Kaviye Game II

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මුදුවක් පැළැ-ව ව-නට ඔය ආ- කෙමි
    උදයේ නික්ම නිරතුරු මම සවස එමි
    ඔබ වත --න නෙත මා නම් සුසුම දෙමි
    ඉතින් කුමට මේ තරමට පවුරු බැමි
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,381
    16,176
    113
    මේකනම් හදන්නේ නැහැ ශේරෙඩර් දාන්න දැන්.
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    නිවැරැදි පිළිතුර:

    1 ම
    2 න
    3 ව
    4 ර
    5 ඳ
    6 ත
    7 ල
    8 ස

    මුදුවක් පැළැඳුවේ විඳිනට ඔය ආල කෙමි
    උදයේ නික්ම නිරතුරු මම සවස එමි
    ඔබ වෙත ලඳුනි නැත මා නම් සුසුම් දෙමි
    ඉතින් කුමට මේ තරමට පවුරු බැමි​
     
    • Like
    Reactions: Dilzzzz

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,381
    16,176
    113
    <b>
    නිවැරැදි පිළිතුර:

    1 ම
    2 න
    3 ව
    4 ර
    5 ඳ
    6 ත
    7 ල
    8 ස

    මුදුවක් පැළැඳුවේ විඳිනට ඔය ආල කෙමි
    උදයේ නික්ම නිරතුරු මම සවස එමි
    ඔබ වෙත ලඳුනි නැත මා නම් සුසුම් දෙමි
    ඉතින් කුමට මේ තරමට පවුරු බැමි​
    </b>
    මොනවා උනත් උබට කවී එහෙම හොදට ලියන්න පුළුවන්. :)
    දිල්ස් ගොඩක් ලගටම ආව..
     
    • Like
    Reactions: Dilzzzz

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නිවැරැදි පිළිතුර:

    1 ම
    2 න
    3 ව
    4 ර
    5 ඳ
    6 ත
    7 ල
    8 ස

    මුදුවක් පැළැඳුවේ විඳිනට ඔය ආල කෙමි
    උදයේ නික්ම නිරතුරු මම සවස එමි
    ඔබ වෙත ලඳුනි නැත මා නම් සුසුම් දෙමි
    ඉතින් කුමට මේ තරමට පවුරු බැමි​

    යකෝ ඳ වෙනම ගත්තද උබ?