Iraj new: Wassane Heene - Janendra Ft. Kaizer Kaiz

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    රත්වෙලා තොපෙ නහර දගලලා ඇදන් උඩ...
    මිරිකලා හූරලා පොඩි කරා කොට්ට උර...
    පිට කොන්ද මැද අත්ල තියාගෙන බදාගෙන...
    උරනවා තොල් මාර වේශයක් මවාගෙන...
    පණ කියා කණ කොකා කෙලින් ඌ වෙලාවක...
    වෙර දමා කෙලිනවා සුර ලොවක් මවාගෙන...
    වෙවුලලා උණුවෙලා සුරාන්තය වෙලාවට...
    බඩු ගියා ඒකිගේ ගර්භයට ලතාවවට...
    ටික දොහයි ගත උනේ මාස තුන හතරකට...
    මෝරලා යාන්තන් ලොකු උනා ඇගේ කුස...
    ඒ පොන්න පිරිමියා අම්මගේ අතින් ඇද...
    ගෙන ගියා මරන්නට මාව හොර ඩොකා වෙත...
    ගිල්වලා පෙති 2ක් විද්ද බෙහෙතේ සැරට...
    මගේ මවු වැලපුනා මේස පුටු කඩාගෙන...
    අනේ මේ පවුකාර දොස්තරගෙ නලාවට...
    තාත්තා හිනහුනා තනි ඇහැක් වසාගෙන...
    අත් වසා මුව වසා කතුරකුත් තියාගෙන...
    ආපු ඒ බලු වෙදා කපා මා හීනියට...
    අල්ලලා අඩුවකින් හිතක් නැති සේ මාව...
    මරන්නයි හදන්නේ හෙන ගහපියවු තොපිට...
    මොහොතකට ඉල්ලලා හඩද්දී මවු පහස...
    මා කුසින් වෙන් කලා ගලද්දී ලේ දහර...
    උරේකට ගිල්වලා කුණු කූඩෙ මැද මාව...
    සදා නිදි කෙරෙවුවා තරහ නෑ මම තාම...
    අනේ මගෙ අප්පච්චි කතුරකින් කපද්දී...
    මං ගොඩක් බය උනා අඩුවකින් අදිද්දි...
    මං හිටියෙ උබෙ අතේ නැලවෙන්න හඩද්දී...
    ඒත් මට සිදු උනේ මිය යන්න පවක් වී...
    දුකක් නෑ මා මලත් කුස තුලම තිතක් වී...
    දොසක් නෑ කාටවත් මා යාවි වසන් වී...
    ඒත් එක දෙයක් මා කියන්නම් බණක් වී...
    යට තියන පද හතර අහගන්න සවන්දී..
    ආදරේ කරපියවු...
    ඇදන් උඩ පෙරලියවු...
    ඇති තරම් කාමයේ...
    බදාගෙන සැනසියවු...
    කළලයක් ඇති උනොත් ඒ කලලෙ රැකපියවු...
    අනේ මං වගේ තව එවුන් නොම මරපියවු...
     
    • Like
    Reactions: MihiCherub
    Oct 3, 2008
    1,723
    437
    0
    RFjofmP.jpg


    k5mloqx.jpg
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ඉරාජය සල්ලි ලැබෙනවනන් උගෙ අම්මවත් මේ වගේ වීඩියෝ එකක ඇදක් උඩ සෙල්ලන් කරනවා ගනී...

    sirawatama maha ponna ballek
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,689
    113
    Gampaha
    රත්වෙලා තොපෙ නහර දගලලා ඇදන් උඩ...
    මිරිකලා හූරලා පොඩි කරා කොට්ට උර...
    පිට කොන්ද මැද අත්ල තියාගෙන බදාගෙන...
    උරනවා තොල් මාර වේශයක් මවාගෙන...
    පණ කියා කණ කොකා කෙලින් ඌ වෙලාවක...
    වෙර දමා කෙලිනවා සුර ලොවක් මවාගෙන...
    වෙවුලලා උණුවෙලා සුරාන්තය වෙලාවට...
    බඩු ගියා ඒකිගේ ගර්භයට ලතාවවට...
    ටික දොහයි ගත උනේ මාස තුන හතරකට...
    මෝරලා යාන්තන් ලොකු උනා ඇගේ කුස...
    ඒ පොන්න පිරිමියා අම්මගේ අතින් ඇද...
    ගෙන ගියා මරන්නට මාව හොර ඩොකා වෙත...
    ගිල්වලා පෙති 2ක් විද්ද බෙහෙතේ සැරට...
    මගේ මවු වැලපුනා මේස පුටු කඩාගෙන...
    අනේ මේ පවුකාර දොස්තරගෙ නලාවට...
    තාත්තා හිනහුනා තනි ඇහැක් වසාගෙන...
    අත් වසා මුව වසා කතුරකුත් තියාගෙන...
    ආපු ඒ බලු වෙදා කපා මා හීනියට...
    අල්ලලා අඩුවකින් හිතක් නැති සේ මාව...
    මරන්නයි හදන්නේ හෙන ගහපියවු තොපිට...
    මොහොතකට ඉල්ලලා හඩද්දී මවු පහස...
    මා කුසින් වෙන් කලා ගලද්දී ලේ දහර...
    උරේකට ගිල්වලා කුණු කූඩෙ මැද මාව...
    සදා නිදි කෙරෙවුවා තරහ නෑ මම තාම...
    අනේ මගෙ අප්පච්චි කතුරකින් කපද්දී...
    මං ගොඩක් බය උනා අඩුවකින් අදිද්දි...
    මං හිටියෙ උබෙ අතේ නැලවෙන්න හඩද්දී...
    ඒත් මට සිදු උනේ මිය යන්න පවක් වී...
    දුකක් නෑ මා මලත් කුස තුලම තිතක් වී...
    දොසක් නෑ කාටවත් මා යාවි වසන් වී...
    ඒත් එක දෙයක් මා කියන්නම් බණක් වී...
    යට තියන පද හතර අහගන්න සවන්දී..
    ආදරේ කරපියවු...
    ඇදන් උඩ පෙරලියවු...
    ඇති තරම් කාමයේ...
    බදාගෙන සැනසියවු...
    කළලයක් ඇති උනොත් ඒ කලලෙ රැකපියවු...
    අනේ මං වගේ තව එවුන් නොම මරපියවු...
    14+ :)
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    අපො මල ජරවක්
    මන් නන් ආසම නැ ඔය වගෙ ගොන් සින්දු වලට :no:
    මගෙ යලුවො නන් පිස්සු වැටිල ඔවට
    rap පිස්සො වෙලා
    ඒ විදියට අදින්නෙත්
    නිකන් ජොකර්ල වගේ :lol:
    හැබැය් එයල ඉස්සරහ නම් සමහර වෙලවට මං කොන් වෙනවා
    එයල වගේ නෙමෙ නිස මන් :dull:
    ඒත් මට එහෙම නොවුන එක ගැන සතුටුත් හිතෙනව :rofl: