ඒක මචන් එක පාර කියන්න අමාරුයි , මුලින්ම ඔය බෆල් දෙක වෙන amp එකකට connect කරලා ටිකක් volume වැඩි කරලා බලන්න , එතකොටත් ඒ විදිහට දෙදරනවානම් බෆල් එකක් අවුල් , එහෙම නැත්තන් ඔයාලගේ amp එකේ අව්ලක් තියෙනවා.
niyamayi
+++
Thanks machan.. REP+15
A. සිරියා;21493236 said:වැදගත් මචං..
TFS 9+
Thanks Machan;atfs+