උඹල ඉපදෙන්ඩ කලින්බාම්ප්.. කොයි කාලේද මේ

නැව කුනාටුවකටහ් අහුවෙනහ් සින් එකනෙහ් ? එකෙ දාපු බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකහ් පට්ට![]()
ee theme song eke sadde mathak una ban. eth nama mathaka naha

සුදු පාටින් රවුම් කරල තියෙන මෙන්ස් පර්ෆ්යුම් එක මතකද?ඉස්සර ටීවී එකේ මේකේ ඇඩ් එක ගියා.රුවල් නැවක සීන් එකක් තියෙන්නේ..
මතක නම් කියපල්ලකෝ
![]()
old ship brand , still u can buy in supermarket
ගන්න තැනක් කියපන්කො මචන්
