උන්ට නැත අපිට ඇත

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,005
    1
    8,849
    113
    -~උලක් උඩ-~
    මානසික රෝග‍ය එන්නෙ මනස විකුර්ති උනාම. සරලම කතාව ඒකයි. ඔය මම උපන්දා ඉදන් කොලුකාරයෙක් කියන මිනිස්සුන්ගේ ජීවිත බැලුවම පේනෙව උන් පොඩි කාලෙ ‍මොකක් හරි ජිල්බරි දේකට මූන දීල ති‍යනව කියල ගෑනු එපා වෙන්නම. හැබැයි හුග දෙනෙක් සමලිංගික වෙන්නෙ ජීවිතේ පස්සෙ කාලෙක ඕක ඇබ්බැහියක් තත්වෙට පත් උනාම.

    විද්යාවට හරි හමන් විදියට සමලිංගිකත්වය ගැන පරීක්ශන කරන්න බැහැ. ඇත්ත කතාව ඕකයි.

    මම නම් විද්‍යාවට හොමෝ සෙක්සුඅලිටි එක ගැන පරීක්ශන පවත්වන්න බැරි හේතුවක් දකින්නෙ නෑ:)
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,005
    1
    8,849
    113
    -~උලක් උඩ-~
    උඩ දාගෙන හරි කියල කියන උන්ගෙ තාත්තල සමලිංගික උනානම් මුන් ඉන්ටර්නෙට් එන්නෙත් නෑනෙ. ෂිකේයිය..............නෙද්දකින්

    එහෙම වුනානම් එයා මගෙ තාත්තා නෙවේනෙ!:P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් හරි මම නං සයන්ටිෆිකලි ඔය මානසික ලෙඩේ පැහැදිලි කරන්නේ දන්නේ නෑ..
    ඒක පිලිගන්නවා..

    බෝවෙන්නේ කොහොමද කියලා මම පෙන්නුවා..
    ෆෝරම් එකේ ඒක වෙන්න පුළුවන්.. අනිවා මෙහෙම ගියොත් ඒක වෙනවා... දැන් මූ ඇක්ටිව් ඉන්නකොට ඕව කියාගෙන කීදෙනෙක් කොලුකාරයෝ මේකට බැස්සද, butterfly මොකද්ද එකකින් ඉදන්...
    කුඩු ව්‍යාප්ත උනේ කොහොමද මේකත් එහෙම ව්‍යාප්ත වෙනවා.. මේකට එන පොඩි උන් ඕව ටෙස්ට් කරලා බලල..
    කෝවත් ප්‍රකාශ තමයි..

    සමාජෙට වෙන හානිය තමයි ඔහොම කොලුකාරයෝ වෙන උන් තව උන්ව සබ්ජෙක්ට් එකට ඇදලා ගන්න එක.. අපි ට්‍රයි කරන්නේ කෙල්ලෙක්ව සෙට් කරගන්න.. අන්න ඒ වගේ උන් කොල්ලන්වත් ඕවට අල්ල ගන්නවා..

    දැන් උඹ මෙතන ඇවිල්ල කරන්නේ වැරදි වැඩක් හරි කියකිය සපත කරන එක..

    ඔච්චර දේවල් දුර දිග හිතන්න යන්න එපා, ඕව කරන්න පුරුදු වෙන එකාට සිද්ධ වෙන පරිහානිය දිහාම බලපං.. උඹ ඒක ගැන කතා කරන්නේ නැත්තේ මොකද.. ඒවත් කතා කරපං.. උගෙ අම්මට තාත්තට ඌ මූන දෙන්නෙ කොහොමද? ඌ සමාජෙට බැස්සම වෙන්නේ මොකද්ද?
    ඌට සමාජෙන් ලැබෙන පිලිගැනීම කොහොමද?
    මේව ගැන උඹට අවබෝධයක් වත් තියෙනවද?
    මම කියන්නේ අද තියෙන තත්වේ මේකයි ඔය ලෙඩ ඒ හින්ද හදාගන්න එපා කියල..
    මම කියන්නේ අද කොලුකාරයෙක් වෙලා පාරට බැසාම හෙට උඹට වෙන දේ?
    උඹ කතා කරන්නේ මොනවද?
    අපිමෙහෙම කරන්න ඕනේ, මේව නීති ගතකරන්න ඔනේ වගේ අනියමාර්ථයේ අසම්භාව්‍ය දේවල්..
    කවදාවත් ඔය නීති වෙනස් වෙන්නේ නෑ..
    ඒක මම ස්ථීරවම කියනවා...
    කොලුකාරයෙක් ගෙන් රටට වෙන හෙනේ අත ඇරපන්කෝ.. ඌ ඌටම කරගන්න හානිය බලපන්.. එක එකාගෙන් පුකේ ඇරං ගේ මුල්ල්ට වෙලා ඉන්න එකද ජීවිතේ...
    රජයේ නිලයක් ගන්න පුළුවන්ද කවදාවත් ඕව මට්ටුවෙලා කන්වික්ට් උනොත් එහෙම?
    හිතේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන්ද?
    මම අද ඉන්න තැන මට ඉන්න බෑ දවසක මම ඕවට අහුවෙලා තියෙනවනං?
    මම කියන්නේ උඹලට ඕව ජස්ටිෆයි කරන්න එපා කියල..
    ඔව්ට අහු උනොත් කවදාවත් පොලිස් සහතිකයක් ගන්න බෑ ක්ලීන්.. ඕක ලිව්ව ගමන් රජයේ එක්සෑම් පාසුනත් ඉන්ටර්වීව් එකෙන් හලනවා.. මේ මගුල් උඹලට තාම තේරෙන්නේ නෑ එකයි ප්‍රශ්නේ.. මේ පුකේ පාරක් හින්ද අනාගතය අදුරුකරන්න එකද ජීවිතේ කියන්නේ..
    උඹට කවදාවත් පොලිසියටවත් බැදෙන්න බෑ අඩුම තරමේ ඕවට අහු උනාම..
    උබල තාම මේ ප්‍රැක්‍ටිකල් සමාජේ ගැන දන්න බම්බුවක් නෑ.. ඒක හින්දයි මේ අට කැඩෙනකං මේව ටයිප් කරල කියල දෙන්නේ..
    උගෙන් සමාජයට වෙන හානිය අත ඇරලම දාපං.. ඌ ඌටම කරගන්න හානිය බලපං..
    උඹ මේ කතා කරන්නේ අපි උන්ට සමානව සලකන්න ඕනේ, ලංකාවේ උන්ගෙ වරද උන්ට ජොබ් නොදෙන එක අරකයි මේකයි කියල.. දැන් උඹට ඒක වෙනස් කරන්න පුළුවන්ද ? බෑ.. බැරිනං
    මොකද්ද කරන්න ඕනේ, ඒ ඒ සමාජෙට අනුව උඹ හැඩගැහෙන්න ඕනේ..
    උඹ නිකං තියරියක් ගැන කතාකරනවා ප්‍රැක්‍ටිකල් ලෝකෙ මොකද වෙන්නේ දන්නවද?
    ඕවට වැරදි කාරයෙක් වෙච්ච ගමං අත් හිටවූ සිරදඬුවම් දෙන එක නතර වෙනවා.. ආයේ පොඩි ඇක්සිඩන්ට් නඩුවක් ආවත් ඇප ගන්න බැරි වෙනවා, චරිත සහතිකයක් ලියෝගන්න බැරිවෙනවා..
    උඹ වෙන්න ඕනේ කියල හිතනදේ උඹ කතා කරන්නේ.. දැන් වෙන දේ මම කතා කරන්නේ..
    නිකං මේවට හුරේ දාලා කලකන්නි සමාජෙට දාන්න එපා.. වැරදි දේ වැරදී කියපං.. උගේ අයිතිවාසිකම් ගැන කතා කරල උඹල ඇයි ඌට ඒව අරං දෙන්නද?
    උඹ නිකංම නිකං කන්සෙප්ට් එකක් ගැන කතා කරන්නේ...
    මිනිස්සුන්ගේ ජීවිත වලට කෙලවෙන දේවල් වලට හුරේ දාන්න පුරුදු වෙන්න එපා.. ඇත්ත ලෝකෙ වෙන දේ නොදන්නවනං ඒ ගැන කතා නොකර ඉදපං.. නිකං මේ කාලකන්නියට හුරේ දදා උඹ වෙනස් විදිහට හිතන කෙනෙක්, ඒක උගේ කැමත්තනේ ගගා බොරු දේවල් කියල දීල උන්ව සමාජෙට යවන්නේ නැතුව.. උගෙන් සමාජෙට මොන බම්බුවක් වත් වෙන්නේ නෑ කියපන්කෝ... ඌට සමාජෙන් වෙන දේම ඇති...
    මාට්ටු නොවී තියෙනකං හොදයි, මාට්ටු උන දවසට අනාගතේම ඉවරයි..

