මචන්ලා, කොහොමින් කොහොම හරි තාම මට Civic FD1/ Fd2 White color එකක් හම්බුනේ නැහැ
ඉතින් ගොඩක් උන් කියනවා මේ අලුතින් එන Mazda car set එක හොදයි කියල, මොකද හිතන්නේ
use කරන අය ඉන්නවද?
Mazda 3
Mazda 6
Mazda Axela
මොනවද මේවල තියෙන වෙනස්කම්
maintain cost එහෙම කොහොමද ?
වෙනද වගේ මේකටත් හෙල්ප් එකක් දෙන්න

ඉතින් ගොඩක් උන් කියනවා මේ අලුතින් එන Mazda car set එක හොදයි කියල, මොකද හිතන්නේ
use කරන අය ඉන්නවද?
Mazda 3
Mazda 6
Mazda Axela
මොනවද මේවල තියෙන වෙනස්කම්
maintain cost එහෙම කොහොමද ?වෙනද වගේ මේකටත් හෙල්ප් එකක් දෙන්න