VIOS එකේ හොදට තේල් වෑඩ කරනවා.(20km/L+-)Vios 2nd gen
පිකප් එකත් හොදයි.
එකේ නම් ප්‍රශ්ණ එනවා.එත් අනිත් එවා නම් කිසිම අවුලක් නෑහෑ.
බය නෑතුව ගන්න..
this is not true.
12-13 in city. 16 -17 in highway
less maintenance cost, but poor body and interior
VIOS එකේ හොදට තේල් වෑඩ කරනවා.(20km/L+-)Vios 2nd gen
පිකප් එකත් හොදයි.
එකේ නම් ප්‍රශ්ණ එනවා.එත් අනිත් එවා නම් කිසිම අවුලක් නෑහෑ.
බය නෑතුව ගන්න..
පොඩි උදව්වක් කරන්න දන්න අය මමත් පලවෙනි වතාවට කාර් එකක් ගන්න යන්නේ බජට් එක 28-33 අතර සෙඩාන් එකක් තමා හොයන්නේ පවුලේ පාවිච්ච්යට මොනවද මේ ගානට ගන්න පුළුවන් වාහන
maath ekak hoynwa 30 LKS wge

dan tyenne Peugeot 406 ekak. 141 saha Lancer Ex kalin pawichchi kara. 141 eka nam gemak natuwa wikunanna puluwan. Ex ekanm tikak amaru una. masa 2k witara gya wikunanna.
Vios eke sudu pata enawada kyalanm danne na

manual awulak nathnam ela 
Ex ekanm tikak amaru una. masa 2k witara gya wikunanna.
