Hard Talk with KOTA NIHAL

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒක හින්දා වෙන්න එති සයෝ මාමි නැන්දි කියන කියන වෙලාවට එක්කන් යන්න වෙන්නේ, පව් අර මාම, රෙදි හොදනවා ඇති දැන් , කුස්සිය සුද්ද කරනවා ඇති :baffled:
    :lol::lol::lol::lol:පව් සයෝ මාමි නාටාමියා තන්තුරේ තියන් ඉන්නේ
    මොනවද සබ්ජෙක්යි එක, අපිට තේරෙන නමකින් කියන්ඩකෝ
    :yes::yes:
    oyata HIV kiyala neda dala tibbe??:confused:
    :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    he he aulak na ayya man ithin balagena hitiya oyalakiyana ewa.

    දැන් ඉතින් ටෙක්නිකල් ඒව ඉවරයිනෙ. කොහොමත් ගැහැණු ළමයි එද්දි කට්ටියට මොන ටෙක්නිකල්වත් මතක් වෙන්නෙ නෑ :lol::lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    hari haman eye surgeon kenekta pennapan bn.
    kandy innawa saman senanayake kiyala doc kenek.
    uba mathale patte neda? eyata pennapan echanallin walin book karanna puluwan
    සමන් සර්ටත් පෙන්නුවා,එයා තමා ක්‍රොස්ලින්කින් එක මට කලේ,එයත් කියන්නේ ඔය ටිකම තමා:dull:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇහේ තියෙන ලෙඩේ පොඩ්ඩක් විස්තර කරන්ඩ ,මගේ යාලුවෙක්ගේ අයියා කෙනෙක්ටත් දැන් අවුරුදු 2කට කලිවිශබීදෙ පේන්නේ නැතිව ගියා කියලා කීවා, ඇහැට විශබීජයක් ගිහිල්ලලු,
    එයාල හාමුදුරු කෙනෙක්ට පෙන්නලා එයා බෙහෙත් කරලා දැන් පෙනීම ගොඩක් දුරට තියෙනවාලු
    කලු ඉන්ග්‍රියාව ඉස්සරහට එන ලෙඩක් හැදුනා :eek:2014(කෙරටක්‍රොනස්)ඔක හැදෙන්නේ මිලියනයකින් එක්කෙනෙක්ට:oo:.දෙයියනේ කීලා එ එක වාසනාවන්තයා මම වුනා.:oo::oo:
    ඔකට විසදුව කිරන ඇල්ලිම/ඇහැ පුච්චන එකක් කරන්නේ(ක්‍රොස් ලින්කින්)කියලා ඩොකාලා කිවේ.:frown::frown:ඉතින් 2014 මාර්තු 23 එක කලා.කල දවසේ පටන් දකුනු ඇහේ පෙනීම් අඩු වුනා :(එලිය දිහා බලන්න බැරි වුනා තිත් ඉරි(ෆ්ලෝටර්ස්) පා වෙන්න ගත්තා.එදා පටන් මෙදා තුර බයි දුරරයිඩ් කරද්දි ඉන්න බැරි ඔලුවේ කැක්කුමක් එනවා(එකනම් දැන් ටිකක් අඩුයී:baffled:

    ඒත් ලැප් ෆෝන් වැඩි වෙලා යුස් කල ගමන් වම් ඇහැ රිදිලා ෆ්ලෝටර්ස් පෙනිම වැඩිවෙනවා ඊට සමානුපාතිව තාවකාලිකව වම් ඇහේ පෙනීම අඩු වෙනවා:frown::(:(.ස්ටේබල් පෙනීමක් නැ .ඒත් අනික් ඇහේ පිහිටෙන් කන්නාඩී නැතිව ඔන එකක් පේනවා:baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    mata echchra deyak karana danumak na. hardware problem ekak kiyala thamai mama dan hitan inne ekakinwat hari giye nati nisa. :(
    ඔක ෆෝමැට් කරලා වින් 10 දාන්න එක තමා ලේසිම.හාඩ්වෙයාර් අවුල් නම් වෙලාවකට ව්යිෆයි වැඩ කරන්න විදියක් නැනේ:baffled:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    එතකොට යූටියුබ් එකට දාන එක,;)


    එත් පොඩි අවුලක් , බෑ =baa කෙරුවොත් baa=බා වෙන්නෙ නෑනේ, එක්කෝ මේක හොදයි පැන්සල

    පුරුදු වෙලා තියෙන එක වගේ හරියන් නැති වෙයි තමයි :nerd: :)
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    දැන් ඉතින් ටෙක්නිකල් ඒව ඉවරයිනෙ. කොහොමත් ගැහැණු ළමයි එද්දි කට්ටියට මොන ටෙක්නිකල්වත් මතක් වෙන්නෙ නෑ :lol::lol:

    :no::no: ehema na