    මේක ගැන ත්‍රෙඩ් දානවට මම විරුද්ධ උනෙත් මට ඇති මේ ලබ්බේ ෆෝබියාවක් හින්ද නෙමෙයි..
    ඊට පස්සේ එලකිරියේ ඕකට රැල්ලක් හැදෙන හින්ද.. එකෙක් එයි දෙකෙක් එයි ඊටපස්සේ ටික ටික ඕක ෆෝරම් එකේම පැතිරෙන හින්ද.. දැන් මූ ත්‍රෙඩ් දාගෙන ෆෝම්වෙලා ආපු ටිකේ බලපං අකවුන්ට්ස් කීයක් ඔය කොලුකාරයෝ ආවද කියල?
    දැන්මූ සද්දේ නැවත්තුවට පස්සේ කෝ ඒ එකවුන්ට්ස්?
    මූ ආයේ ෆෝර්ම් වෙච්ච ගමං ඕකුන් ටික ආයේ එනවා..

    මට නං ඇති රුදාවක් නෑ.. අපි ජීවිත දැන් හදාගෙන ඉවරයි නේ.. නමුත් හැදෙන උන්ට කෙලවන්න එපා කියලයි කියන්නේ.. දැන් මේ ටුපක් කාරය බලපං තාම පොඩි කොල්ලෙක්.. අම්මගෙන් තාත්තගෙන් කාල බීල ඉන්නවා ඇත්තේ තාම.. තාම සමාජෙට අඩියක් වත් නොගහපු පොඩි කොල්ලෙක්.. වරදක් කරනවනං ඒක වරදක් කියලා බනිනවා වෙනුවට උඹල කරන්නේ උඹ වෙනස් එකෙක්, උඹ හිතන විදිහ වෙනස්, ඒක අවුලක් නෑ කියල ඌ කරන වරද සාධාරණීකරණය කරලා ඌව මුලාවක දාලා සමාජෙට තල්ලු කරන එක.. ඒකද හරි දේ?

    උඹලගේ තියෙන ලොකුම වරද තමයි උඹලා හිතන ඔය තියරීස් ප්‍රායෝගික ලෝකෙට ආවම ඇප්ලයි කරන්න පුළුවන් කියල හිතන එක..
    උඹලා කියන දේ සමාජේ පිලිගන්නෙ නෑ...
    සමාජෙට ඕන විදිහට, නීතියට ගැලපෙන විදිහට හැඩගැහිලා එලියට පලයං..

    ඉතිං මම මේ එකක්වත් වෙන්නෙ නෑ කියල කිව්වෙත් නෑ කියන්නෙත් නෑ. ඔබතුමාට තරම් සමාජය ගැන තේරෙන්නැතුව ඇති ඒත් සමලිංගිකයෙක් වුනාම ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනව කියල දන්නව. aids තියෙනව කියල ප්‍රසිද්ධ වුන ලමයින්ටම වුන දේවල් පහුගිය ටිකේ දැක්කනෙ. අනිවාර්යයෙන් මේක ඊට වඩා අන්ත ඇති. මම කතා කරන දේ ප්‍රායෝගික නෑ කියලත් දන්නව. මේ කපේට ලංකාවෙ ටුපැක්ට ඔහොම නිදහසක් ලැබෙන්නෑ කියලත් දන්නව. මම කතා කලේ එහෙම වීම මානසික රෝගයක්, උන් විකෘතිතා වලිං පෙලෙන අය, උන්ගෙන් සමාජෙට හානි වෙනව වගේ පතුරුවන බොරු වලට විරුද්ධවයි. මම කියන්නෙ සමලිංගිකත්වය මානසික රෝගයකුත් නෙමේ සමලිංගික වීම නිසාම උන්ගෙන් සමාජෙට හෝ උට වෙන හානියකුත් නෑ කියල. අනිවාර්යයෙන් උට සමාජෙන් පහත් විදිහට සලකයි ඔය කියන නීතිමය ප්‍රශ්න ඇතිවෙයි තමා. ඒක මං පිලිගන්නව. ඒත් උට එහෙම නීතිමය ප්‍රශ්න ඇතිවෙනවා කියල අපි බොරු සමාජගත කල යුතුද ? ගැලීලියෝල වගේ අයට ඔයිට වඩා දරුණු විදිහට සමාජය සැලකුවෙ. ඒගොල්ලන්ටත් තිබ්බ ආ නෑ මං වැරදියි මරල දායි ඒ නිසා ඉර වටේ අපි යන්නෑ අපි වටේ තමා ඉර යන්නෙ කියල බොරුව දිගටම පවත්වං යන්න ඉඩ දෙන්න. හැමෝම එහෙම කලා නං අද අපි මේ තත්වෙ ඉඳියිද ? සමාජ සම්මතය = නිවැරදි දේ වෙන්නෙ නෑ. හරි දේවල් ගොඩක් සමාජ සම්මතයේ වැරදියි කියල තියෙන්න පුලුවන් වැරදි දේවල් ගොඩක් සමාජ සම්මතේ හරියි කියල තියෙන්න පුලුවන්. මං ටුපැක්ටවත් අනික් කිසිම සමලිංගිකයෙක්ටවත් කියන්නෑ පාර මැද්දට ගිහිං මෙන්න මම සමලිංගිකයි මං කොල්ලො ගහනෝ කියල නීතිමය ප්‍රශ්න ඇති කරගන්න කියල. මං කියන්නෙ උන් මානසික රෝගීන් කියන දේ බොරුවක් කියලයි. මේ වෙනකං පෙනී හිටියෙත් ටුපැක් වෙනුවෙන් නෙමේ සමලිංගිකත්වය මානසික රෝගයක් නෙමේ සහ සමලිංගික වීම නිසාම උන්ගෙන් තමාට හෝ සමාජෙට හානියක් වෙන්නේ නෑ කියන කරුණු දෙකේ නිරවද්‍යතාවය වෙනුවෙන්. නීතියෙ අපරාධයකට අදාලව විද්‍යාත්මක කරුණු 2ක හෝ කීයක හරි වැරදි නිවැරදි භාවය ගැන ප්‍රකාශ කිරීම අපරාධයක් වෙනවද ? මේක නං දන්නැති නිසා අහන්නෙ. සමලිංගිකත්වය සාක්ශි සහිතව මානසික රෝගයක් නෙමේ කියල ප්‍රකාශ කලා කියල දඬුවම් දෙන්න පුලුවන්ද ?

    අර ටුපැක් එක්ක මේකට ආපු අනික් සමලිංගිකයො ගැන. ඒ ආපු එකෙක්වත් මූ මේකෙ ඌ සමලිංගිකයි කියපු නිසා සමලිංගික වුන උන් නෙමේනෙ. උන් ඔක්කොම මුල ඉඳලම සමලිංගිකයි. මූ සමලිංගිකයි කිව්ව ගමං උනුත් සමාජ අවධානය දිනාගන්න මේකට ඇවිල්ල කිව්ව ආ අපිත් සමලිංගික කියල. එතන සිද්ද වුන වැඩිවීමක් නෑ කොහොමත් හිටපු උන් සෙට් එකක් තමන් සමලිංගිකයි කියල ප්‍රකාශ කිරීමක් විතරයි වුනේ. ඉතිං ඒක සමලිංගිකයන් වැඩිවීමක් විදිහට දකින එක වැරදියි. අනික ඒ ටිකත් මුගෙම ෆේක්ද කව්ද දන්නෙ ? straight උන්ම ආතල් ගන්න හදපුවද කව්ද දන්නෙ ? ඇමසින්ගෙම ෆේක් කීයකිං ත්‍රෙඩ් වැටුනද if world isn't flat and straight it's round and gay කියල. :no: :no:

    ඇත්තටම බැලුවොත් මහන වෙලා නිවන් දකින එක පරිණාමයට විරැද්ධ ක්රියාවක් තමයි. පරිණාමය කියන දේට හිතක් පපුවක් නැහැ. ප්රඥාවක් නැහැ. එ්ක කරන්නෙ ස්භාව ධර්මයේ නිතියට යටත් ව තමන්ගේ ඩියුටි එක කරන එක.

    බුදු හාමුදුරැවොත් නිවන් දකින එක අමාරැයි. ආත්ම දමනය අමාරැයි. නිවන් දකින එක උඩුගං බලා පිහිණිමක් කිව්වෙ ඒ නිසයි.

    ඒ කියන්නෙ ඔබතුමා පිලිගන්නව පරිණාමයට විරුද්ධව යන දෙයක් කරන්න මිනිසෙකුට නිදහස හා අයිතිය තියෙනව කියල ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඩ දාගෙන හරි කියල කියන උන්ගෙ තාත්තල සමලිංගික උනානම් මුන් ඉන්ටර්නෙට් එන්නෙත් නෑනෙ. ෂිකේයිය..............නෙද්දකින්

    සහතික ඇත්ත :yes: :yes:
    ඒ වුනාට ඕක මෙහෙම කිව්වෑකිනෙ. සමලිංගික අයට ලමයි හදන්න බෑ සරලයි අකුරුත් අඩුයි :D :D
    දැන් බලන්න මෙහෙම අම්මවයි තාත්තවයි ගාවගැනීමෙන්ම කරන්නෙ තමන්ගෙ මතේට විරුද්ධ මතයක් දරන කෙනාව කේන්ති ගස්සල මේක මඩ වගුරක් කරන්න නෙමේද ? එහෙම කරන එක කැතයිනෙ ? :sorry: :sorry:
     
