උඹලට මේ මෙන්ස් ක්ලෝන් එක මතකද?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    උඹලට මේ මෙන්ස් ක්ලෝන් එක මතකද?

    සුදු පාටින් රවුම් කරල තියෙන මෙන්ස් පර්ෆ්යුම් එක මතකද? :Dඉස්සර ටීවී එකේ මේකේ ඇඩ් එක ගියා.රුවල් නැවක සීන් එකක් තියෙන්නේ..:D

    මතක නම් කියපල්ලකෝ:D

    picture.php
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    නැව කුනාටුවකටහ් අහුවෙනහ් සින් එකනෙහ් ? එකෙ දාපු බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකහ් පට්ට :yes:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    බාම්ප්.. කොයි කාලේද මේ
    උඹල ඉපදෙන්ඩ කලින් :rofl:
    නැව කුනාටුවකටහ් අහුවෙනහ් සින් එකනෙහ් ? එකෙ දාපු බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකහ් පට්ට :yes:

    ඒ මියුසික් එකට මොකක් හරි නමක් තියෙනව.දන්න්නේ නෑ මොකක්ද කියලා.

    ee theme song eke sadde mathak una ban. eth nama mathaka naha
    :yes:
     
    pulliya

    Active member
  • Aug 23, 2008
    717
    63
    28
    SRI LANKA
    සුදු පාටින් රවුම් කරල තියෙන මෙන්ස් පර්ෆ්යුම් එක මතකද? :Dඉස්සර ටීවී එකේ මේකේ ඇඩ් එක ගියා.රුවල් නැවක සීන් එකක් තියෙන්නේ..:D

    මතක නම් කියපල්ලකෝ:D

    picture.php

    Mey photo eka gaththe MR BEEN ge Vedio ekakin da bun?