ඇත්තමය් මන් ආස නැ අය්යෙ





මුගේ සින්දුනම් මෙලෙ රහක් නැ.
හැබැයි මෙකේ ඇති සමාජ වරදක් නැ


boda karala pennanwa

ඇත්තමය් මන් ආස නැ අය්යෙ
එක rap එකක්වත් අහන්න් නැ
කුනුහරුප කියන් ගන්ජ ගගහ පිස්සො වගෙනෙ
ඒ විදියට මගෙ යලුවොත් අදින්නෙ
අවුරුදු උත්සවයක් බලන්න ගිය එයල එක්ක ලගදි
හැමොම බලනව සත්තු දිහ බලන්න් වගෙ
නිකන් විහිලුවක් වෙන්ව
ගමෙ කට්ටියත් කියන්න් ගන්ජකාරයො සෙට් එක කියල
මට විතරය් එ නම නැත්තෙ
fb එකත් අය්න් කරල දැන්ම මම
ඒකෙත් එහෙමනෙ
අපෙ ගමෙ විතරක් නෙමෙ එකෙ ඉන්න් අයත් එහෙමය්
මරු වචන ටිකක් තියෙ
ජාති. පට්ට. පදිරි. තද


දැන් හැදෙන ගොඩක් එවුන් ඔහොම තමයි බන්.. සමාජේ යන හැටි.ඇත්තමය් මන් ආස නැ අය්යෙ
එක rap එකක්වත් අහන්න් නැ
කුනුහරුප කියන් ගන්ජ ගගහ පිස්සො වගෙනෙ
ඒ විදියට මගෙ යලුවොත් අදින්නෙ
අවුරුදු උත්සවයක් බලන්න ගිය එයල එක්ක ලගදි
හැමොම බලනව සත්තු දිහ බලන්න් වගෙ
නිකන් විහිලුවක් වෙන්ව
ගමෙ කට්ටියත් කියන්න් ගන්ජකාරයො සෙට් එක කියල
මට විතරය් එ නම නැත්තෙ
fb එකත් අය්න් කරල දැන්ම මම
ඒකෙත් එහෙමනෙ
අපෙ ගමෙ විතරක් නෙමෙ එකෙ ඉන්න් අයත් එහෙමය්
මරු වචන ටිකක් තියෙ
ජාති. පට්ට. පදිරි. තද

Most Weed smokers doesn't dress like that. Kids who smoked few puffs(Maybe smoked some tobacco thinking it's weed) are the ones who dress like faggots and do gangsta shit in Sri Lanka![]()