    thanujaka

    Well-known member
  • ඉතිං මම මේ එකක්වත් වෙන්නෙ නෑ කියල කිව්වෙත් නෑ කියන්නෙත් නෑ. ඔබතුමාට තරම් සමාජය ගැන තේරෙන්නැතුව ඇති ඒත් සමලිංගිකයෙක් වුනාම ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනව කියල දන්නව. aids තියෙනව කියල ප්‍රසිද්ධ වුන ලමයින්ටම වුන දේවල් පහුගිය ටිකේ දැක්කනෙ. අනිවාර්යයෙන් මේක ඊට වඩා අන්ත ඇති. මම කතා කරන දේ ප්‍රායෝගික නෑ කියලත් දන්නව. මේ කපේට ලංකාවෙ ටුපැක්ට ඔහොම නිදහසක් ලැබෙන්නෑ කියලත් දන්නව. මම කතා කලේ එහෙම වීම මානසික රෝගයක්, උන් විකෘතිතා වලිං පෙලෙන අය, උන්ගෙන් සමාජෙට හානි වෙනව වගේ පතුරුවන බොරු වලට විරුද්ධවයි. මම කියන්නෙ සමලිංගිකත්වය මානසික රෝගයකුත් නෙමේ සමලිංගික වීම නිසාම උන්ගෙන් සමාජෙට හෝ උට වෙන හානියකුත් නෑ කියල. අනිවාර්යයෙන් උට සමාජෙන් පහත් විදිහට සලකයි ඔය කියන නීතිමය ප්‍රශ්න ඇතිවෙයි තමා. ඒක මං පිලිගන්නව. ඒත් උට එහෙම නීතිමය ප්‍රශ්න ඇතිවෙනවා කියල අපි බොරු සමාජගත කල යුතුද ? ගැලීලියෝල වගේ අයට ඔයිට වඩා දරුණු විදිහට සමාජය සැලකුවෙ. ඒගොල්ලන්ටත් තිබ්බ ආ නෑ මං වැරදියි මරල දායි ඒ නිසා ඉර වටේ අපි යන්නෑ අපි වටේ තමා ඉර යන්නෙ කියල බොරුව දිගටම පවත්වං යන්න ඉඩ දෙන්න. හැමෝම එහෙම කලා නං අද අපි මේ තත්වෙ ඉඳියිද ? සමාජ සම්මතය = නිවැරදි දේ වෙන්නෙ නෑ. හරි දේවල් ගොඩක් සමාජ සම්මතයේ වැරදියි කියල තියෙන්න පුලුවන් වැරදි දේවල් ගොඩක් සමාජ සම්මතේ හරියි කියල තියෙන්න පුලුවන්. මං ටුපැක්ටවත් අනික් කිසිම සමලිංගිකයෙක්ටවත් කියන්නෑ පාර මැද්දට ගිහිං මෙන්න මම සමලිංගිකයි මං කොල්ලො ගහනෝ කියල නීතිමය ප්‍රශ්න ඇති කරගන්න කියල. මං කියන්නෙ උන් මානසික රෝගීන් කියන දේ බොරුවක් කියලයි. මේ වෙනකං පෙනී හිටියෙත් ටුපැක් වෙනුවෙන් නෙමේ සමලිංගිකත්වය මානසික රෝගයක් නෙමේ සහ සමලිංගික වීම නිසාම උන්ගෙන් තමාට හෝ සමාජෙට හානියක් වෙන්නේ නෑ කියන කරුණු දෙකේ නිරවද්‍යතාවය වෙනුවෙන්. නීතියෙ අපරාධයකට අදාලව විද්‍යාත්මක කරුණු 2ක හෝ කීයක හරි වැරදි නිවැරදි භාවය ගැන ප්‍රකාශ කිරීම අපරාධයක් වෙනවද ? මේක නං දන්නැති නිසා අහන්නෙ. සමලිංගිකත්වය සාක්ශි සහිතව මානසික රෝගයක් නෙමේ කියල ප්‍රකාශ කලා කියල දඬුවම් දෙන්න පුලුවන්ද ?

    අර ටුපැක් එක්ක මේකට ආපු අනික් සමලිංගිකයො ගැන. ඒ ආපු එකෙක්වත් මූ මේකෙ ඌ සමලිංගිකයි කියපු නිසා සමලිංගික වුන උන් නෙමේනෙ. උන් ඔක්කොම මුල ඉඳලම සමලිංගිකයි. මූ සමලිංගිකයි කිව්ව ගමං උනුත් සමාජ අවධානය දිනාගන්න මේකට ඇවිල්ල කිව්ව ආ අපිත් සමලිංගික කියල. එතන සිද්ද වුන වැඩිවීමක් නෑ කොහොමත් හිටපු උන් සෙට් එකක් තමන් සමලිංගිකයි කියල ප්‍රකාශ කිරීමක් විතරයි වුනේ. ඉතිං ඒක සමලිංගිකයන් වැඩිවීමක් විදිහට දකින එක වැරදියි. අනික ඒ ටිකත් මුගෙම ෆේක්ද කව්ද දන්නෙ ? straight උන්ම ආතල් ගන්න හදපුවද කව්ද දන්නෙ ? ඇමසින්ගෙම ෆේක් කීයකිං ත්‍රෙඩ් වැටුනද if world isn't flat and straight it's round and gay කියල. :no: :no:

    මිනිහෙක් රෙදි වැල් වලින් පෑන්ටි හොරකං කරගෙන යන එක, ඒක උස්සන් ගිහිල්ලා අතේ ගහන එක, උඹ මානසික ලෙඩක් විදිහට දකින්නේ නැද්ද?
    ඒක නෝර්මල් තත්ත්වයක්ද උඹට අනුව?
     
    • Like
    Reactions: ashmi

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උපතින්ම හෝ පසුව යම් ලිංගික හෝ හෝමෝන විපර්යාසයක් නිසා සමලිංගික වෙන උන් ගැන අනුකම්පා කරන්න ඕන .එකත් එක්තරා ශාරීරික ලෙඩක් තමයි .

    නමුත් කිසිම ලිංගික හෝ හෝමෝන වෙනසක් නොවී සමලිංගික වෙන්න හේතුව නම් වෙන බලපෑම් කියල තමයි හිතන්න වෙන්නේ .
    අන්තර්ජාලයෙන් / වෙනත් සමලිංගික පුද්ගලයෙක් ඇසුර මගින් / නිල චිත්‍රපට මගින් මේ පෙලබවීම වෙන්න පුළුවන් .මෙතනෛදී මේක මානසික රෝගයක් විදිහට තමා හිතන්න වෙන්නේ :)

    ඇමරිකන් කාරයෝ ලෝකේ සමාජවල මතයන් වෙනස් කරන්න හපන්නු .අදටත් ලෝක බලවතා ලෝකේ පොලිස් කාරය විදිහට ඉන්නේ මේ ලෝක සමාජයීය මතයන් වෙනස් කිරීමෙන් .
    කොකා කොළ / MacDonald / kfc ...වගේ දේවල් පොෂ් brands කියල ලෝකේ ඕනෑම සමාජයක පිළිගැනීමක් සහ මේවට ඇබ්බැහි වුන එහෙයියන් පිරිසක් ලෝකේ ඕනෑම සමාජයක සංස්කෘතියක දකින්න පුළුවන් .:):lol:

    ඉත්න් ඔය සමලින්ගිකත්වයත් බොහෝ විට ලෝකේ පුරා ප්‍රචලිත කරන්නේත් මෙන්න මේ වගේම පිරිසක් ඇතිකරන්න .(මේකෙන් ඔවුනට ඇති වාසි නම් පැහැදිලි නැහැ .එත් ලෝක ජනගහනය අඩු කිරීම / කෘතීම උපත් සදහා ඉල්ලුම වැඩි කරගැනීම මගින් අමතර ආදායම් ලැබීම / ලෝකෙට තවමත් විවුර්ත නැති සංස්කෘතීන් විනාශ කර රටවල් දුර්වල කිරීම වගේ වාසි මෙහි ඇතිබව පෙන්න තියෙනවා )

    ඔය ඉතින් මන් හිතන මගේ මතය .
    උබ ගේ වෙනවද නොවෙනවද කියන එක තීරණේ කරන්නේ උබ .එක උබේ අයිතිය .හැබැයි උබ ගේ වුනා කියල එකෙන් වෙන කෙනෙකුට අපහසුතාවක් වෙනවනම් එතැනදී විරුද්ද වෙන්නත් ඊට නිසි පියවර ගන්නත් ඕනෑම කෙනෙකුට තියෙන බවත් මතක් කරන්න ඕන :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මිනිහෙක් රෙදි වැල් වලින් පෑන්ටි හොරකං කරගෙන යන එක, ඒක උස්සන් ගිහිල්ලා අතේ ගහන එක, උඹ මානසික ලෙඩක් විදිහට දකින්නේ නැද්ද?
    ඒක නෝර්මල් තත්ත්වයක්ද උඹට අනුව?

