Hard Talk with KOTA NIHAL

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    adat eye ward eke hama docama balala kisima awulak nalu affa :angry: eka dokek kiyanawa malli attatama kiyannam mehe oya jatiye leda tiyana aya nati nisa oya lede gana api dan nalu :(
    okkotama kawum bedala dan eliyata awe affa.adat specs dekak hadaganna kiwa dan gedara specs 4k tiyanawa :(

    poddak wena doc kenekta pennala balanna.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඇහේ තියෙන ලෙඩේ පොඩ්ඩක් විස්තර කරන්ඩ ,මගේ යාලුවෙක්ගේ අයියා කෙනෙක්ටත් දැන් අවුරුදු 2කට කලිවිශබීදෙ පේන්නේ නැතිව ගියා කියලා කීවා, ඇහැට විශබීජයක් ගිහිල්ලලු,
    එයාල හාමුදුරු කෙනෙක්ට පෙන්නලා එයා බෙහෙත් කරලා දැන් පෙනීම ගොඩක් දුරට තියෙනවාලු

    කලිවිශබීදෙ:confused::confused::confused::rofl::rofl::rofl:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පවු මාමයි, පැන්ඩයි, පව් අර මාම ආදරනීය බිරිදගෙන් කෑමක් කන්ඩ කියලා හිතන් ඉන්ඩ ඇති අන්තිමේදි පරිප්පු තම කාල තියෙන්නෙ ,

    :no::no::no: nada gewal wala giya. ewalin kawe.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,987
    113
    adala nene
    ඇහේ තියෙන ලෙඩේ පොඩ්ඩක් විස්තර කරන්ඩ ,මගේ යාලුවෙක්ගේ අයියා කෙනෙක්ටත් දැන් අවුරුදු 2කට කලිවිශබීදෙ පේන්නේ නැතිව ගියා කියලා කීවා, ඇහැට විශබීජයක් ගිහිල්ලලු,
    එයාල හාමුදුරු කෙනෙක්ට පෙන්නලා එයා බෙහෙත් කරලා දැන් පෙනීම ගොඩක් දුරට තියෙනවාලු
    :baffled::baffled::eek::eek::sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mokak kiyala thama math ahuwe:confused::confused:

    හරි හරි දැන් දැක්කේ, :lol::lol::lol::lol:

    අවුරුදු දෙකකට කලින් ඇහැ පේන්නේ නැතිව ගියාලු, විශබීජයක් ගිහිල්ලා,

    මේ පෙන්සිල් එකෙන් ටයිප් කරන එකත් මහ එපා වෙන වැඩක් වෙලාවකට
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mata echchra deyak karana danumak na. hardware problem ekak kiyala thamai mama dan hitan inne ekakinwat hari giye nati nisa. :(

    Windows 10 walata akamaththak naththum ithin auto download karagena eya update venava. eeka nisa oyaata ithin loku deyak karanna na. (habai ithin windows 10 vala oya pavichchi karana software vada karanavanum thamai)
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    Windows 10 walata akamaththak naththum ithin auto download karagena eya update venava. eeka nisa oyaata ithin loku deyak karanna na. (habai ithin windows 10 vala oya pavichchi karana software vada karanavanum thamai)

    mama nam os ekak officially release wenna kalin idanma use karanawa.
    oya kawuru kohoma kiwath latest eka parana ewata wada hodai..
    win10 win 7 walata wada hodai. :yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හරි හරි දැන් දැක්කේ, :lol::lol::lol::lol:

    අවුරුදු දෙකකට කලින් ඇහැ පේන්නේ නැතිව ගියාලු, විශබීජයක් ගිහිල්ලා,

    මේ පෙන්සිල් එකෙන් ටයිප් කරන එකත් මහ එපා වෙන වැඩක් වෙලාවකට

    pencil eken type karanat puluwanda? :P