෝක වෛද්‍ය ප්‍රජාව පිළිඅරන් ගොඩක් කල්. :)
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,737
    1
    9,497
    113
    colombo
    Dilzzzz:21491401 said:
    ඉතින් කෙල්ලෙකුත් නැත්තං ,වෙන කරන්න දේකුත් නැත්තං කෙල්ලෙක් හම්බ වෙනකල් කොල්ලෙක් ගහන් හිටියහම උගෙ ජීවිතේ විනස වෙන්නෙ කොහොමද?? ඒක උගෙ කැමැත්තනේ, අනික ලංකාවෙ ඉන්න ඔක්කොම කොල්ලො ගහන්න යනවද?? ඔවා ප්‍රායෝගික දේවල්ද බන්???

    ඌ එහෙම සමලිංගික සේවනයේ ඉද්දි පොලිසියට අහුවුනොත් උට බේරෙන්ඩ පුලුවන්ද අනේ නෑ මම මේ නිකන් කෙල්ලෙක් හම්බෙනකන් කොල්ලෝ ගහන්නේ කියල?
    උබ යනවද ඌ වෙනුවෙන් ඉදිරිපත් වෙන්ඩ මූ මගෙ ත්‍රෙඩ් දැකපු නිසයි කොල්ලෝ ගහන්ඩ පුරුදු උනේ කියන්ඩ?

    ඉතින් අහුවෙන්නෙ නැතිව කරන එක උගෙ වැඩක් නෙ, අනික මේ ලංකාවෙ කැලෑ නීතියයි අර,ශරියා කියන ගෝත්‍රික නීතියයි විතරයි නේ ඕක තහනම් කරලා තියෙන්නෙ, "ළිඳත් මගේ නම් මමත් ළිඳේ නම් කාටවත් ඇයි වේදනා???"
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අමතර එකක්..
    අමතරව තව එකම එකෙක්..

    ඔය ලින්ක් එක බලපන්.. අඩුම ගානෙ ජනග්‍රහනයෙන් 1%ක් පූර්ණ සමලින්ගික.. ඒ කියන්නෙ ලන්කාවෙ අඩුම ගානෙ ලක්ශ 2ක් විතර පූර්ණ සම්ලි0ගික... උඹ කියන විදියට ඔය ලක්ශ 2ම දුක් විඳින්න ඔනෙ, උබ කියන වගේ ෆොරම් එකක දැකල එහෙම්පිටින්ම ලින්ගිකත්වය මාරුවෙන එකෙක් දෙන්නෙක් නිසා...:baffled: :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    #facepalm

    ඔව් එහෙම අහම්බෙකින් වෙන්න පුලුවන් සීන් එකක් නිසා ලක්ශ ගානක් වෙන පූර්ණ සමලින්ගිකයො ජීවිත කාලනණ්ණි කරගන්න ඔනෙ... මරු තර්ක බන්...

    හරි බන් මගේ තර්කෙ ගොන් වෙන්ඩ ඇති.
    ලංකාවේ මෙච්චර කල් සමලින්ගිකයෝ හිටියේ නැතුව නෙමෙයිනේ.
    තනුජකයයි මමයි කියන්නෙ මේකට ප්‍රචාරයක් දෙන්ඩ එපා කියල.

    මේක පබ්ලික් ෆෝරම් එකක්නේ. උබ කැමතිද උබේ ළමය කොලුකරයෙක් වෙලා සමාජයෙන් කොන් වෙනව දකින්ඩ?
     
    thanujaka

    Well-known member
  • ඔන්න ඕක තමයි වෙලා තියෙන්නේ...
    අපේ රටේ සමලිංගික කියන උන් බලන්නේ විෂ්මලින්ගික එකෙක් අල්ලගෙන හරි වැඩේ කරන්න..
    තියරි හරි උනාට වැඩක් නෑ ප්‍රැක්ටිකල් නැත්නම්. ඇත්තටම සමලිංගික උන් ඉන්නවා පාඩුවේ කරගෙන.
    වෙලා තියෙන්නේ දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා සමලිංගික උන් වෙනුවෙන් කතා කරන එක.
    අනවශ්‍ය ප්‍රචාරයක් දීලා මේක ප්‍රොමෝට් කරන එක මේ වෙන්නේ..
    අපේ සංස්කෘතියේ ඕක පිළිගත්තේ නැතුවට කවදාවත් සමලිංගික උනා කියල කොන් කරලවත් ගල් ගහල මරන්න හදලවත් නැහැනේ.