    පැන්ටි හොරකම් කිරීම කියන තැනම තියෙනව නේ සමාජයට හානියක් වෙනව කියල. එහෙම හොරකම් කර කර යනවනං ඉතිං මානසික රෝගයක් තමා. :yes: :yes:
    මේ වගේම සමලිංගිකයෙක් පාරෙ යද්දි දකින දකින කොල්ලගෙ ඇඳුම් වලිං අදිනව කොල්ලන්ගෙ යට ඇඳුම් හොරකං කරනව වගේ දේවල් කරනවනං ඒකත් මානසික රෝගයක් :yes: :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් හරි මම නං සයන්ටිෆිකලි ඔය මානසික ලෙඩේ පැහැදිලි කරන්නේ දන්නේ නෑ..
    ඒක පිලිගන්නවා..

    බෝවෙන්නේ කොහොමද කියලා මම පෙන්නුවා..
    ෆෝරම් එකේ ඒක වෙන්න පුළුවන්.. අනිවා මෙහෙම ගියොත් ඒක වෙනවා... දැන් මූ ඇක්ටිව් ඉන්නකොට ඕව කියාගෙන කීදෙනෙක් කොලුකාරයෝ මේකට බැස්සද, butterfly මොකද්ද එකකින් ඉදන්...
    කුඩු ව්‍යාප්ත උනේ කොහොමද මේකත් එහෙම ව්‍යාප්ත වෙනවා.. මේකට එන පොඩි උන් ඕව ටෙස්ට් කරලා බලල..
    කෝවත් ප්‍රකාශ තමයි..

    සමාජෙට වෙන හානිය තමයි ඔහොම කොලුකාරයෝ වෙන උන් තව උන්ව සබ්ජෙක්ට් එකට ඇදලා ගන්න එක.. අපි ට්‍රයි කරන්නේ කෙල්ලෙක්ව සෙට් කරගන්න.. අන්න ඒ වගේ උන් කොල්ලන්වත් ඕවට අල්ල ගන්නවා..

    දැන් උඹ මෙතන ඇවිල්ල කරන්නේ වැරදි වැඩක් හරි කියකිය සපත කරන එක..

    ඔච්චර දේවල් දුර දිග හිතන්න යන්න එපා, ඕව කරන්න පුරුදු වෙන එකාට සිද්ධ වෙන පරිහානිය දිහාම බලපං.. උඹ ඒක ගැන කතා කරන්නේ නැත්තේ මොකද.. ඒවත් කතා කරපං.. උගෙ අම්මට තාත්තට ඌ මූන දෙන්නෙ කොහොමද? ඌ සමාජෙට බැස්සම වෙන්නේ මොකද්ද?
    ඌට සමාජෙන් ලැබෙන පිලිගැනීම කොහොමද?
    මේව ගැන උඹට අවබෝධයක් වත් තියෙනවද?
    මම කියන්නේ අද තියෙන තත්වේ මේකයි ඔය ලෙඩ ඒ හින්ද හදාගන්න එපා කියල..
    මම කියන්නේ අද කොලුකාරයෙක් වෙලා පාරට බැසාම හෙට උඹට වෙන දේ?
    උඹ කතා කරන්නේ මොනවද?
    අපිමෙහෙම කරන්න ඕනේ, මේව නීති ගතකරන්න ඔනේ වගේ අනියමාර්ථයේ අසම්භාව්‍ය දේවල්..
    කවදාවත් ඔය නීති වෙනස් වෙන්නේ නෑ..
    ඒක මම ස්ථීරවම කියනවා...
    කොලුකාරයෙක් ගෙන් රටට වෙන හෙනේ අත ඇරපන්කෝ.. ඌ ඌටම කරගන්න හානිය බලපන්.. එක එකාගෙන් පුකේ ඇරං ගේ මුල්ල්ට වෙලා ඉන්න එකද ජීවිතේ...
    රජයේ නිලයක් ගන්න පුළුවන්ද කවදාවත් ඕව මට්ටුවෙලා කන්වික්ට් උනොත් එහෙම?
    හිතේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන්ද?
    මම අද ඉන්න තැන මට ඉන්න බෑ දවසක මම ඕවට අහුවෙලා තියෙනවනං?
    මම කියන්නේ උඹලට ඕව ජස්ටිෆයි කරන්න එපා කියල..
    ඔව්ට අහු උනොත් කවදාවත් පොලිස් සහතිකයක් ගන්න බෑ ක්ලීන්.. ඕක ලිව්ව ගමන් රජයේ එක්සෑම් පාසුනත් ඉන්ටර්වීව් එකෙන් හලනවා.. මේ මගුල් උඹලට තාම තේරෙන්නේ නෑ එකයි ප්‍රශ්නේ.. මේ පුකේ පාරක් හින්ද අනාගතය අදුරුකරන්න එකද ජීවිතේ කියන්නේ..
    උඹට කවදාවත් පොලිසියටවත් බැදෙන්න බෑ අඩුම තරමේ ඕවට අහු උනාම..
    උබල තාම මේ ප්‍රැක්‍ටිකල් සමාජේ ගැන දන්න බම්බුවක් නෑ.. ඒක හින්දයි මේ අට කැඩෙනකං මේව ටයිප් කරල කියල දෙන්නේ..
    උගෙන් සමාජයට වෙන හානිය අත ඇරලම දාපං.. ඌ ඌටම කරගන්න හානිය බලපං..
    උඹ මේ කතා කරන්නේ අපි උන්ට සමානව සලකන්න ඕනේ, ලංකාවේ උන්ගෙ වරද උන්ට ජොබ් නොදෙන එක අරකයි මේකයි කියල.. දැන් උඹට ඒක වෙනස් කරන්න පුළුවන්ද ? බෑ.. බැරිනං
    මොකද්ද කරන්න ඕනේ, ඒ ඒ සමාජෙට අනුව උඹ හැඩගැහෙන්න ඕනේ..
    උඹ නිකං තියරියක් ගැන කතාකරනවා ප්‍රැක්‍ටිකල් ලෝකෙ මොකද වෙන්නේ දන්නවද?
    ඕවට වැරදි කාරයෙක් වෙච්ච ගමං අත් හිටවූ සිරදඬුවම් දෙන එක නතර වෙනවා.. ආයේ පොඩි ඇක්සිඩන්ට් නඩුවක් ආවත් ඇප ගන්න බැරි වෙනවා, චරිත සහතිකයක් ලියෝගන්න බැරිවෙනවා..
    උඹ වෙන්න ඕනේ කියල හිතනදේ උඹ කතා කරන්නේ.. දැන් වෙන දේ මම කතා කරන්නේ..
    නිකං මේවට හුරේ දාලා කලකන්නි සමාජෙට දාන්න එපා.. වැරදි දේ වැරදී කියපං.. උගේ අයිතිවාසිකම් ගැන කතා කරල උඹල ඇයි ඌට ඒව අරං දෙන්නද?
    උඹ නිකංම නිකං කන්සෙප්ට් එකක් ගැන කතා කරන්නේ...
    මිනිස්සුන්ගේ ජීවිත වලට කෙලවෙන දේවල් වලට හුරේ දාන්න පුරුදු වෙන්න එපා.. ඇත්ත ලෝකෙ වෙන දේ නොදන්නවනං ඒ ගැන කතා නොකර ඉදපං.. නිකං මේ කාලකන්නියට හුරේ දදා උඹ වෙනස් විදිහට හිතන කෙනෙක්, ඒක උගේ කැමත්තනේ ගගා බොරු දේවල් කියල දීල උන්ව සමාජෙට යවන්නේ නැතුව.. උගෙන් සමාජෙට මොන බම්බුවක් වත් වෙන්නේ නෑ කියපන්කෝ... ඌට සමාජෙන් වෙන දේම ඇති...
    මාට්ටු නොවී තියෙනකං හොදයි, මාට්ටු උන දවසට අනාගතේම ඉවරයි..

