Hard Talk with KOTA NIHAL

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ග්රීම්, ඉන්ටු ද බෑඩ්ලෑන්ඩ්ස්, ශේම්ලස් :baffled:, සවුත් පාර්ක්, ගේම් ඔෆ් ත්රෝන්ස්, වෙස්ට් වර්ල්ඩ් :love: ලුසිෆර් ත් බලන්න ඕනේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    moko chuti puthe amma kiri dila na wage muna beri une :lol:

    කොහොමද මගේ නම දැනගත්තේ,

    මට ගෙදර කියන්නෙ චූටි පුතා කියලා, ඒ වුනාට ගොඩක්ම කියන්නේ චූටි කියලා, පොඩි උනුත් දැන් චූටි කියනවා මට වෙලාවකට:angry:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කොහොමද මගේ අම දැනගත්තේ,

    මට ගෙදර කියන්නෙ චූටි පුතා කියලා, ඒ වුනාට ගොඩක්ම කියන්නේ චූටි කියලා, පොඩි උනුත් දැන් චූටි කියනවා මට වෙලාවකට:angry:

    lol issra mata sudu mahttaya kiwa nangita sudu nona kiwa.dan man sudut na mahattayat na nikanma putha :( nangi tama sudu nona :angry:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    කොහොමද මගේ නම දැනගත්තේ,

    මට ගෙදර කියන්නෙ චූටි පුතා කියලා, ඒ වුනාට ගොඩක්ම කියන්නේ චූටි කියලා, පොඩි උනුත් දැන් චූටි කියනවා මට වෙලාවකට:angry:

    මට කියන්නෙත් චුටි පුතා කියලා :baffled:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අක්කි නැතුව පාලුයිනේ:( ලියාගන්නත් බැරිව කෝම හරි කවියක් ගැටගහ ගත්තා ඉතින්:baffled:

    Troubleshoot gihin balanna(lap 1ma awula hadagani) ip conflict 1k athi.:)

    na eth hari giye na. ape gedara wifi wada kisi prashnayak na. husbandge gedaradi witarai ehema aulak enne
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කෙල්ලෝ 4ක් හිටියා.ඔයත් ආවනම් ඔයා දිනනවා අක්කි පැනි මල්ලිලා කී දෙනෙක්ම ඉන්නවද ඔයාට සප් කරන්න,අනික පරන අයත් ඔයාව දන්නවනේ:baffled::baffled:,අපි රොසේන් අලුත් කෙනෙක් වෙලත් හොද තරගයක් පැරිස්ට දුන්නනේ:baffled::baffled:.අර පැරිසියෙන් දිනුවේ ඔයා නැති නිසා අෆ්ෆා:dull::dull::dull:

    :baffled::baffled::baffled:

    he he mata pm1k ewala tibba kamathida ahala. eka man eye dakke. kalin ewwanam hari.