    මම කියන්නෙත් ඒකයි...
    ඕක ප්‍රමෝට් කරන්න යන්න එපා කියල..
    මේ ටුපක්97 කාරය ත්‍රෙඩ් එකක් දාපු ගමන් අපෙ උන් උගේ ප්ස්සේ එල්ලි එල්ලි යනව ත්‍රෙඩ් එක බම්ප් කර කර..
    උබට තාම කොල්ලෙක් සෙට් උනේ නැද්ද බං, උඹ ඇයි කොල්ලන්ට ආස බං ගගා... ඊට පස්සේ ඌ උගේ එක්ස්ප්ලනේශන්ස් ටික සේරම කරගෙන කරගෙන යනවා..ඔව තමයි ප්‍රමෝශන් කියන්නේ..
    ඒක මුන්ට තේරෙන්නේ නෑ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරි බන් මගේ තර්කෙ ගොන් වෙන්ඩ ඇති.
    ලංකාවේ මෙච්චර කල් සමලින්ගිකයෝ හිටියේ නැතුව නෙමෙයිනේ.
    තනුජකයයි මමයි කියන්නෙ මේකට ප්‍රචාරයක් දෙන්ඩ එපා කියල.

    මේක පබ්ලික් ෆෝරම් එකක්නේ. උබ කැමතිද උබේ ළමය කොලුකරයෙක් වෙලා සමාජයෙන් කොන් වෙනව දකින්ඩ?

    මගේ ළමය සමලින්ගික වෙලා විරුද්ද ලින්ගිකයෙව බැඳල දුක් විඳින්න වෙන සමාජයකට මම ඊටවඩා අකමැතී... :rolleyes:
     
    thanujaka

    Well-known member
  • ඔය ලින්ක් එක බලපන්.. අඩුම ගානෙ ජනග්‍රහනයෙන් 1%ක් පූර්ණ සමලින්ගික.. ඒ කියන්නෙ ලන්කාවෙ අඩුම ගානෙ ලක්ශ 2ක් විතර පූර්ණ සම්ලි0ගික... උඹ කියන විදියට ඔය ලක්ශ 2ම දුක් විඳින්න ඔනෙ, උබ කියන වගේ ෆොරම් එකක දැකල එහෙම්පිටින්ම ලින්ගිකත්වය මාරුවෙන එකෙක් දෙන්නෙක් නිසා...:baffled: :baffled:

    දුක් විදිනවා කියන එක විවිධයි..
    එක පාරක් මාට්ටු වෙලා උසාවි දැම්මොත් ආයේ රජයේ රස්සාවක් කරලා ඉවරයි..
    උසාවි නොදැම්මත් සමාජෙන් ලැබෙන රිජෙක්ශන් එක..
    එච්චර ඕනේ නෑ.. උඹ කොලුකාරයෙක් කියලා අද උඹේ අම්ම දැනගත්තොත් ඒ මනුස්සයාගේ රිඇක්ශන් එක මොන වගේ වෙයිද? උඹේ අම්ම ඔලුවේ අත්දෙක ගහගෙන බිම වාඩිවෙයි...
    පයියක් තිබ්බ පලියට, ඒක නැග්ග පලියට ඕන ඕන දේවල් කරන්න බෑ.. ඒක තේරුම් ගනිං මුලින්ම..
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,737
    1
    9,497
    113
    colombo
    KasunKDP:21491438 said:
    හරි බන් මගේ තර්කෙ ගොන් වෙන්ඩ ඇති.
    ලංකාවේ මෙච්චර කල් සමලින්ගිකයෝ හිටියේ නැතුව නෙමෙයිනේ.
    තනුජකයයි මමයි කියන්නෙ මේකට ප්‍රචාරයක් දෙන්ඩ එපා කියල.

    මේක පබ්ලික් ෆෝරම් එකක්නේ. උබ කැමතිද උබේ ළමය කොලුකරයෙක් වෙලා සමාජයෙන් කොන් වෙනව දකින්ඩ?