    මේක ගැන ත්‍රෙඩ් දානවට මම විරුද්ධ උනෙත් මට ඇති මේ ලබ්බේ ෆෝබියාවක් හින්ද නෙමෙයි..
    ඊට පස්සේ එලකිරියේ ඕකට රැල්ලක් හැදෙන හින්ද.. එකෙක් එයි දෙකෙක් එයි ඊටපස්සේ ටික ටික ඕක ෆෝරම් එකේම පැතිරෙන හින්ද.. දැන් මූ ත්‍රෙඩ් දාගෙන ෆෝම්වෙලා ආපු ටිකේ බලපං අකවුන්ට්ස් කීයක් ඔය කොලුකාරයෝ ආවද කියල?
    දැන්මූ සද්දේ නැවත්තුවට පස්සේ කෝ ඒ එකවුන්ට්ස්?
    මූ ආයේ ෆෝර්ම් වෙච්ච ගමං ඕකුන් ටික ආයේ එනවා..

    මට නං ඇති රුදාවක් නෑ.. අපි ජීවිත දැන් හදාගෙන ඉවරයි නේ.. නමුත් හැදෙන උන්ට කෙලවන්න එපා කියලයි කියන්නේ.. දැන් මේ ටුපක් කාරය බලපං තාම පොඩි කොල්ලෙක්.. අම්මගෙන් තාත්තගෙන් කාල බීල ඉන්නවා ඇත්තේ තාම.. තාම සමාජෙට අඩියක් වත් නොගහපු පොඩි කොල්ලෙක්.. වරදක් කරනවනං ඒක වරදක් කියලා බනිනවා වෙනුවට උඹල කරන්නේ උඹ වෙනස් එකෙක්, උඹ හිතන විදිහ වෙනස්, ඒක අවුලක් නෑ කියල ඌ කරන වරද සාධාරණීකරණය කරලා ඌව මුලාවක දාලා සමාජෙට තල්ලු කරන එක.. ඒකද හරි දේ?

    Rep added..
     
    Oct 3, 2008
    1,723
    437
    0
    සමාජයට වෙන හානි ඇහුවනෙ. :lol::lol::lol::lol::lol: මේ වීඩියෝ එකත් බලන්න.

    https://www.youtube.com/watch?v=KCvaF8YRYcE

    දැනට සමජ රෝග වල බහුතරයක වාහකයන් වෙන්නෙ සමලින්ගික අය.
    සමලිංගික චර්‍යා නිසා බොහෝ ලිංගිකව සංප්‍රේෂණයවන රෝග ව්‍යාප්තවෙයි.ඒ අතර ඒඩ්ස් රෝගය හා පෙටයිටිස් බී වැනි රෝග ප්‍රමුඛය.මෙම හේතුව නිසා ඇතැම් යුරෝපා රටවල සමලිංගික චර්‍යාවල නිරතවන ස්ත්‍රීන් හෝ පුරුෂයන් ගෙන් රුධිර පාරවිලනය සදහා රුධිරය ලබාගැනීම තහනම් කර ඇත[4].ඒඩ්ස් රෝගය මුල් අවධියේ දීද වැඩිවශයෙන් ව්‍යාප්තවී ඇත්තේ සමලිංගික වාර්‍යාවල නිරතවූ පුරුෂයන් අතරය.ඇතැම් රටවල විරුද්ධ ලිංගික සභදතා මගින් ව්‍යාප්තවනවාට වඩා බහුලව සමලිංගික වර්‍යා මගින් ඒඩ්ස් හා වෙනත් ලිංගිකව සම්ප්‍රේෂණයවන රෝග ව්‍යාප්තවී ඇත.

    පොඩි එව්න්ව මේ වගේ දේවල් වලට පොලබවගන්නව සුද්දොන්ට සල්ලි වලට විකුනන්න. සමහර පොඩි එව්න්ට බලහත්කාරයෙන් පොලබවගන්නව. පස්සෙ උන් වැඩේට දිගටම හුරු වෙනව.
    සංචාරක කර්මාන්තය දුප්පත්කම අසභ්‍ය ප්‍රකාශන අවිධිමත් ලිංගික අධ්‍යාපනය සාවද්‍ය සමාජානුයෝජනය අපසංස්කෘති හා විරෝධී සංස්කෘතින් මගින් ඇතිවන සාවද්‍ය සමාජානුයේජනය මේ අතර ප්‍රමුඛය.සංවාරක කර්මාන්ත බිහිවීමත් සමග තුන්වන ලෝකයේ රටවලට පැමිනෙන සංචාරකයන් සදහා සමලිංගික ගණිකා ව්‍යාපාරවල නිරත වෙමින් මුදල් උපයා ගන්නා දුප්පත් පිරිමි දරුවන් ලංකාව වැනි රටවල බහුලය.ශ්‍රී ලංකාවේ ජීවත්වූ ශේෂ්ඨ සමාජ විද්‍යාඥයෙකු වූ මහාවාර්‍ය නන්දසේන රත්නපාලයන් පවසන්නේ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය බහුලව සිදුවන ප්‍රදේශවල සමලිංගික ළමා ගණිකා ව්‍යාපාරය බහුලව පවතින බවයි.

    කාම උමතුවෙන් (nympho mania) පෙලෙන එව්න් බලන්නෙ තව එකෙක් මේකට පොලබවගන්න , පොඩි එව්න් වුනත් ගොදුරු වෙන්න පුලුවන්.

    තමන්ගෙ අම්ම තාත්තට , පව්ලේ අයට සමාජයෙන් එල්ලවෙන අපහාස, ඊටත් වඩා තමන්ට එල්ල වෙන අපහාස සහ රැකියාවකට යන්න නොහැකිකම නිසා පිරිමි ගනිකාවක් විදියට සල්ලි හොයන්න පෙලබෙනව සමහර වෙලාවට. හොදින් ජීවත් වෙන්න තිබුන කෙනෙක් අවසානෙදි පිරිමි ගනිකාවක් වෙනව.

    සමලින්ගික ඇබ්බැහිවීමක් තියනවනම් මානසික වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ගන්න පුලුවන්. නැත්නම් මෝහනය මගිනුත් ප්‍රතිකාර කරනව. මේක තමයි මට දෙන්න පුලුවන් උපදෙස. මට වැඩක් නෑ ගල් කොල්ලො එක්ක තර්ක කරල.
     
    • Like
    Reactions: RottenCOLT

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සමාජයට වෙන හානි ඇහුවනෙ. :lol::lol::lol::lol::lol: මේ වීඩියෝ එකත් බලන්න.

    https://www.youtube.com/watch?v=KCvaF8YRYcE

    දැනට සමජ රෝග වල බහුතරයක වාහකයන් වෙන්නෙ සමලින්ගික අය.

    පොඩි එව්න්ව මේ වගේ දේවල් වලට පොලබවගන්නව සුද්දොන්ට සල්ලි වලට විකුනන්න. සමහර පොඩි එව්න්ට බලහත්කාරයෙන් පොලබවගන්නව. පස්සෙ උන් වැඩේට දිගටම හුරු වෙනව.

    කාම උමතුවෙන් (nympho mania) පෙලෙන එව්න් බලන්නෙ තව එකෙක් මේකට පොලබවගන්න , පොඩි එව්න් වුනත් ගොදුරු වෙන්න පුලුවන්.

    තමන්ගෙ අම්ම තාත්තට , පව්ලේ අයට සමාජයෙන් එල්ලවෙන අපහාස, ඊටත් වඩා තමන්ට එල්ල වෙන අපහාස සහ රැකියාවකට යන්න නොහැකිකම නිසා පිරිමි ගනිකාවක් විදියට සල්ලි හොයන්න පෙලබෙනව සමහර වෙලාවට. හොදින් ජීවත් වෙන්න තිබුන කෙනෙක් අවසානෙදි පිරිමි ගනිකාවක් වෙනව.

    සමලින්ගික ඇබ්බැහිවීමක් තියනවනම් මානසික වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ගන්න පුලුවන්. නැත්නම් මෝහනය මගිනුත් ප්‍රතිකාර කරනව. මේක තමයි මට දෙන්න පුලුවන් උපදෙස. මට වැඩක් නෑ ගල් කොල්ලො එක්ක තර්ක කරල.

    මෙතන තියෙන ඔක්කොම වැරදි විදිහට straight කෙනෙක් වුනත් sex කරන්න ගියොත් ඇති වෙන ප්‍රශ්න මිසක් සමලිංගික වීම නිසාම වෙන දේවල් නෙමේ :no: :no:
    එපා ගල් කොල්ලොත් එක්ක තරක් කරන්න මොකටද නේ ? :no: :no:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වයිට් වෝකරයයි කසුනයි එන්ජීඕ කාරයෝ දෙන්නෙක්ද කොහෙද. සිංහල ජනගහනය අඩුකරන්න කුමන්ත්‍රණය කරන අධිරාජ්‍යවාදි බලවේග..:dull::P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම නම් විද්‍යාවට හොමෝ සෙක්සුඅලිටි එක ගැන පරීක්ශන පවත්වන්න බැරි හේතුවක් දකින්නෙ නෑ:)

    ඉතින් කාගෙන්ද ඔය ගැන අහන්න තියෙන්නෙ කොලු කාරයන්ගෙන්මයි නේද? උන් කියයිද ඕක මානසික රෝගයක් කියල? :lol::lol::lol: ආයි සමලිංගික ගැජට් එකක් ඇග ඇතුලේ තියනවයැ අන්වීක්ශ දාලා හොයන්න....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොහොම කිව්වත් සමාජය පිළිගන්නතාක් නීතිය වෙනස් නොවේ... කරන මගුලක් කරගනිල්ලා තව එවුන්ව ඈඳාගන්නේ නැතුව...

    දැන් කොල්ලො කාරයෝ එෆ්බී එකේ ලයිව් ඇවිල්ලා කිස් දෙනවා... උන්ට ආතල් ඇති. පුලුවන්නම් ඉතින් නීති වෙනස් කරගෙන කොලු මැරෙජ් ලෙස්බි මැරේජ් කරපල්ලා... අමාරුවෙන් වත් පුලුවන් වෙයි කියන්න අමාරුයි.සංස්කෘතිය සෑහෙන ඓතිහාසිකයිනේ... එහෙනම් ඒ සිස්ටම් මොඩිෆයි කරන්න වෙනවා...සස්කෘතිය හැදුවෙ මිනිස්සු නිසා ඒක වෙනස් කරන්නත් පුලුවන් ඒ වෙනුවෙන් ලොකු බලයක් තිබ්බොත්... දූපත් මානසිකත්වය/ළිංගෙඹි මානසිකත්වෙ වගේ දේවල් ආදේශ කරලා තඉයෙන්නේ සස්කෘතිමය බැඳීම් කැඩීමේ අපහසුව නිසානේ... ඇමෙරිකාවෙ මහලොකු සන්කෘතික ඉතිහාසයක් තිබ්බෙත් නෑනෙ... එහෙ වගේ වෙන එක එxපෙcට් කරන්න අමාරුයි පෙන අනාගතේනම්..:baffled::baffled::baffled:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Not the dumbest post saw today...:lol:
    :lol:

    සෝ ගයිස්....
    ළිදේ පැනහල්ලා.....:rofl:
    :P

    එහෙම වුනානම් එයා මගෙ තාත්තා නෙවේනෙ!:P
    තව ටිකක් ලොකු උනාම කියල තියෙන්නෙ මොකක්ද කියල තේරුම් ගනින්...................