    මගේ ළමය සමලින්ගික වෙලා විරුද්ද ලින්ගිකයෙව බැඳල දුක් විඳින්න වෙන සමාජයකට මම ඊටවඩා අකමැතී... :rolleyes:

    Rekt
     
    thanujaka

    Well-known member
  • ඒක මානසික ලෙඩක් නෙවෙයි කියලා ලෝක වෛද්‍ය ප්‍රජාව පිළිඅරන් ගොඩක් කල්. :)

    දන්නෑ..
    ලෝක වෛද්‍ය ප්‍රජාව මොනව කිව්වත් ලංකාවේ නීතියේ ඕක කැටගරයිස් කරලා තියෙන්නේ "අස්වාභාවික ලිංගික ක්‍රියාවක්" විදිහට..
    ඔය වචනේ එහෙම්මම තියෙනවා මම කියන දෙයක් නෙමෙයි..
    මට නං ඉතින් පිරිමියෙක් ගේ මේස් දෙකක් දැක්කම, කලිසමේ සාක්කුව එලියට ඇවිල්ලා තියෙනවා දැක්කම ලිංගික හැගීමක් ඇතිවෙනවා කියන එක මානසික ලෙඩක් කියල...
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,811
    6,391
    113
    ගග අද්දර
    මම කියන්නෙත් ඒකයි...
    ඕක ප්‍රමෝට් කරන්න යන්න එපා කියල..
    මේ ටුපක්97 කාරය ත්‍රෙඩ් එකක් දාපු ගමන් අපෙ උන් උගේ ප්ස්සේ එල්ලි එල්ලි යනව ත්‍රෙඩ් එක බම්ප් කර කර..
    උබට තාම කොල්ලෙක් සෙට් උනේ නැද්ද බං, උඹ ඇයි කොල්ලන්ට ආස බං ගගා... ඊට පස්සේ ඌ උගේ එක්ස්ප්ලනේශන්ස් ටික සේරම කරගෙන කරගෙන යනවා..ඔව තමයි ප්‍රමෝශන් කියන්නේ..
    ඒක මුන්ට තේරෙන්නේ නෑ..

    අර ඉරාජය කරන්නෙත් ඔහොම මාකටින් පාරක් තමයි..
    අපේ උන් හෙන විධග්ග පණ්ඩිත හැමදේ දිහාම සර්ව සාධාරණව බලන උන් කියලනේ පෙන්නන්න යන්නේ මෙහෙම එකක් දැක්කම....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දුක් විදිනවා කියන එක විවිධයි..
    එක පාරක් මාට්ටු වෙලා උසාවි දැම්මොත් ආයේ රජයේ රස්සාවක් කරලා ඉවරයි..
    උසාවි නොදැම්මත් සමාජෙන් ලැබෙන රිජෙක්ශන් එක..
    එච්චර ඕනේ නෑ.. උඹ කොලුකාරයෙක් කියලා අද උඹේ අම්ම දැනගත්තොත් ඒ මනුස්සයාගේ රිඇක්ශන් එක මොන වගේ වෙයිද? උඹේ අම්ම ඔලුවේ අත්දෙක ගහගෙන බිම වාඩිවෙයි...
    පයියක් තිබ්බ පලියට, ඒක නැග්ග පලියට ඕන ඕන දේවල් කරන්න බෑ.. ඒක තේරුම් ගනිං මුලින්ම..

    උඹ කියන ප්‍රායෝගික පැත්ත හරි බන්...
    උඹ කියන්නෙ ඔය නීති වෙනස් වෙන්න ඔනෙ නැද්ද? සමාජෙ හිතන විදිය වෙනස් වෙන්න ඔනෙ නැද්ද.?
    එහෙම වෙනස් කරනව නම් සාකච්චාවක් පටන් ගන්න පුලුවන් හොඳම තැන මේවගේ ෆොරම්..,
    එහෙම එකේ උඹ කියන අර වගේ සම්බාවිතාවෙන් අඩු අවස්තා මතුකරල ලක්ශ ගානක් මිනිස්සුන්ට දිගටම දුක් විඳින්න සලස්වන එක හරිද...?
    උඹට කෙල්ලෙක් නැතිව කොල්ලෙක් කසාද බඳින්න උනා නම් කොච්චර දුකක්ද.? ඒවගේ තමයි ඒ මිනිස්සුන්ටත්
    සමලින්ගිකයෙක්ම් වෙන්න ඔනෙ නෑ සමලින්ගිකයො ගැන කතා කරන්න...
    ඇමරිකාවෙ කලු මිනිස්සු වෙනුවෙන් කතා කරේ කලු මිනිස්සු විතරක්ම නෙමෙයිනෙ..
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,737
    1
    9,497
    113
    colombo
    thanujaka:21491442 said:
    ඔය ලින්ක් එක බලපන්.. අඩුම ගානෙ ජනග්‍රහනයෙන් 1%ක් පූර්ණ සමලින්ගික.. ඒ කියන්නෙ ලන්කාවෙ අඩුම ගානෙ ලක්ශ 2ක් විතර පූර්ණ සම්ලි0ගික... උඹ කියන විදියට ඔය ලක්ශ 2ම දුක් විඳින්න ඔනෙ, උබ කියන වගේ ෆොරම් එකක දැකල එහෙම්පිටින්ම ලින්ගිකත්වය මාරුවෙන එකෙක් දෙන්නෙක් නිසා...:baffled: :baffled:

    දුක් විදිනවා කියන එක විවිධයි..
    එක පාරක් මාට්ටු වෙලා උසාවි දැම්මොත් ආයේ රජයේ රස්සාවක් කරලා ඉවරයි..
    උසාවි නොදැම්මත් සමාජෙන් ලැබෙන රිජෙක්ශන් එක..
    එච්චර ඕනේ නෑ.. උඹ කොලුකාරයෙක් කියලා අද උඹේ අම්ම දැනගත්තොත් ඒ මනුස්සයාගේ රිඇක්ශන් එක මොන වගේ වෙයිද? උඹේ අම්ම ඔලුවේ අත්දෙක ගහගෙන බිම වාඩිවෙයි...
    පයියක් තිබ්බ පලියට, ඒක නැග්ග පලියට ඕන ඕන දේවල් කරන්න බෑ.. ඒක තේරුම් ගනිං මුලින්ම..

    උඹ මේ කියන්නෙ ලංකාවෙ තත්වෙනෙ බන්, අපි කතා කරන්නෙ සමස්ථ සමලිංගිකත්වය ගැන, ලංකාවෙ තම ජීවත් වෙන්නෙ වහල් මානසික්ත්යෙ ඉන්න එවුන්ටිකල්, අනික මේක තුන්වන ලෝකයේ රටක් එහෙව් රටක් ගැන ඉතින් මොන කතාද
     
    thanujaka

    Well-known member
  • අර ඉරාජය කරන්නෙත් ඔහොම මාකටින් පාරක් තමයි..
    අපේ උන් හෙන විධග්ග පණ්ඩිත හැමදේ දිහාම සර්ව සාධාරණව බලන උන් කියලනේ පෙන්නන්න යන්නේ මෙහෙම එකක් දැක්කම....

    ඔව් වැඩේ තියෙන්නේ මේකෙම ඉන්න උන් ටික උඩ පැනගෙන මේක සාධාරණීකරණය කරන්න යන එකනේ..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    හේ හේ
    එක ඉතින් උගේ ආසවනේ බන්.
    එක එකාගේ ආසාවල් වෙනස් නෙ.
    ඌ අද කිවුවට වඩා ඌට ඒක වුන දවසක ඔයිට වඩා වෙනස් දෙයක් වෙන්ඩ පුළුවන් :):)
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මුලින්ම කියහල්ලකො ඇයි මේ ලේබල් ගහගෙන කියලා, ලිංගිකත්වය කියන්නෙ ආශාවක් , මිනිස්සුන්ගෙ ආශාවල් කාලෙන් කාලෙට වෙනස් වෙනවා, මට අද කොල්ලො ගැන අශාවක් තිබ්බට , සමහර විට හෙට කෙල්ලො ගැන ආශාවක් ඇති වෙන්න පුලුවන්, ඉතින් එතකොට මම කෙල්ලො ගහනවා, බල්ලො ගැන ආශාවක් ආවොත් බල්ලො ගහනවා, why so serious bro?

    සත්තුත් එක්ක ලින්ගිකව හැසිරීමනම් අනිවාර්‍යෙන් කාමවිකුර්ති තාවයක්.. අනික සත්තුන්ට එකඟතාවය හෝ විරුද්ද වීම ප්‍රකාශ කරන්න බැරි නිසා ඒක නිකම්ම දූශනයක් වෙනවා.. ඒ වගේම මිනිස්සුන්ට නැති ලින්ගික ආශිත්‍ර රෝග බෝවෙන්න ලොකු අවස්තාවක්.. ඒකෙන්නම් කෙලින්ම සමාජයට හානියක් වෙනවා.. කෙනෙක් කැමතිනම් බල්ලො ගහනවනම් එයාව කෙලින්ම මානසික ඉස්පිරිතාලෙට අරන් යන්න.

    මම හිතන විදිහටනම් තනුජක අයියා කියන්නේ අද සමාජ ක්‍රමයත් එක්ක සමලින්ගික වුනා කියන්නෙ ඉවරයි තමයි කියලා.. මොකද ලන්කාවෙ තාමත් අති බහුතරය මඟින් ඔවුන්ව ප්‍රතික්ශේප වෙනවා.. ඕක ඉතින් තව පරම්පරාවක් වත් ඉස්සරහට යනකම් වෙනස් වෙන්නෙ නෑ.. ඒක නිසා සමලින්ගිකනම් තමන්ගෙ පාඩුවෙ තෝරගත් එක් සහකරුවෙකු සමඟ තමන්ගෙ ජීවිතය ගත කරන්න අනිත් අයට ප්‍රශ්නයක් බලපෑමක් නොකර. මොකද මම දන්න විදිහට ලින්ගික රෝග වේගෙන්ම බෝ වෙන්නෙ සමලින්ගිකයන් හරහා.. :nerd:
    :dull:
     
    thanujaka

    Well-known member
  • උඹ මේ කියන්නෙ ලංකාවෙ තත්වෙනෙ බන්, අපි කතා කරන්නෙ සමස්ථ සමලිංගිකත්වය ගැන, ලංකාවෙ තම ජීවත් වෙන්නෙ වහල් මානසික්ත්යෙ ඉන්න එවුන්ටිකල්, අනික මේක තුන්වන ලෝකයේ රටක් එහෙව් රටක් ගැන ඉතින් මොන කතාද

    මේ සයිට් එක ලංකාවේ එකක් නේ, මේකෙ ඉන්නේ ලංකාවේ උන්.. ඒ හින්ද තමයි ලංකාවේ තත්ත්වෙ කතා කරන්නේ... ඉන්නේ ලංකාවෙනං මේකේ ඉන්න ඕනේ විදිහ ගැනයි මේ කියන්නේ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තනුජක වෙත :-

    ඔබතුමා ලෝයර් කෙනෙක් වෙන්නැති , හැබැයි දැනුම තියෙන්නෙ ඔය වෘත්තියට පමණක් සීමා වෙලා, ඊට වඩා ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා මේ ලෝකේ,

    ඔබතුමා කිව්වා වගේ ලංකාවෙ තාම තියෙන්නෙ සුද්දගෙ නීතිය (වික්ටෝරියානු ගල් යුගයේ නීතිය) මේ නීති දැන් සුද්දාගෙ රටේවත් නැ නීතියක් වුණත් කාලෙට ගැලපෙන විදිහට වෙනස් වෙන්න ඕනි, නැත්තන් සමාජය එක තැන පල් වෙනවා,ලංකාවෙ වුණ් ඒ වෙනුවට කරන්නෙ අර යල් පැන ගිය නීති තාමත් කරපින්නාගෙන යනවා, සමාජයට හානි කරන මොන තරම් දේවල් තියෙනවද නීති විරෝධී නොවන?? (උදා මත්පැන්), ඉතින් සමලිංගිකත්වය ලංකාවෙ නීතියෙන් තහනම් වුණාට ඒක ලෙඩක් කියන්නෙ කොහොමද?? (සමලිංගිකත්වය රෝගයක් නොවන බවට පරීක්ෂන පවත්වලා තහවුරු කරලා ඉවරයි)

    ලිංගිකව එකතු වෙන්නෙ වර්ගයා බෝ කරන්නද???

    අමූලික බොරුවක්, කවුද මෙහෙම දෙයක් කියන්නෙ?? ලිංගිකත්වය කියන්නෙ ආශාවක්, ඒ ආශාවෙ අතුරු ඵලය තමයි ළමයි, ළමයි හදන්න ඕනි නැති ඒත් ලිංගිකව එකතුවෙන කීදෙනෙක් ඉන්නවද?? කෙල්ලට වැඩේ දීලා ප්‍රෙග්නට් වෙලා කියලා දැන ගත්තු ගමන් , මගැරලා යන එවුන් කොච්චර ඉන්නවද??

    සමලිංගික ජීවිත කාලකණ්නිද??..

    ඔයා කියලා තියෙන විදිහට,වයසට යනකොට බලන්න කවුරුත් නෑලු, ඉතින් ළමයි ඉන්න කීදෙනෙක් අද අසරණ වෙලා ඉන්නවද කවුරුත් නැතිව, පවුලෙ එකම ළමයා මැරුණාම ඒ අම්මයි තාත්තයි තනි වෙන්නෙ නැද්ද??

    අනිත් එක සමලිංගික වීම නිසා රස්සවකට යන්න බෑ කියන එකේ පදනම මොකක්ද?? ලිංගිකත්වය කියන්නෙ මිනිහෙක්ගෙ එක පැත්තක් විතරයි.කෙනෙක්ගෙ ලිංගිකත්වයෙන් ඒ පුද්ගලායගෙ දක්ෂතා මනිනවා නම් ඒක ගෝත්‍රිකයන්ටත් වඩා පහත් දෙයක්,

    කට්ටිය ටෙස්ට් කරයිද??

    ඔව් මිනිස්සු කියන්නෙ ඉතින් කෘතුහලය තියෙන ජාතියක්නෙ, ටෙස්ට් කරයි, ටෙස්ට් කරලා තමන් දෙකෙන්ම වැඩියෙන් ආස එක කරයි, මොකෝ ඉතින් වෙන්නෙ??, මගෙ ඉස්සරහා කෙල්ලෙක් නිරුවතින් හිටියොත් , මම වුණත් වැඩේ කරනවා කරලා ඒකත් ආතල් නම් දෙකම කරනවා

    :lol::lol::lol:

    සමලිංගිකයෝ 1970 විතර කන්කෙදිරි ගාලා, උද්ඝෝශන කරලා තමා සමලිංගිකත්වය මානසික ලෙඩක් නෙමේය කියල මානසික විදයා සංගමයකින් තක්‍සේරැවක් අරන් තියෙන්නෙ. නැතුව කිසියම් විදයාත්මක පදනමක් නෑ සමලිංගිකත්වය මානසික ලෙඩක් නෙමේ කියන්න.

    විදයාව උනත් පිළිගන්නෙ සමලිංගිකත්වය ජානවලින් එන්න බැරි දෙයක් විදියට. පුද්ග‍ලයෙක් සමලිංගික වෙන්නෙ ඒ පුද්ගලයා අත්දකින සමාජ පරිසරය විකුර්ති උනාම. ඇත්ත කතාව ඒකයි.

    ළමයි හදන්න ඕනි නිසා තමයි ලිංගිකත්වය කියන දේ ඇතිවෙලා තියෙන්නෙ. නැතුව ලිංගික ආසාවක අතුරැ ඵලයක් විදියට නෙමේ. වර්ගයා බෝ කිරීම තමයි පරිණාමණයේ මූලිකම කරනාව.

    අනිත් කාරණාව තමයි. සමාජය. සමාජයේ මූලිකම ඒකකය තමයි පවුල. පවුලක් හැදෙන්නෙ අම්මයි, තාත්තයි එක්ක. සමාජයේ උන් සමලිංගික වෙනවා කියන‍්නෙ සමාජය අස්තාවර වෙන්න පටන් ගන්නවා කියන එක. අස්තාවර සමාජයකට පැවැත්මක් නෑ. සමලිංගිකත්වය සමාජ විරෝධි එ්ක පිටු දකින්න ඕනි කියන්නෙ ඒකයි.

    එහෙම නැත්තන් ඉතින් කුඩු ගන්න එකත් කාටවත් කරදරයක් නැතත්න නීති ගත කරනන් බැරිය. නේද?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,737
    1
    9,497
    113
    colombo
    thanujaka:21491448 said:
    ඒක මානසික ලෙඩක් නෙවෙයි කියලා ලෝක වෛද්‍ය ප්‍රජාව පිළිඅරන් ගොඩක් කල්. :)

    දන්නෑ..
    ලෝක වෛද්‍ය ප්‍රජාව මොනව කිව්වත් ලංකාවේ නීතියේ ඕක කැටගරයිස් කරලා තියෙන්නේ "අස්වාභාවික ලිංගික ක්‍රියාවක්" විදිහට..
    ඔය වචනේ එහෙම්මම තියෙනවා මම කියන දෙයක් නෙමෙයි..
    මට නං ඉතින් පිරිමියෙක් ගේ මේස් දෙකක් දැක්කම, කලිසමේ සාක්කුව එලියට ඇවිල්ලා තියෙනවා දැක්කම ලිංගික හැගීමක් ඇතිවෙනවා කියන එක මානසික ලෙඩක් කියල...

    ආක්ර්ෂණයයි , ලිංගිකක උත්තේජනයයි කියන්නෙ දෙකක්, උඹ ඔය කියන දේවල් වලට නෙමයි මම ආකර්ෂණය වෙන්නෙ ඒ ගැලපෙන කොල්ලට, නැතුව ඔය විෂමලිංගික මහත්වරු ජංගි දිහා බල බල අතෙ ගහනවා වගේ මේස් දිහා බල බල අතේ ගහන්නෑ ලොල්