    සහතික ඇත්ත :yes: :yes:
    ඒ වුනාට ඕක මෙහෙම කිව්වෑකිනෙ. සමලිංගික අයට ලමයි හදන්න බෑ සරලයි අකුරුත් අඩුයි :D :D
    දැන් බලන්න මෙහෙම අම්මවයි තාත්තවයි ගාවගැනීමෙන්ම කරන්නෙ තමන්ගෙ මතේට විරුද්ධ මතයක් දරන කෙනාව කේන්ති ගස්සල මේක මඩ වගුරක් කරන්න නෙමේද ? එහෙම කරන එක කැතයිනෙ ? :sorry: :sorry:
    මම ඒක කිව්වම උඹ රිද්දගන්නෙ ඇයි? දැන් ඇයි කේන්ති යන්නෙ? උඹ ඕපපාතිකව පහල උනාද? නැත්නම් ගේ වෙච්ච උන් දෙන්නෙක් අරන් හදාගත්ත ළමයෙක්ද? නෑනෙ? :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වයිට් වෝකරයයි කසුනයි එන්ජීඕ කාරයෝ දෙන්නෙක්ද කොහෙද. සිංහල ජනගහනය අඩුකරන්න කුමන්ත්‍රණය කරන අධිරාජ්‍යවාදි බලවේග..:dull::P

    සමලිංගිකයන් බහුතරය වීමෙන් සිංහල නෙමේ ජන අනුපාතයේ ප්‍රශ්නෙකට මුහුණ දීල ඉන්න ඕනෙම ජාතියකට ප්‍රශ්නයක් වෙනව ඒ ගැන කලිං කියල තියේ :yes: :yes:
    මං කතා කලේ සිංහළු gay කරන්න නෙමේ gay වීම මානසික රෝගයක් හා උන්ගෙන් සමාජයට හානියක් වෙනවා කියන වැරදි කරුණු දෙකට විරුද්ධවයි :dull: :dull:
    එහෙම thread වලිං gay කරන්න පුලුවන්නං බොරුවට මුශ්ලිම් වගේ ගිහිං උන් අතරෙ සමලිංගිකත්වය ප්‍රවර්ධනය කලා නම් ගොඩනෙ එහෙම වෙන්නෑනෙ ඒකනෙ අවුල :sorry: :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වයිට් වෝකරයයි කසුනයි එන්ජීඕ කාරයෝ දෙන්නෙක්ද කොහෙද. සිංහල ජනගහනය අඩුකරන්න කුමන්ත්‍රණය කරන අධිරාජ්‍යවාදි බලවේග..:dull::P

    :yes:

    අපි සමලිංගිකත්වය බෝකරනව... අපිට ඇමරිකාවෙ ගෙවනවා ....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් කාගෙන්ද ඔය ගැන අහන්න තියෙන්නෙ කොලු කාරයන්ගෙන්මයි නේද? උන් කියයිද ඕක මානසික රෝගයක් කියල? :lol::lol::lol: ආයි සමලිංගික ගැජට් එකක් ඇග ඇතුලේ තියනවයැ අන්වීක්ශ දාලා හොයන්න....
    :lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    අර ටුපැක් එක්ක මේකට ආපු අනික් සමලිංගිකයො ගැන. ඒ ආපු එකෙක්වත් මූ මේකෙ ඌ සමලිංගිකයි කියපු නිසා සමලිංගික වුන උන් නෙමේනෙ. උන් ඔක්කොම මුල ඉඳලම සමලිංගිකයි. මූ සමලිංගිකයි කිව්ව ගමං උනුත් සමාජ අවධානය දිනාගන්න මේකට ඇවිල්ල කිව්ව ආ අපිත් සමලිංගික කියල. එතන සිද්ද වුන වැඩිවීමක් නෑ කොහොමත් හිටපු උන් සෙට් එකක් තමන් සමලිංගිකයි කියල ප්‍රකාශ කිරීමක් විතරයි වුනේ. ඉතිං ඒක සමලිංගිකයන් වැඩිවීමක් විදිහට දකින එක වැරදියි. අනික ඒ ටිකත් මුගෙම ෆේක්ද කව්ද දන්නෙ ? straight උන්ම ආතල් ගන්න හදපුවද කව්ද දන්නෙ ? ඇමසින්ගෙම ෆේක් කීයකිං ත්‍රෙඩ් වැටුනද if world isn't flat and straight it's round and gay කියල. :no: :no:

    අපි කොහොමද දන්නෙ උෟ උපතින්ම සමලිංගිකද කියල?

    ඒ කියන්නෙ ඔබතුමා පිලිගන්නව පරිණාමයට විරුද්ධව යන දෙයක් කරන්න මිනිසෙකුට නිදහස හා අයිතිය තියෙනව කියල ?

    ඔවු. නිදහසක් තියෙනවා. ඒකනේ ඔය කරන්න. අයිතියක් තියෙනවද කියන කාරනේ ගැන ඉතින් ප්රශ්නාර්තයක් තමයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමලිංගිකයන් බහුතරය වීමෙන් සිංහල නෙමේ ජන අනුපාතයේ ප්‍රශ්නෙකට මුහුණ දීල ඉන්න ඕනෙම ජාතියකට ප්‍රශ්නයක් වෙනව ඒ ගැන කලිං කියල තියේ :yes: :yes:
    මං කතා කලේ සිංහළු gay කරන්න නෙමේ gay වීම මානසික රෝගයක් හා උන්ගෙන් සමාජයට හානියක් වෙනවා කියන වැරදි කරුණු දෙකට විරුද්ධවයි :dull: :dull:
    එහෙම thread වලිං gay කරන්න පුලුවන්නං බොරුවට මුශ්ලිම් වගේ ගිහිං උන් අතරෙ සමලිංගිකත්වය ප්‍රවර්ධනය කලා නම් ගොඩනෙ එහෙම වෙන්නෑනෙ ඒකනෙ අවුල :sorry: :sorry:

    Samakingikayo kohomada බහුතරයක් wenne... hama ratakama 1-2% gay un inne... gay marriage legal ratawal walath...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම ඒක කිව්වම උඹ රිද්දගන්නෙ ඇයි? දැන් ඇයි කේන්ති යන්නෙ? උඹ ඕපපාතිකව පහල උනාද? නැත්නම් ගේ වෙච්ච උන් දෙන්නෙක් අරන් හදාගත්ත ළමයෙක්ද? නෑනෙ? :P

    රිද්දගත්තෙ නෑ අරහෙම කිව්වෙ අරමුණ පැහැදිලි නිසා :D :D
    මේකෙ ත්‍රෙඩ් වලට වෙන දේවල් දැකල තියේනෙ උඹ ඔහොම කියනව මං උඹලෑ අම්මවත් ඕකටම reply කරමින් මතක් කලං නං සමලිංගිකත්වය කැලේ :baffled: :baffled:
    ඕපපාතිකව මිනිස්සු පහල වෙන්නෑ :no: :no:
    ගේ දෙන්නෙක්ට අරං හදාගන්න ලංකාවෙ සමලිංගික විවාහ නීතිගතත් නෑ :no: :no:
    පිලිතුර පැහැදිලි ඇතැයි සිතමි :yes: :yes: